අග විනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග යෝජනාව සම්බ්න්ධයෙන් කරුණු දැක්වීමට දින 22 ක් කල් දුන් බවත් කමිටු වාර්තාව මාසයකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඇති බවත් නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා කියයි. එම කමිටුවෙන් බ්‍රහස්පතින්දා ඉවත්ව ගිය ඇයට අද යළි එහි එන ලෙස දන්වා ඇතැයි ද ඔහු කීවේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
60%ක් වූ ඡන්ද ප්‍රතිශතයට ජය වේවා! (නි)
අයියෝ අගවිනුසුරු
මෙන්න නියම රටක් (ස)
පලිගැනීමක්ද (ස)
අනේ මන්දා අප්පා මොනවාද මේ වැඩකියලා (දී)
ප්‍රශ්නය ඉවර නැහැ වගේ (දී)
මම හිතුවා ඉවරයි කියලා (දී)
කවුද මේ? පේනවනේ වැඩ වල හැටි? (නි)
එපා වෙලා ඇති දැන් මේ වැඩේ (දී)
දෙයියෝ සාක්කි (දී)
නියෝජ්‍ය කතානායක??? අනේ මන්දා? (නි)
ඉක්මනින් විසදා ගන්න ඕන ප්‍රශ්නයක්(දී)
කමල්ගේ කීම හරියටම හරි (ස)
උස් තැන් දැක හැකිළෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ මගෙ දුවණිය බැබළෙන්නේ ... (නි)
කොහොමද එන්න එපා යන්න එපා කියන්නෙ,නීතිය කරවන අය දැනගන්න ඕනෑ නීතියට අවනත වෙන්න. එහෙම නම් අපටත් පුලුවන්නෙ උසාවි නොගොස් ඉන්න. (නි)
කමල්, ඔබ හරි. (නි)
පරණ දේවල් වලට ප්‍රතිඵල දැන් විදවනවා. මට අදහසක් නෑ. (ස)
මැඩම් ඔබට ජය (ස)
මැතිණියනි, එන්නත් එපා ,යන්නත් එපා. අත හරින්නත් එපා,(ස)
මම හිතන්නේ නන එතුමා ඒ යෝජනාව භාර ගනීවි කියලා (දී)
ලංකාවේ දැන් හැම දෙයක්ම සෙල්ලමක් වෙලා (ස)
මේ ප්‍රශ්නය ඉවර කරන්න කාලය හරි නේද (දී)
නිවාඩු කොහොමද එතුමියට දී)
මම හිතුවා ඉවරයි කියලා (දී)
යන්න එපා (දී)
කාරක සභාවේ ඉන්න සමහර අය දැක්කහම හිතෙනවා මේක හරියන වැඩක්ද කියලා (ස)
මේක මොකක්හරි පළිගැනීමක්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ඔබ ඒ යෝජනාව භාර ගන්නවාද (දී)
අපි කාගෙන්ද සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ? (නි)
උගත් බුද්ධිමත කමිටුවක් නම් කියන්නත් කලින් එන්න ඕනෑ. (නි)
යයිද නොයයිද (දී)
එන්නෙ කොහොමද ඉතින් (ස)
මොනවද මේ කතා (ස)