තම චරිතයට හානි කර අයුරින් කැලෑ පත්තරයක් පළ කර තිබීම නිසා අධිකරණයේ උත්තරීතර භාවය සළකා ගෝල්ඩන් කී නඩුවේ විනිෂ්චය මණ්ඩලයෙන් ඉවත් වූ බව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා අද ප්‍රකාශ කළේය.
තම චරිතයට හානි කර අයුරින් කැලෑ පත්තරයක් පළ කර තිබීම නිසා අධිකරණයේ උත්තරීතර භාවය සළකා ගෝල්ඩන් කී නඩුවේ විනිෂ්චය මණ්ඩලයෙන් ඉවත් වූ බව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා අද ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වාගේ උත්තරීතර තනතුරක් හොබවන කෙනෙකුට කැලෑ පත්තර ගහන එක සහගහන අපරාධයක්.(අ)
කොයි කාටත් තමන්ට යමක් සිද්ධවෙනකොට තමයි ආරක්ෂාව මතක් වෙන්නේ (නි)
දැන් අනෙක් මිනිස්සුත් ඕක කරන්න පුරුදු වෙයිද දන්නේ නැහැ. (නි)
ධම්ම, ඔබට පිස්සුද? (නි)
වැඩිය හිතන්න එපා (දී)
හරි අවාසනාවන්ත තත්වයක් මෙවැනි උත්තරීතර නිලයක් හොබවන කෙනෙකුට එරෙහිව මෙවැනි පියවරක් ගන්න මිනිස්සු පෙලබුනේ මොකද කියන එක ඉස්සරවෙලාම හොයා බැලිය යුතුයි.
මම හිතන්නේ ලෝක ඉතිහාසයේ පළමු වරට වෙන්න ඕනා මේ වගේ තනතුරකට කැලෑ පත්තර වැදුනේ. හිනහත් යනවා. (නදී)
ඔය ටෙලි නාට්‍ය වල රඟපාන නළු නිළියන්ටත් කැලෑ පත්තර ගහන එකේ ඕකත් මහා ලොකු දෙයක්ද?(දී)
ඕක තමයි "යථාර්ථය". (නි)
මොකක්ද ගහපු කැලේ පත්තරය? (නි)
ධම්ම- සේන ... දැක්කේ නැද්ද හිටපු අගවිනිසුරුවරිය ගෙදර යවපු වෙලාවේ මිනිස්සු කිරිබත් කාපු හැටි. ඔව්ව දිරවගන්න තව කල් යයි. (නදී)