අඟුලාන වැල්ලේදී නත්තල් දා අනවසර අරක්කු වැටලීමකට ගිය වලාන පොලිස් කණ්ඩායමේ රාජකාරියට බාධා කළැයි අඹු සැමි යුවළක් ද ඔවුන්ගේ පුතුන් දෙදෙනා ද මොරටුව අතිරේක මහේස්ත්‍රාත් එම් එම් එම් මිහාල් මහතා විසින් ලබන හත් වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.
අඟුලාන පොලීසීය උසාවියට පැවසුයේ තවත් පුතුන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදැයි නත්තල් සැමරුවා (දිල්)
මීට කලින් ඔය පොලිසියේ ලොක්කගේ හිතවතියට බාධා කරන්න ගියයි කියලා කොල්ලෝ දෙන්නෙක්ව අමු අමුවේම ඝාතනය කලෙත් අඟුලාන පොලිසියෙන්මයි. මේකත් ආයුධ පෙන්නන කතාවට දෙවෙනි නැහැ.(නදී)