IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


අටලුගම දැරිය මැරූ නරුමයා වසර 27ක් හිරගෙට

(මනෝප්‍රිය ගුණසේකර සහ  සුමිත් පොතුපිටිය)

දුෂණය කිරීමේ අරමුණීන් පැහැරගත් තම මිතුරාගේ නව හැවිරිදි දියණීය මඩේ ගිල්වා ඝාතනය කල බවට වරද පිළිගත් විත්තිකරුට වසර 27 ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කළ පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා දැරියගේ මවට රුපියල් ලක්‍ෂ 30ක වන්දියක් ගෙවීමටද ඊයේ (13) නියම කළේය.

නිරන්තරයෙන් නිවසට යනෙන දැරියගේ පියාගේ මිතුරෙකු වන විත්තිකරු කර ඇති මෙම සාහාසික අපරාධය හේතුවෙන් අහිංසක මල් කැකුලකට සිය දිවියෙන් වන්දි ගෙවවීමට සිදුව ඇති හෙයින් මෙවැනි අපරාධයන් කරන සමාජයේ සෙසු අපරාධකරුවන්ටද පාඩමක් වන ලෙස මෙම විත්තිකරුට දඬුවම් නියම කරන්නැයි පැමිණීල්ල වෙනුවෙන් රජයේ නීතීඥ ඔස්වල්ඩ් ලක්‍ෂමන් පෙරේරා මහතා සමඟ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුට එලෙස දඬුවම් නියම කළේය.

මීට වසර 02කට පෙර බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේදී මෙම අපරාධය කිරීමේ චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ බණ්ඩාරගම අටුළුගම පදිංචි මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ගනේෂනාදන් හෙවත් පල්ලිකුට්ටි නමැති විත්තිකරුවකුටය.

විත්තිකරුට එරෙහිව ලඝු නොවන මුලික සාක්කි විභාගයක් නොපවත්වාම නීතීපතිවරයා කෙළින්ම මහාධිකරණයේ නඩු පවරන ලදී.

(ඡායාරූප සැපයුම බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 



අදහස් (5)

අටලුගම දැරිය මැරූ නරුමයා වසර 27ක් හිරගෙට

හේමන්ත කුමාර Tuesday, 13 February 2024 08:07 PM

දඬුවම මදි. අහවල් එක කපන්න තිබුනේ...

:       0       0

pakeer Tuesday, 13 February 2024 08:11 PM

ඔය මදි...

:       0       0

නරලොව හොල්මන් Wednesday, 14 February 2024 05:57 AM

ඉතින් ඔය නරුමයා නඩත්තු කරන්න කොපමණ රජයේ මුදලක් වැයවෙනවා ඇද්ද .මේ පත්තරේ මම දැක්කා මැඩගස්කරයේ මෙහෙම දේවල් සදහා නහර කැපීම අප්‍රාණික වීමට ඉන්ජෙක්සන් ගැසීමට අනුමත කලා කියලා ඒකට රටේ ජනතා විරෝධතා ඇතිවෙලා නැහැ මට හිතෙනවා ලංකාවෙ එන්න එන්නම දූෂිත ක්‍රියාවන් වැඩිවෙන නිසා එහෙම නීති හැදුවොත් බන්ධනාගාර ඉඩකඩ වලට විසදුම් ලබාදීම හා නිවාස අඩස්සියේ තැබීමට අනවශ්‍ය විම ආහාර වියදම් අඩුවීම සමග වරදට යොමුවීම අඩුවෙනවා .මැඩගස්කරයේ අනුමත කලා වගේ නීතියක් ඇත්නම් උසාවි තීන්දුව දුන්නා පසුදා දඩුවම් දුන්නා ගෙදර යැව්වා ලංකාවටත් එහෙම නැතුව හදන්න නම් බැහැ කියලා හිතෙනවා

:       0       6

Jayasekara Wednesday, 14 February 2024 08:59 AM

එතකොට මරණ දඬුවම දෙන්නේ මොන වරදවල් කරහමද ?වත්තකට පැනලා හොරෙන් පොල් කැඩුවම ද ?

:       0       4

TGL Wednesday, 14 February 2024 10:36 AM

මූට මරණ දණ්ඩනය නොදුන්නේ ඇයි

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 80 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


ජයශංකර් රනිල් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 362 0

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න


ජයශංකර් සජිත් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 04 218 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො


මෝදි අනුරට ඉන්දියාවට එන්න කියයි
2024 ඔක්තෝබර් මස 04 516 0

එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි


ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් ඇද වැටි ජිවිතක්ෂයට
2024 ඔක්තෝබර් මස 04 385 0

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ


’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 1140 1

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38904 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site