බ්‍රහස්පතින්දා (26) උදේ හයේ සිට අද උදේ හය දක්වා වු විසිහතර පැයේදී බීමත් රියදුරන් 797 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
බ්‍රහස්පතින්දා (26) උදේ හයේ සිට අද උදේ හය දක්වා වු විසිහතර පැයේදී බීමත් රියදුරන් 797 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු ගහල වාහන එලවනකොට අල්ලන්න ක්‍රමයක් නැත්ද ?? (අ)
බලමු ඉදිරියට එන සිංහල අලුත් අලුත් අවුරුද්දේ කොහොම වේවිද කියල (අ)
බීමත්ව රිය පැදවීම අතුරින් ලංකාව එකටම ඇවිල්ලා(දිල්)
ආසියාවේ ආශ්චර්යය මතට තිත.(අ)
අත්අඩංගු මෙහයුම් කරන ලද පොලිස් නිලදාරීන් සියලු දෙන වහාම බලපවත්න පරිදි යාපනයට මාරු කර යව ඇත. (අ)
ලංකාවේ විතරක් නෙමෙයි අනෙක් රටවලත් ඔය වැරැද්ද කරනවා.කොහොම වුනත් බීමතින් යන අයව අල්ලන එක හොදයි. (අ)