( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව පි සි ආර් පරීක්ෂණ වලට ඉදිරිපත් නොවීමෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇතැයි බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා පැවසීය
ඒ මහතා එසේ පැවසුවේ හුදෙකලා කරන ලද අටුලුගම ඇතුළු ග්‍රාම සේවා වසම් වල බහුතරයක් මුස්ලිම් ජනයා පි සි ආර් පරීක්ෂණ වලට ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වමිනී.
කුඩා ඉඩ ප්‍රමාණයක ඉතා විශාල ප්‍රමාණයක ජනතාවක් වෙසෙන අටුලුගම ප්‍රදේශයෙන් පසුගිය දින කීපය තුළ විශාල වශයෙන් කොරොනා රෝගීන් හමු වෙන්න පටන් ගත්තා .
අද වන විට හුදෙකලා කරන ලද එම ග්‍රාම සේවා වසම් වලින් රෝගීන් 143 දෙනකු හමුවෙලා තියෙනවා .එම ජනතාව එම ගැටලුවෙන් මුදා ගන්නට නම් කරන්න දෙන එකම දේ තමයි සෞඛ්‍ය උපදෙස් නිසි අයුරින් පිළිපැදීම ,වගේම පි සි ආර් පරීක්ෂණ වලට ඉදිරිපත් වීම . නමුත් අද වන විට ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශවලට දැඩි අර්බුදයක් බවට පත්වෙලා. අටුලුගම ප්‍රදේශයේ සහෝදර මුස්ලිම් ජනතාව පි සි ආර් පරීක්ෂණ වලට ඉදිරිපත් නොවීම හේතුව .
අටුලුගම ප්‍රදේශයේ මුස්ලිම් නායකයින් අදට වඩා මීට වැඩි උනන්දුවක් දක්වලා තමන්ගේ සහෝදර මුස්ලිම් ජනතාව පි සි අර් පරීක්ෂණ සඳහා යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා .
අටුලුගම ගම මැද්දේ වෙනම පි සි ආර් කණ්ඩායම් පැමිණිලා නිරන්තරයෙන් දිනපතාම මේ කටයුතු ඉතා හොඳින් කරන්න දැඩි කැපවීමක් කරනවා.
උදාහරණයක් හැටියට ඊයේ 25 බණ්ඩාරගම නගරයේ ව්‍යාපාරික ප්‍රජාවෙන් කරන ලද ආරාධනාවක් අනුව දෙසියයකට ආසන්න ප්‍රමාණයක් පි සි ආර් පරීක්ෂණ වලට සහභාගි වුණා .නමුත් අටුලුගම ජනතාව එම ප්‍රදේශයේ තිබූ පි සි ආර් පරීක්ෂණවලට පැමිණියේ තිබුණේ 16 දෙනයි .
මේක විශාල ගැටලුවක් බවට පත්වෙලා තියෙනවා මේ කොරෝනා වසංගතය අටලුගම ට පමණක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි මේක මුළු රටටම වසංගතයක් වෙලා .මේ තත්ත්වය දිගින් දිගටම මේ ආකාරයෙන් පැවතිය මේ වසංගතය අටුලුගම ට විතරක් නොවේ රටටම වසංගතයක් වෙන්න පුළුවන් .මම ඉතා ඕනෑකමින් අටුලුගම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා
පි සි ආර් පරීක්ෂණ වලට ඉදිරිපත් වී සෞඛ්‍ය අංශවලට ආරක්ෂක අංශ වලට අටුලුගම ජනතාව මේ වසංගතයෙන් මුදවා ගන්න ,මේ රට මේ වසංගතය මුදවා ගන්න පි සි ආර් පරීක්ෂණ වලට ඉදිරිපත් වෙලා තම ආදරණීය මුස්ලිම් ජනතාව මුදා ගන්න කියලා .ඒවගේම මම එම ප්‍රදේශයේ පල්ලිවල නායකයන් ගෙනුත් ඒ වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අටුළුගම වැසියෝ පී.සී.ආර්. පරීක්ෂණ මගහරිති
nisar Thursday, 26 November 2020 10:49 AM
භූමදාන කිරීමට අවසර දෙන්න කියලා මම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා..
citizenThursday, 26 November 2020 12:04 PM
වඩා වැදගත් ජීවත්වීමද? භුමිදානය වීමද?
Prabha Thursday, 26 November 2020 12:37 PM
PCR වලට ඉදිරිපත් නොවුණොත් භූමදාන කෙසේවෙතත් ඉක්මණටම යන්න චාන්ස් එකක් හම්බවේවි...!!!
samanThursday, 26 November 2020 12:57 PM
කට්ටියම ලොකුවලක් කපාගෙන වැලලෙනවද?. මහා කරදරයක්නේ මේක?
සමන්තThursday, 26 November 2020 08:49 PM
ලෙඩකින් බේරගන්න කිසිම උනන්දුවක් නැති අයෙක් මැරුණාට පස්සේ එයි කියලා විශ්වාස කරන මෝඩ ජන කොට්ඨාශයක්. රටක නීතියට ගරු කරන්න උගන්නන්නේ නැති ආගමක් මිනිසුන්ට ගරු කරයිද?
jayasekaraFriday, 27 November 2020 03:44 AM
මොලේ කොහේද දන්නේ නැහැ තියෙන්නේ..? පුදුම ඉල්ලීමක් නේ... මේ අය තමයි ලෝකෙ කවදාහරි වනසන්නේ...? භූමදානයද මතක් වුණේ..?
නුවන් Thursday, 26 November 2020 11:46 AM
මේ මුස්ලිම් ජාතියේ හැටියක්. මෙල්ල කරන්න එස් ටී එෆ් යොදවන්න. නැත්තම් ඔහොම ඉන්න අරින්න.
amali Thursday, 26 November 2020 11:49 AM
භූමදානය නෙවෙයි වැදගත් වන්නේ ජීවත්වෙලා ඉන්න මිනිස්සුන්ගේ ජීවිත..
ranga Thursday, 26 November 2020 12:05 PM
අනෙකුත් ගම් බේරගන්න සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කරලා දාන්න.
Thilina Thursday, 26 November 2020 12:25 PM
මට මුස්ලිම් යාලුවො විශාල පිරිසක් ඉන්නවා. මම හිතන්නේ නැහැ ඔවුන් කවුරුවත් මේ විදිහට භූමදානය කරන්න වෙනම අයිතිවාසිකම් ඉල්ලයි කියලා. මේ වගේ ලෝක වසංගතක් වෙලාවේ මිනිස්සු මැරෙන්නේ ජාතිය ආගම බලලා නෙමෙයි. එහෙම වෙලාවකත් තමන්ගේ ජාතියට විශේෂ සැලකිල්ලක් ඉල්ලනවා නම් ඔවුන් ඇත්තටම ලැජ්ජා විය යුතුයි. රටක ජාතීන් අනුව වෙනවෙනම නීති කිසිවිටකත් තිබිය යුතුයි .
RaveendraThursday, 26 November 2020 12:45 PM
සහතික ඇත්ත.. වෛරසය එන්නේ මෙයා බෞද්ධද, හින්දුද, ක්‍රිස්තියානිද, ඉස්ලාම්ද බලබලා නොවන බවටවත් තේරුම් ගැනුමට ඥාණය නැති ගම් ඌරන් ටිකක්...
nisarThursday, 26 November 2020 01:02 PM
මටත් සාම්ප්‍රදායික සිංහල යාළුවන් ගොඩක් ඉන්නවා. මම හිතන්නේ නැහැ ඔවුන් තමන්ගේ ධර්මයට අනුව ආදාහනය පූජනීය කටයුත්තක් වුණත් අනෙක් අයට එය බලකරයි කියලා...
NaleemThursday, 26 November 2020 01:05 PM
යාලුවා මේක විශේෂ ඉල්ලීමක් නොවේ. රටවල් 200කම පිළිපදින ක්‍රමයයි. මානව හිමිකම් සංවිධානයත් එය සාධාරණ ඉල්ලීමක් බව පිළිඅරගෙන තියෙනවා. අනිවාර්ය ආදාහන ක්‍රමයක් පවතීනම් ලෙඩ්ඩු ලෙඩේ හංගන්න තියන ප්‍රවණතාවය වඩාත් වැඩියි කියන එක අපි අකමැත්තෙන් වුවද පිළිගත යුතුයි.
Thilina Thursday, 26 November 2020 01:44 PM
මේක විශේෂ ඉල්ලීමක් නොවන්නේ කොහොමද? බෞද්ධ අප මැරුණු කිසිම කෙනෙක් පාංශුකූලය නොදී අවසන් කටයුතු කරන්නේ නැහැ. ඒක ගෙදර ඉඳන් කරන්න පුළුවන් කමක් නැහැ. අනිවාර්යයෙන් මැරුණ කෙනාගේ මිනිය ළඟ තියාගෙන ඒක කරන්නේ.. එ්ක තමයි මොන තරාතිරමක කෙනෙක් වුණත් මැරුණාට පස්සේ කරන අවසන් ගෞරවය.. අපි කවුරුවත් ඒක කරන්න ඕනේ කියලා ඉල්ලන්න ගියේ නැහැ. අනික මේ රටේ දිනපතා මුස්ලිම් අය කී දෙනෙක් මැරෙනවද? ඒත් ඒ කිසිම කෙනෙක් ආදාහනය කරන්නේ නැහැ. මේ වසංගතය හැදිලා මැරෙන මිනිය බදාගෙන මොනවද මේ නටන ලැජ්ජා නැති වැඩේ? කන්න ගියත් හලාල් කියලා වෙනම.. කසාද බඳින්න ගියත් අඳින ඇඳුමටත් වෙනවෙනම සැලකිලි ඉල්ලනවා. රටේ නීති තමන්ට ඕන විදිහට කරන්න ඕනේ නම් කරුණාකරලා එහෙම නීති තියෙන රටකට යන්න..
fairoos Thursday, 26 November 2020 12:38 PM
මොලේ අවුල් වගේ...!!!
Tuan Thursday, 26 November 2020 01:21 PM
අනිවාර්යයෙන්ම PCR පරීක්ෂණවලට මුහුණ දෙන්න ඕනෑ. මොකද PCR පරීක්ෂණවලට මුහුණ දුන්නේ නැත්නම්, එ් අයටම තමයි ගොඩක් පාඩු... නමුත්, මේ ප්‍රශ්නයට මුල භූමදානය තමයි. මොකද වෙන රටවල්වල මේ තත්ත්වයට මුස්ලිම් ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නෑ. මුස්ලිම් ජාතිකයන් ජීවත් වෙන්නවත්, මැරෙන්නවත් බය නෑ.
සමන්ප්රියThursday, 26 November 2020 09:00 PM
අනෙක් රටවල ලංකාවේ වගේ මුස්ලිම් අය හුරතල් කරන්නේ නෑ. ආසන 10ක් නිසා ආසන 150ක් අමතක කරන පාලකයින් ඉන්න නිසා තමයි මේ හැම දෙයක්ම. මේ වසංගතයෙන් මැරෙන්නේ කෆීර්ලා කියලා ඔය එක රටක උත්තමයෙක් කිව්වේ. ඒ වගේම ඔහුත් කොරෝනා වලින්ම මැරුණා. ඉතිං කෆීර් කෙනෙක් ආදාහනය කළාට වරදක් තියෙනවද?
jayasekaraFriday, 27 November 2020 03:47 AM
හපෝ ඔව් ඔව්... මැරෙන්න කැමැති නැති බව පාස්කු බෝම්බයෙන් අපි හොඳටම දැක්කා. මේක ලංකාව... අපේ තීරණ ගන්නේ අපි. ඉන්න බැරි නම් යන්න කරුණාකරලා මැදපෙරදිග රටවල් වලට.. අපට වද නොදී.
gayanFriday, 27 November 2020 06:44 AM
ඒත් ආදාහනය වෙන්න බයයිනේ... භූමිදානය කරන්න දුන්නොත් මැරෙන්න බය නැති කට්ටිය කොරෝනා හදා ගෙන අපිටත් බෝ කරයි.
shafraz Thursday, 26 November 2020 01:25 PM
මිනිස්සුන්ගේ හිත්වල ඔය PCR පරීක්ෂණය ගැන (විශේසයෙන් මුස්ලිම් ජනයා) විශ්වාසය බිඳවැටිලා..
Prabha Thursday, 26 November 2020 05:19 PM
එහෙමනම් දෙයියන්ගේම බෙහෙතක් ඉල්ලගන්න.
Thilina Thursday, 26 November 2020 01:53 PM
ලිබියාවට ඉරාකයට ගහනකොට ඔය මානව හිමිකම් සංවිධාන කොහෙද හිටියේ? එතකොට ඔය මානව හිමිකම් සංවිධාන ඇමරිකාවට එරෙහිව මෙහෙ සිකුරාදා පල්ලි ඉවර වෙලා උද්ඝෝෂණය කරද්දී ඒ සංවිධාන හොඳ නැහැ. හැබැයි තමන්ගේ වාසියට තියෙන දේවල් ලස්සනට ගලපගන්නවා. ලංකාවේ භූ විද්‍යා අංශයෙන් පැහැදිලිව කියනවා ලංකාවේ පසේ තත්ත්වය එක්ක කිසිසේත් භූමදානය නොකළ යුතුයි. ආයේ කතා කරන්න දෙයක් නැහැ.
lakmal Thursday, 26 November 2020 03:14 PM
ජන වර්ධනයට නීති ගෙනාවේ නැත්නන් ඊළඟ පරපුරට ජීවත් වෙන්න වෙන්නේ මේ වගේ අන්තවාදීන් පාලනය කරන රටක...
විජේ Thursday, 26 November 2020 08:05 PM
හිතවත් මොලේ අමාරුව ඇති මුස්ලිම් ජනතාවනි, (එසේ නැති අය කලබල නොවන්න/මා ජාතිවාදියෙක් නොවේ) අනිත් රටවල කල පමණින් අපි ඒ දෙය කල යුතු නොවෙමු. එසේම, ලංකාවේ මෙන්ම අනිත් රටවලත් අවස්ථාවාදී දේශපාලකයන් සිටින බව අමතක නොකරන්න. අනිත් රටවල කරන කරන දේ ඔබටත් කිරීමට අවශ්‍ය නම් ඒ රටකට ගිහින් ඒක කරගන්න. මේ තත්වය ඔබට පමණක් බලපාන තත්වයක් නොවන බව තේරුම් ගන්න.
සමන් Thursday, 26 November 2020 08:54 PM
දැන් නීති හැදුවා නේද කොරෝනා හංගගෙන ඉන්න මිනිසුන්ගේ... දේපල රාජසන්තක කරනවා කියලා. මේ නීතිය අටලුගමට නැද්ද? නැත්නම් සිංහලයින්ට විතරද මේ නීතිය ගෙනාවේ. ඒ නීතිය හැමෝටම පොදු නම් ඔවුන් පසුපස නොයා ඔවුන්ගේ සියළු දේපල රාජසන්තක කරන්න. එතකොට නිකන්ම එළියට එයි. ඇවිත් PCR විතරක් නෙමේ. මැරුණාට පස්සේ නිකන්ම ආදාහනයත් කර ගනී.
දිලිත් ස්ටුවර්ට් Friday, 27 November 2020 04:50 AM
ඕක සිම්පල් වැඩක්නෙ. ඔය අටලුගමටත් රතුපස්වලට වගේ වතුර දෙන්න කිව්ව නම් සර් සුටුස් ගාලා ප්‍රශ්නෙ විසඳලා දෙයි. ආරක්ෂක ලේකම්තුමා මම හිතන්නේ වැඩිවිය පැමිණිලා නිසා වගේ දෙයක් නිසා එළියට එන්නේ නෑ. ඊයෙ අලුතින් පත්වීම් දුන්නු කෙනා වුණත් සර් කිව්වොත් වැඩේ ගොඩ දාලා දෙයි. වෛරස් එක්ක බෑ කිව්වට සර්ට යුද්ධ කරන්න පුලුවන් කිව්වානේ...
dhamneth Friday, 27 November 2020 06:08 AM
සැම ආගමක් සමගම බැඳුණු මිථ්‍යා මත හා විශ්වාස තියෙනවා. එම දේවල්වල වාසිය ආගමික නායකයින්ට හා දේශපාලන නායකයින්ටයි. මෑතකදී හාමුදුරුවෝ නමක් ධර්ම දේශනාවකදී කිව්වා විශාඛාවගේ මිණිබිරියක් මිය ගිය කතාව... සියලුම මරණයේ කටයුතු අවසන් කර බුදුන් හමුවට ගියත් ඒ ගැන කිසිවක් නොකියා නිශ්ශබ්දව හිටියා. මෙයින් පෙනී යන්නේ පාංශුකූලය කියන්නේ අපි හදාගත් දෙයක් බව නේද?
Mahasen Friday, 27 November 2020 10:32 AM
ඒක විශේෂ ප්‍රදේශයක්, බයික් වල යන්න හෙල්මට් ඕන නෑ. පිට වාහනයක් නම් පාර ඉඩ දෙන්නේ නෑ. දැක්කනේ පසුගිය දවස් වල මත්ද්‍රව්‍ය අල්ලන්න ගිය නිලධාරීන් ට දුන්නු දීම....