යුද සමයේ අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමට රජයෙන් පත් කළ ජනාධිපති කොමිසම කෙරෙහි කිසිම විශ්වාසයක් නැතැයි රායප්පු ජෝසප් මන්නාරම රදගුරු තුමෝ කියති.
කොමිසම හමුවේ සාක්කි දීමෙන් පසුව රදගුරුතුමන් පැවසුවේ යුද සමයේ සිදුවූ අපරාධ, පැහැරගෙන යෑම්, අතුරුදන්වීම් කරුණු 14ක් ගැන කොමිසම ඉදිරියේ සාක්කි දුන් බවයි.
එහෙත් කොමිසමේ පරීක්ෂණ ගැන කිසිම විශ්වාසයක් නැති බවත්, එය දුක කියා පෑමේ තැනක් බවත් රදගුරුතුමෝ කීහ.
(රොමේෂ් මදුසංඛ
(

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලය කා දැමීමක් විතරයි. (නදී)
කොටි කතාව කිව්වා ඇති දැන්. අපි දැන් ආවඩන්න ඕනෑ සාධාරණ සමාජයක් වෙනුවෙන් වගේම සාධාරණය වෙනුවෙන්. (නි)
කොටියට මරබියේ දගලපු උදවිය කොටියටමයි ආ වඩන්නේ. (නදී)
එයා විශ්වාස කරන්නේ එයාලගේ අය පත්කරන කොමිසම් විතරයිනේ. (නි)
මේ ගැන අපේ සිත්තුළ පවතින්නේ මහත් වූ කුතුහලයකි (නි)
එතුමා මෙතෙක්කල් විශ්වාස කළේ මොනවද කියලා අපි දැක්කනේ (නි)
මේකත් කට්ටිය බලන්න හදන්නේ පාට කන්නාඩිය දාලා. මේ මන්නාරම රදගුරුතුමා කවුද කා වෙනුවෙන්ද සේවය කලේ දැනටත් කා වෙනුවෙන්ද සේවය කරන්නේ කියල මේ රටේ වන සිදුවීම් ගැන ඇස් කන් ඇරලා අවධානෙන් ඉන්න අයට රහසක් නෙමෙයි. එතුමා සේවය කරන්නේ එතුමා මෙතුවක් පෙනී සිටියේ කතෝලික ආගම වෙනුවෙන්වත් ඒ බැතිමතුන් වෙනුවෙන්වත් නෙමෙයි. ලුම්බිනිල මේවා නොදන්නවා නෙමෙයි. එතුමා මේ කොමිසම් විශ්වාස නොකරන එක පුදුමයක් නෙමෙයි. පුදුමේ විශ්වාස කරනවා කිව්වා නම් තමයි.(නදී)
යුද්දය පැවතුන කාලයේත් බයිලා කියපු උදවිය අපි නොදන්නවයැ (නදී)
එයා එහෙම කියනවා නම් අපි මොනවා කියන්නද? (නි)
අනේ එයාගේ කතා? (නි)
එහෙම අවිශ්වාසයෙන් පුලුවන්ද වැඩකරන්න? (නි)
කමක් නැහැ. අවිශ්වාස අය විශ්වාස නොකර ඉන්න (නි)
කොමිසමේ නම විතරක් ස්වාධීන කිරීමෙන් පමණක් වැඩක් නැහැ. කටයුතුත් ස්වාධීන විය යුතුයි. එතකොට කවුරුත් විශ්වාස කරාවි.(නදී)
මේක අලුත් දෙයක් නෙවේ (දිල්)
පිල්ලේ නෝනගේ වාර්ථා නම් විශ්වාසයි නේද ? (නදී)
විශ්වාසය තැබිය හැකි රජයේ ආයතනක් නම් කර රුපියල් කෝටියක් දිනාගන්න කියල තරගයක් පැවැත්තුවොත් දිනුම් කරුවෙක් ඉඳියිද? (නදී)
ඒකට විශ්වාසය තියන්න එපා ඉවරයිනේ (දී)
කොටසක් බොම්බ පුපුරුවාගෙන අහිංසකයොත් මරාගෙන මැරුනා.තව කොටසක් හමුදාවට ගහන්න ගිහින් වෙල්ලි මුල්ලි වෛක්කාල් කලපුවෙදි මැරුනා.(දී)
ඔය කොමිසම විතරක් නෙවෙයි,අනිත් කොමිෂන් ගැනත් විශ්වාසයක් රටේ ඇතිවෙලා තියෙනවද......? (දී)
කොටියා කල වැඩ මතක් වෙනකොට මගේ ඇඟේ මාළු තවම නටනවා (දී)
තිස් අවුරුදු සාපය නිමා කල අපේ රණවිරුවන්ට ජයවේවා (දී)
ඔහොම කියන්න එපා ජාත්‍යන්තරය බලන් ඉන්නේ ඔහොම දේවල් කියනකල් (දී)
මෙහෙම කියන එක රටටයි හොඳ නැත්තේ (දී)
හතර බිරි කතාවක් නේ කියන්නේ (දී)
පරීක්ෂණය විනිවිධ භාවයකින් කරන්න (දී)