IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


අද රංගන ක්ෂේත්‍රයට එන කෙනෙකුගේ ප්‍රධාන කාර්යය කලිසම්, ෂර්ට්, සපත්තු එකතු කරන එක

2016-09-28-ent-38

මහේන්ද්‍ර පෙරේරා

2016-09-28-ent-37මේ වන විට සිනමාව තුළත් ටෙලි නාට්‍ය කලාව තුළින් රංගන ශිල්පියෙක් ලෙස කටයුතු කරන ඔහු ප්‍රවීන රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරාය.වර්තමානයේ රංගන ක්ෂේත්‍රය පිවිසෙන අය පිළිබද ඔහු දැක්වුයේ මෙවන් අදහසකි.

අද රංගන ක්ෂේත්‍රයට එන කෙනෙකුගේ ප්‍රධාන කාර්යය වෙන්නේ කලිසම්, ෂර්ට්, සපත්තු එකතු කරන එක. රංගනයේ ප්‍රවණතා, ලෝකයේ දේවල් ගැන සොයා යන්න පොතක් පතක් කියවන්න අවශ්‍යතාවයක් බොහෝ දෙනෙකුට නැහැ. ඇකඩමි නොතිබුණත්, මේ ගැන සොයා යාමේ අවශ්‍යතාවක් තියෙන පිරිස ගොඩක් අඩුයි. අතලොස්සක් ඉන්නවා ගෞරවාන්විතව විෂයට සම්බන්ධ වෙන. විදේශ රටවල බොහෝ දෙනෙක් එකල ලංකාව තුළ වැඩමුළු පැවැත්වුවා. අපි සහභාගි වුණා. ලංකාවේ හිටිය ඩොක්ටර් සාලමන් ෆොන්සේකා චෙනොස්ලෝ වැකියාවේ වසර දහසක් ප්‍රාග් යුනිවර්සිටි එකේ අධ්‍යාපන කටයුතු කර වෛදයවරයෙකු බවට පත්වූ උතුම් මිනිසෙක්. මේ රට ඔහුගෙන් ප්‍ර‘යෝජන ගත්තෙ නැහැ. අපිට එවැනි දේ හරහා විෂය ගැන දැනුවත් වෙන්න ඉඩ ලැබුණා. අද එය නැහැ.අද

පාසලේ නාට්‍ය කාලව කරන අයගේ බලාපොරොත්තුව වෙන්නෙ කහටගස්දිගිලියේ හරි අගුණකොළපැලැස්සේ හරි ඉස්කොලේකට ගිහින් නාට්‍ය හා රංග කලාව උගන්වන ටීචර් කෙනෙක් වෙන්න. එතනින් එහාට දෙයක් නැහැ. නිර්මාණශීලී හැකියාවක් ඔවුන් තුළ නැහැ. ඔවුන් විභාග පාස්කර ගත්තොත් ගුරුවරියක් හෝ ගුරුවරයෙක් බවට පත්වෙනවා. ඊට පස්සේ ඔවුන්ගේ අරමුණ ඉස්කොලේ "කලා" උත්සවය කරන්න. ඉන් එහා බලාපොරොත්තුවක් ඔවුන්ට නැහැ. පාසල්වල කලා උලෙළෙකට ගියාම තාමත් ප්‍රාථමික නාට්‍ය දකින්න තියෙන්නේ. ඔවුන් යාවත්කාලීන වෙලා නෑ. ඒ දේවල් හදන්න රජයේ මැදිහත්වීමක් අත්‍යවශ්‍යය වෙනවා.

 

නිදුක් මදුෂික / ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු

 

2016-09-28-ent-40
2016-09-28-ent-39
2016-09-28-ent-36



අදහස් (0)

අද රංගන ක්ෂේත්‍රයට එන කෙනෙකුගේ ප්‍රධාන කාර්යය කලිසම්, ෂර්ට්, සපත්තු එකතු කරන එක

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළියේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි
2024 ඔක්තෝබර් මස 09 217 0

නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ග


දමිතා රත්නපුරෙන් මහ ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1085 0

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.


යාත්‍රාව පෙරැළී ධීවරයා මරුට
2024 ඔක්තෝබර් මස 09 109 0

යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.


ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 1766 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්
2024 ඔක්තෝබර් මස 09 4171 0

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 146 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39526 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25744 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 360 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1189 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site