(මනෝප්රිය ගුණසේකර)
නඩු විමසීම් කළේ ඇයි ද යන්න පිළිබඳව කරුණු දක්වන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව මහේස්ත්‍රාත්වරුන් සහ දිසා විනිසුරුවරුන් දස දෙනකුගෙන් පමණ කරුණු විමසා ඇතැයි වාර්තා වේ.
ඉන්ධන සහ ආර්ථික අපහසුතා හේතුවෙන් රට අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති අවස්ථාවේදී අත්‍යවශ්‍ය නඩු කටයුතු හැර අනෙකුත් නඩු කටයුතු නොවිමසන ලෙසට අධිකරණ සේවා කොමිෂන් සභාව චක්‍රලේඛනයක් මගින් දැනුම් දී තිබියදී අධිකරණ කටයුතු පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් මෙලෙස කරුණු විමසා ඇතැයිද වාර්තා වේ.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ චක්‍රලේඛනයක් මගින් දැනුම් දී තිබියදීත් අධිකරණ කටයුතු පවත්වාගෙන යමින් නඩු කටයුතු විමසීම සම්බන්ධයෙන් සතියක කාලයක් තුළ නිරීක්ෂණ ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරුන් සහ දිසා විනිසුරුවරුන් වෙත දැනුම් දී ඇතැයි අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.
කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් නඩු කටයුතු පමා වී ඇති හෙයින් අධිකරණ කටයුතු නොපමාව පවත්වාගෙන යමින් නඩු විභාගයන් නොපමාව පවත්වන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව දැනුම් දී සතියකට පමණ පසු තවත් චක්‍රලේඛනයක් නිකුත් කරමින් රට පත්ව ඇති අර්බුදකාරී තත්වය හේතුවෙන් අත්‍යවශ්‍ය නඩු කටයුතු පමණක් සිදුකරන ලෙස දැනුම් දී තිබිණි.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අධිකරණ කොමිසම විනිසුරුවරුන් දස දෙනකුගෙන් කරුණු විමසයි
මොට්ටපාල Thursday, 07 July 2022 08:53 AM
අද කලයුතු දේ හෙටට කල් නොදමනු කියලා ඉස්සර පාසැලේ බාල්කවල ලියා තිබුනා තවත් තැනක තිබුනා පන නම් තණ අග පිනිබිදු වැන්නේ කියලා තවත් කෙනෙක් කියලා තිබුනා කාලය රන් හා සමානයි කියලා එහෙම තියෙද්දි මෙහෙම විමසීම සුදුසුද කියලා හිතන්න හැකියාව ලැබේවා