දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලි පැන්න පිවිසුමේ ලුල්බත්දුවේ අනතුරින් කාන්තාවක සහ පිරිමියකු මියගිය නාගොඩ රෝහල කියයි. තවත් දෙදෙදෙනකු බරපතල තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළු කළැයි දක්ෂිණ අධිවේගී පොලීසිය පවසයි.
මේ පිරිස මාතර සිට කොළඹ බලා එමින් සිටි බව දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරුතුමනි ඔබට නිවන් සුව!! (අ)
ගුරුතුමනි ඔබට නිවන් සුව!(නදී)
අධික වේගය හරිම අනතුරුදායකයි.නිතරම කල්පනාවට රිය පදවන්න ඕනෑ (නි)
අපේ රටේ රියදුරු පුහුණුව සහ බලපත්‍ර දීමේ ක්‍රමවේදය අදට ඔබින අයුරු වෙනස් විය යුතුයි. (නදී)
ගුරුතුමනි, ඔබට නිවන්සුව ලැබේවා!(අ)
ආදරණීය දුලිප් ගුණසේකර ගුරු පියාණනි! ඔබ වෙනුවෙන් අපේ හිත් වල නැගෙන වේදනාව ඇස් වලට උනන කඳුළු මතු බවයෙදි ආශිර්වාදයක් වෙලා ඔබට දීර්ඝායුෂ ගෙනේවි ඔබෙන් අකුරු කල නොකළ මාතර අපි හැමෝම ඉල්ලන්නෙ එක දෙයයි ගුරුතුමනි ඔබට නිවන් සුව !(නදී) අපි දෙබරවැව ජාතික පාසලේ 2013 උ/පෙළ සිසුන්
හිතට ගොඩක් දුකයි! මහත්මයාණනි, ඔබ අනුමාන කරපුව ගොඩක් විභාගයට ආවා.ඔබට අජරාමර නිවන් සුව !! (අ) අපි මාතර වේදයේ 2013 උ/පෙළ සිසුන් ......