නාඳුනන පිරිසක් මීට දින හතර කට පෙර පැහැරගෙන ගිය පුංචි දිනිදු යශේන් ඉක්මණින් සොයා දෙන්නැයි ආශිර්වාද පතමින් ඔහුගේ පෙර පාසල් යහළුවෝ බුල්නෑව බෞද්ධ මධ්‍යස්ථානයේදී අද බෝධි පූජාවක් පැවැත්වූහ.
ඔහුගේ පෙර පාසල් යහළු යෙහෙළියෝ පිරිසක් පහන්පත්තු කරමින් ඔහුට ආශිර්වාද කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ අහිංසක දරුවන්ට මෙහෙම කරන්නේ (නදී)
ලංකාවේ දැන් වැඩි හරියක් සිටින්නේ මනුස්සයෝ නෙවෙයි (නදී)
මේ උතුම් බෞද්ධ දීපයේ මෙවැනි අධම යක්ෂයන් වැනි මිනිසුන් බිහිඋනේ කාගේ වරදින්ද. නීතියේ වැරදි නිසා අනේ ගොටාභය රජතුමනි මෙවන් අමානුෂික ජඩයන් මෙල්ල කරනු මැනවි. (නදී)
අයියනායක දෙවි පිහිටෙන් මේ දරුවා ඉන්ක්මනින් ඔය දරුවන් අතරට යැවේවා (නදී)
කොටි විනාශ කර රට සමෘදිමත් කලයි කියා පම්පෝරි ගහන රජයට තවම බැරි උනා රටේ දරුණු අපරාද, මංකොල්ල, දුෂණය ,කුඩු වෙළඳාම අවසන් කරන්න. (නදී)
සිඟිති දරුවනේ, ඔබලාගේ ප්‍රාර්ථනාව සඵල වේවා........! දිනිදු යශේන් පුතා යහතින් පැමිනේවා.....! සියලු දෙනාට බුදු සරණයි.....! (නදී)
අනේ පව් සුරතල පැටියට බුදු පිහිටෙන් අම්ම තාත්ත ලගට එන්න ලැබේව (දී)
පුංචි දුවේ පුතේ දැන් ඔයාලගේ අහිංසක ප්‍රාර්ථනාව මල්පලගන්විල. බුදුසමිඳු ඔයාලගේ දිනිදු පුතාව බේරාගෙන. දිනිදු පුතා ඇතුළු ඔයාල සියලුදෙනාට බුදුසමිදු පිහිට ආරක්ෂාව ලැබෙවා. (දී)
මල් වගේ සුන්දර, සමනල පැටව් වගේ අහිංසක මේ පුංචි හිත්වලටත් දැනෙන දුක තිරිසන් මිනිස්සුනේ උඔලට දැනුනේ නැද්ද. පොඩි දරුවෙක් පැහැරගෙන යද්දී (නදී)
අහිංසක ළදරුවන් ගේ ඉල්ලීමට දරුවා දෙනාටම ලැබිලා . බුදු පිහිටත් දෙවියන්ගේ ආරක්ෂාවත් සමග දරුවා මව් රැකවරණයේ දැන් සිටිනවා
මම මේ දැන් දැක්කා, අනේ රත්තරන් පැටියාව පොලිසිය හොයාගෙන.කිසිම කරදරයක් නැතිලු.අනේ තුණුරුවන්ගේ සරණින් ලොකුම දෙයක් කොල්ලා හමුවූ එක. (නි)
ඔන්න දුවේ, පුතේ, ඔයාලගෙ ප්‍රාර්ථනාව සඵල වෙලා. යාලුවා හමුවෙලා. දැන් සතුටින් ඉන්න. (නි)
අනේ අපේ හිතේ ගින්දර ප්‍රවෘත්තිය දුටුවහම අඩුවුණා. (නි)
මේ මල් වගේ දරෝවොනේ හිතක් පපුවක් නැති අය විනාස කරන්ඩ හදන්නේ (දී)