බණ්ඩාරගම කඹුරුගොඩ ගෙදරක කතකගෙන් අමුතුම ආකාරයේ පැමිණිල්ලක් ලැබිණි.
එහි ගිය පොලිසිය දුටුවේ වැලේ වනා තිබූ ඇගේ යට ඇඳුම් එක්තරා ක්‍රමයකට බිම එළා ඇති බවයි.
පහළින්ම යට සාය ද, ඊට උඩින් බ්‍රෙසියරය හා හැට්ටය ද එළා තිබිණි.
යට සාය උඩින් තවත් යට ඇදුමක් ද විය.
ඇතැම් ඇදුම් සිදුරු කර තිබිණි.
මෙවැනි දෙයක් කළ දෙවැනි අවස්ථාව මෙය බව කාන්තාවගේ පැමිණිල්ලේ සදහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෑ නෑ මම හිතන්නේ කාගේ හරි වැඩක් ද කොහෙද....රතුපස්වල අමතක කරන්න.(අ)
මේ තමා ග්‍රීස් යක්කු (ත)
අහල පහලට පෙනෙන්න අදුන් වනන්න ඇති. අපේ ගෙවල් පැත්තෙත් ඉන්නවා එක්කෙනෙක්. ගමටම පෙනෙන්න යට අදුන් හෙමත් වනනවා කම්බි වැටේ. මන් මේ දවස් වල සල්ලි එකතු කරනවා තාප්පේ හදන්න ඒ පැත්ත නොපෙනෙන විදියට. (ත)
අසහනකාරයව අල්ලගන්න පුළුවන් ඉතාම කුඩා කැමරා තිබෙනවා. එච්චර ගණන් නැහැ. රු 2000 කට ගන්න පුළුවන්. යට ඇඳුම් වැලේ වනලා කැමරාව ඔන් කරලා තිබුණහම පස්සේ බලන්න පුළුවන් කව්ද කියලා.මමත් ඔහොම අසහනකාරයෙක්ව අල්ලාගත්තා ඔය විදිහට. (නි)
අද සමාජයේ ජිවත් වෙන මිනිසුන් අතරේ මිනිසුන්ගෙ තවත් එක ලක්ෂණයක් විතරයි මේක (නි)
මෙයා මේවා එළියේ වනන්න ඇත්තේ ඇයි දන්නෙ නැහැ නේද? (නි)
ප්‍රදර්ශන කාමය වගේම මානසික ලෙඩක් තමයි සමහර අයගේ යට ඇඳුම් ප්‍රදර්ශනයත්. ඒ වගේම විරුද්ධ ලිංගිකයන්ගේ යට ඇඳුම් අතපත ගෑම එකතු කිරීම වගේ ඒවත් මානසික ලෙඩ. හැබැයි මෙතන නම් මට සිතෙන්නේ ප්‍රදර්ශනය කළ කෙනාට දඬුවමක් දෙන්න හදලා වගේ. එහෙම නැත්නම් පොලිසියේ අයට ඇඳුම් ටික පෙන්නන්න හිතිලද? (නි)
මේක මානසික රෝගයක්.මේ අය මානසික දොස්තර මහතෙකුට යොමු කරන්න. මේ අය ගැන අනුකම්පාවෙන් බලන්න (නි)
අනේ කාලේ වනේ වාසේ... (නි)
ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් නෙවෙයිද ? (අ)
අයියෝ මෙහෙමත් මිනිස්සු! (නි)
මම මේ කිව්වේ ඩුබයි තිලක්ට පුංචි ටිකිරිට, සත්‍යපාලට එහෙම මේ ලිපිය දැක්කම හිතෙන ද (අ)
ප්‍රසිද්ධියේ ලජ්ජා කරන්න ඕන ,ඔය දේ හෙට ඔබලාගේ සහෝදරියකට ,නෝනට වෙන්න පුළුවන්,පොඩි දෙයක් සේ සලකා නිකන් ඉන්න හොද නැහැ. (ත)
ත්‍රී වීල් එලවන කොල්ලෙක් වෙන්න ඇති.ගණන් ගන්න එපා. මානසික ලෙඩ්ඩු (නි)
ඔය ගැණිව ඉස්සරවෙලා චැනල් කරවන්න ඕනේ, මොකද අවධානය ගන්න කරගත්තු වැඩක්ද කියන්න බෑනේ. (අ)
බන්දුල පෙරේරා එහෙ යන්න ඇති.එයත් අමුතුම ආකාරයක මානසික රෝගියෙක්නේ. එයාගේ අමුතුම ජාතියේ අදහස් දැක්වීම් වලින් පේනවා බරපතල මානසික රෝගියෙක් බව. (අ)
ඔහු සුව වෙනවා අනුමානයි (ස)
ඇයි දන්නෙ නැහැ හිල් කළේ? (නි)
රෙදි වනපු එක්කෙනත්, හිල් කරපු එක්කෙනත් දෙන්නම ටිකක් හැගීම් පාලනය කරගන්න අදක්ෂ අය වගේ. මහත්වරුනි, මෙතන විකෘතියක් නැහැ. තවම පරිණාමය වෙමින් යන සියලුම මනුෂ්‍යයින්ට තියෙන ප්‍රාථමික හැගීම් මේ දෙන්නටත් ඇත්තේ. අපි ශිෂ්ඨ වෙන්නේ ඒ හැගීම් යටපත් කරගෙන පොදු සමාජයේ හැසිරෙන්න අපි උත්සාහ කරන නිසයි. (නි)
මේ රටේ මිනිස්සු... තනිකර නටන්නෙ පිස්සු ... (නි)
ඉතින් අනේ මේක පැමිණිලි කරන්න දෙයක්ද? තමන්ගේ දේවල් ප්‍රවේශම් කරගත්තා නම් ඉවරනේ (නි)
උපාලි මහතාගේ චොමෙන්ට් එක 100% නිවැරදියි. (ස)
ඔය කොල්ලෝ කොළඹට එන්නකෝ, ඇදගෙන යන ගමන් බලන්න.....ඔය ලෙඩේ නිකන්ම හරියනවා ...හි ...හි (දී)
යට ඇදුම් හොරෙක්ද කොහෙද? එයාව ගෙනියන්න බණ්ඩාරගමෙන් කොළඹ පැත්තට අපේ ගැහැණු ළමයින්ව පෙන්නන්න. එතකොට ඔක්කොම හරියනවා (නි)
අපරාධයක් සිදුවීමට පෙර සැළකිලිමත් වෙන්න. මෙය මනස විකෘති වූ පුද්ගලයෙකු ඔබ ප්‍රදේශයේ ගැවසෙන බවට ප්‍රබල ශාක්ෂියකි. (නි)
ඇතැම් ඇදුම් සිදුරු කර තිබිණි?? ඩී.එන්.ඒ පරීක්ෂණයක් කළා නම් හරි. (නි)
මානසික ලෙඩ්ඩු... (නි)
හෝදන්නැතිව යට ඇදුම් ටිකක වනල තියන්න. උන්ගේ ආසාව නැතිවෙනකන්. (ත)
ඉස්සර අපේ කොල්ලෙක් හිටියා ඔය ලෙඩේ තිබිච්ච. ඕක මානසික රෝගයක්. (ත)
මානසික රෝගීන් ලංකාවේ ඉන්නවා, ඉස්සර අපේ ගෙදර වැලේ එල්ලා තිබුන ගැහැණු රෙදි හොරකම් කරනවා. (ත)
අනේ මෙහෙම ආසාවක් ..මිනිසුනි ලැබේද ඉන් සැනසීමක් ... (ත)
මාර අසහන කාරයක්නේ, පරිශ්සමෙන් වැඩ කලොත් හොදයි (අ)
ඡායාරූප වැටුණා නම් කතාව සම්පූර්ණයි (අ)
මෙය කල පුද්ගලයා මානසික රෝගියෙකි, කරුණාකර ඔහු අල්ලා ගත්තොත් පහර දීමෙන් හෝ අඩන්තෙටම් කිරීමෙන් වළකින්න.අධිකරයට ඉදිරිපත් කර කරුණු පහදා දී , මානසික රෝහලකට යොමු කරන්න. (නි)
වරුණ, මේ ගෙවල් පැත්තේ නේද? (නි)
බලන්නකෝ අර යට ඇඳුම් පාට තුනක් ලස්සනට තියලා පින්තුරේ හදලා තියෙන ලස්සන... (නි)
පටන් ගත්තා විතරයි. ඔය මොළ ටික හදන්න ණය ගන්න. (ත)
මෙතන කාරණා කීපයක් තියෙනවා! කගේ හරි විකෘත්ති ආශාව එකක්. එසේම කතාවේ පරිදි මෙතන කාටත් පැමිණිය හැකි අනාරක්ෂිත තැනක්. ඒ වගේ තැනක කාන්තාවකගේ සියලුම අඩුම කුඩුම එළියේ දැමීමත් වරදක්. මටත් සහෝදරියෝ දෙන්නෙක් ඉන්නවා. අපේ වත්තට කාටවත් ඇතුළු විය නොහැකි වුනත් එයාලගේ ඔයිට වඩා ගොඩාක් උඩින් තියෙන ඇදුම් තිබුනත් අම්ම කෑගහකනා හවසට ගන්න කියල! (ත)
ඉතින් මොනවද මෙතැන වැරැද්ද? එයාගේ ආසාව නේ....(ත)
සල්ලි දීල ගවුම මැහුවේ ඇඳගෙන යන්න (ත)
ඒ කාලේ දේශපාලකයෙකුටත් මේ ලෙඩේ තිබුණා කියා මා අසා තියෙනවා. (අ)
මම හිතන්නේ යටඇදුම් සංරක්ෂණය කරන කෙනෙක් වෙන්න එකතුකරන්නේ ඇත්තේ (අ)
විකෘත්ති මානසිකයන්, පාපකාරී ආගමික පුද්ගලයන් ,තක්කඩි දේශපාලුවන් , හිර ගෙවල් පිරෙන්න. තව මොනවද ඕනි. (ත)
මේ අපේ ගමෙත් හිටිය ඔය වගේ කෙනෙක්. ගෑනු නාන දිහා බලාගෙන ඉන්නවා කැලේට වෙලා. (ත)
දම්මික ඔය පැත්තෙන් ගියාවත්ද?