IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


’’අනුර කුමාර ලස්සන වෙලා’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අනුර කුමාර දිසානායක මහතා දැන් ටිකක් ලස්සන වී ආඩම්බර වී ඇති බව පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

"ඉස්සර නම් අපිට හිනා වෙලා කතා කරනවා. දැන් ටිකක් ආඩම්බර වෙලා. දැන් හිනා වෙන්නෙත් නෑ" යනුවෙන්ද අලුත්ගමගේ මහතා කීය.

 රනිල් වික්‍රමසිංහ මහත්තයට රනිල් කියා අද කතා කරන අය එදා සර් කියමින් පස්සෙන් ගිය හැටි  මතක බව කී අලුත්ගමගේ මහතා ජාතික ඇඳුම ඇඳගෙන අපි සමහරුන් රනිල් වික්‍රමසිංහ  මහතාට ගරු කිරීමක් වශයෙන් එදා ෆුල් සූට් එකටත් බැස්ස බවද සඳහන් කළේය. 



අදහස් (18)

’’අනුර කුමාර ලස්සන වෙලා’’

wedgae Tuesday, 08 November 2022 03:28 PM

පඩත්තල කතා නොකියා හිටු කබරයා

:       2       1

sharm warn Tuesday, 08 November 2022 03:34 PM

මේ අපතයන්ව පාර්ලිමේන්තුවට යවලා තියෙන්නේ මේ වගේ ළිඳ ලඟ සංගමේ කතා කිය කියා මහජන මුදල් නාස්ති කරන්නද? නාවලපිටියෙ ඉන්න මිනිස්සුන්ට මේ වගේ ගොබ්බයෙක්ව පත් කර ගන්න තරම් මොළේ පහළට ගිහින්ද ?

:       6       23

Rexi Tuesday, 08 November 2022 10:04 PM

කවුද බූරුවෝ වගයක් ඩිස්ලයික් කරලා , හරි දෙයක් කියපු දෙයකට.

:       3       10

dindonWednesday, 09 November 2022 05:37 AM

ඇත්ත තමයි දෙදෙනෙකුගේ කතාවට කව්ද ඩිස්ලයික් දාල.

:       0       5

BamunuarachchiThursday, 10 November 2022 09:04 PM

ඇත්ත නේන්නම්. බුරුවො දෙදෙනෙකුගේ කතාවට ඩිස් ලයික් දාලා

:       0       0

BamunuarachchiWednesday, 09 November 2022 05:43 AM

මොලේ පෑදුන නිසා තමයි ජෙප්පෝ 3% වැටුනේ. ලබන සැරේ එලියටම තල්ලු කරනවා.

:       2       3

ගමේ එකාලා Tuesday, 08 November 2022 03:35 PM

මේ මනුස්සයාගේ මොලේ කොලොප්පම් වෙලා මොනවා කියවනවද මන්දා.

:       4       45

fairoos Tuesday, 08 November 2022 03:51 PM

මේ වගෙ කාලකන්නි තවත් ඉන්නවනෙ පර්ලිමෙන්ට් ඒකේ

:       5       43

BamunuarachchiWednesday, 09 November 2022 10:25 PM

දැන් හම්බයින්ට පේමන්ට් එකත් නැහැ.

:       0       0

ravin Tuesday, 08 November 2022 03:55 PM

දැන් එතකොට හිනාවෙන් මුව සරසාගෙන නිහතමානිවි ජනතාව අයෙත් රවට්ටන්න හදන අය කවුරුද? ඒ කට්ටිය ැනත් කියන්නකො.

:       3       38

නිහාල් Tuesday, 08 November 2022 04:59 PM

නාවලපිටියේ ජනතාව හැමදාම නුගත් ද?

:       3       15

Sunil Tuesday, 08 November 2022 05:12 PM

කෙනෙකුගේ රූපය හෝ ඇඳුම නොවෙයි වැදගත්, ඔහුගේ කාර්ය සධානය තමයි වැදගත්. වැගත් දේවල් ගැන කතා කරන්න මහින්දානන්ද වගේ බූරුවන්ට උගත්කමක් වත් බුද්ධියක්වත් නැහැ.

:       3       13

Bamunuarachchi Tuesday, 08 November 2022 06:05 PM

අනුර තමයි ඊලඟට මේ රටේ බිහිවන සුපිරි නායකයා.ඔහේලා පරිස්සම් වෙලා ඉන්න.

:       10       15

BamunuarachchiWednesday, 09 November 2022 05:44 AM

මන් කිව්වේ ත්‍රස්තවාදයේ නායකකම. දැනටත් ජෙප්පන්ගේ නායකයා එයා. වෙන නායක කමක් ලැබෙන්නේ නැහැ.

:       2       3

chamara karunaratne Tuesday, 08 November 2022 07:02 PM

සමහර උන්ගෙ මූනවල් හොදයි හනුමා රතිඤ්ඤා පැකට් එකේ ලේබලයට

:       1       8

arschfikaaWednesday, 09 November 2022 02:49 AM

හනුමගේම මූණක් තියන එකානම් මහින්දානන්ද ඇර වෙන කවුද ?ඒ ඇරෙන්න උගේ හනුමා මූන කබරත් දාලා .නියම සුපිරි මූණු .අර බමුණුආරච්චි කියන කළු ඌරට ඕක කියලා දෙන්න .මූ උගේ යාලුවාලු

:       0       2

විජේ Tuesday, 08 November 2022 11:45 PM

"වාමනයින් පවන් සලනවා"

:       0       0

lion Wednesday, 09 November 2022 05:20 AM

හොරෙක් නොවෙන නිසා වෙන්න ඇති ඒ මනුස්සයා ලස්සන.

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1265 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 2365 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 744 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1983 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 1038 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 4874 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 399 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1897 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site