2012 අ.පො.ස. උසස්පෙළ විභාගයට අනුරාධපුර මධ්‍ය විද්‍යාලයෙන් පෙනී සිටි සිසුන්ගෙන් 721 දෙනකු සරසවි පිවිසුම සදහා සුසුසුකම් ලබා ඇතැයි විදුහල්පති එච්.එම්. අබේකෝන් මහතා කියයි.
විභාගය සදහා නව විෂය නිර්දේශයට අනුව පෙනී සිට් මුළු සිසුන් ගණන 1103 කි.ජීව විද්‍යා අංශයෙන් සිසුහු 404 දෙනකු විභාගයට පිළිතුරු ලියුහ. ඉන් 217 දෙනකු විශ්ව විද්‍යාල පිවිසුමට සුදුසුකම් ලබා සිටිති. එහි සමත් ප්‍රතිශතය සියයට 53.71 වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ජය වෙනුවෙන් සම්මාදන් වූ විදුහල්පති තුමා ඇතුළු සියළු ගුරුභවතුන්ට ප්‍රනාමය.(නදී)
මගේ පාසල් මෑණියන්ට සැමදා ජය! (නි)
මට ආයේ ඉස්කෝලේ ගිය කාලේ මතක් වෙනවා. මගේ පාසැලට ජයසිරි මහ බෝ සමුදුගේ පිහිටයි.(නදී)
සතුටුයි, ඒත් මේකෙන් අපේ ගොවිතැන, සාම්ප්‍රදායක සුළු කර්මාන්ත අනාගතයෙදි කරන්න කෙනෙක් නැතිවෙයි නේද ? (ස)
රජයට විතරක් නෙමෙයි මෙවැනි උගතුන් මුළු රටින්ම බිහි වේවා, මගේ රටට සෙතක්ම වේවා ! (ස)
ජයවේවා , ජයවේවා (දී)
රඹුක්කන පින්නවල මැදි විදුහලත් එක්ක තරඟයට එන්න (ස) Pinnawala medi viduhalat ekka tarageta enna.
සන්තෝසයි (දී)
ආඩමිබරයි. ලංකාවෙන්ම පළවෙනියෝ රජරටින් නැති වුණාට රජරට අය සාමුහිකව ගොඩ යන අය කියලා මේකන්ම පේනවෙනේ රජරටට ජයවේවා! (ස)
ජයවේවා අනුරාධපුර මධ්‍ය මහා විදුහලට.(නදී)
කෑගල්ලේ පින්නවල විද්‍යාලයෙත් හොද ප්‍රතිපල තියෙනවා. (නි)
ආඩම්බරයි විදුහල් මෑණියනි.(නදී)
මම ඉපදුණු මගේ ගමට ජය වේවා! (නි)
අඩු දක්ෂතා ඇති සිසුන් කොළඹ සිසුන්ට වඩා ඉදිරියෙන් ඉන්නවා. ජේ.වී.පී. ය සහ අන්තරයේ මත සියල්ල විනාශයි. (නි)
ආඩමිබරයි. රජරටට ජයවේවා!.(නදී)
721 දෙනකු සරසවි පිවිසුම සදහා සුසුසුකම් ලබා ඇතැයි විදුහල්පති එච්.එම්. අබේකෝන් මහතා කියයි. ඒ උනාට විශ්ව විද්‍යාලයට දෙසීයකට වඩා ගන්නේ නැහැ. (නදී)
ආඩම්බරයි! (නි)
ප්‍රතිශතය ඉතා විශිෂ්ඨයි (ස)
අහන්නත් සතුටුයි. දරුවන්ගේ මහන්සියේ ප්‍රතිඵල... (නි)
වාසනාවන්! රජරට දිනේවා! (නි)
ගොඩක් ආඩමිබරයි. ඒත් විශ්ව විද්‍යාලවලට ඇතුල් කරගැනීම ආයෙත් අවුල් කරලා. 2011 ළමයි තාම ඇතුලට අරන් නැහැ.(නදී)
මේ ලැබුවා වූ ජයග්‍රහණයට සුභ පැතුම්! (නි)