චාමර සම්පත් අත්අඩංගුවට හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත... 24 minutes ago
Y මාගලී · 1 hour ago අනවසර නම් ඇයි විදුලිය දුන්නේ වතුර දුන්නේ? බදු ගෙවලත් තියෙනවලු ? ඇයි ? (ස) Reply 0
Y රුක්මල් · 1 hour ago හැම දේටම රජයට බැනල වැඩක් නැහැ, මේක දැක්කම ඕනි කෙනෙකුට පේනවා අනවසර ඉදි කිරීමක් කියලා. මේ වගේ සැමටම නීතිය එක වගේ ක්‍රියාත්මක කරන්න.(නදී) Reply 0
Y නිමල් ලලිතා · 1 hour ago හදන්න ඉස්සසෙල්ලා කඩන්න තිබුනා වැනි කතා කියන හැටි මේ අය. මෙහෙම කරන හැමෝටම වගේ දේශපාලන බල පුලුවන් කාරකම් තියෙනවා. ඒවා නවත් වන්න යන නිලදාරීන්ට පහර දෙනවා. ඒක නිසා කාපු එක හරියට හරි. මට මතකයි 1970 ගණන් වලදී අදිකරණයේදී නීතිඥයා මගෙනුත් ඇහුවා හදනකම් බලාගෙන හිටියේ මොකද කියලා. හැබැයි ඉතින් මහා මෝරු මෙම නීති වලින් කඩාගෙන යනවා.(නදී) Reply 0
Y පෙරේරා · 1 hour ago කොහොමද ඕකේ අයිතිකාරයා දුටුගැමුණු වුනා නම්. බැකෝ කාරයාට සොරිම තමයි. එක්කෝ බැකෝ කාරයා නිල් බලකායේ වෙන්න ඕනේ නැත්නම් ගෝලයෙක් වෙන්න ඕනේ පන බේරා ගන්න.(නදී) Reply 0
Y සරත් · 1 hour ago මට මතකයි අපේ අහවල් ඇමැතිතුමාත් ඔය වැඩේ හරියට කරගෙන ආවා! මිනිස්සු ඉබේටම අනවසරයෙන් ඉදිකරන්න බය වුනා ඒ කාලේ ! (නි) Reply 0
Y දේශාන් · 1 hour ago දෙහිවල ගල්කිස්ස නගර සබාවේ උදය මාවතේ හුළඟට වැටුන ගහට අදට දවස් 14ක් වෙනවා. (නි) Reply 0
Y නාමල් · 1 hour ago අනවසර ඉදිකිරීමක් හදපු එක වැරදියි .ඒත් නිතිය යටපත් කරන්න පුළුවන් කඩේ යන හෙන්චය්යලට . එක තමා ප්‍රශ්නේ (අ) Reply 0
Y සදුනි · 1 hour ago ඉතා හොදයි.හැබැයි රට පුරාම අනවසර ඉදිකිරීම් දහස් ගානක් තියෙනවා.බලවතුන්ගේ ඒවා කඩන්නේ නැහැ.පොඩි මිනිස්සුන්ට විතරයි නීතිය (නි) Reply 0
Y ලලිත · 1 hour ago අමිල හරිටම හරි. කොළඹ-මීගමුව පාර දෙපැත්තේ දිගටම අනවසර ඉදිකිරීම් තියෙනවා. මගීන්ට හෝ පාපැදි කරුවන්ට යන්න බැහැ. නීතිය ක්‍රියාත්මක කරන්න. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් අර අහවල් නිවාස ක්‍රමයේ අනවසර ඉදිකිරීම් කොච්චර තියනවද ? (නි)
අනවසර නම් ඇයි විදුලිය දුන්නේ වතුර දුන්නේ? බදු ගෙවලත් තියෙනවලු ? ඇයි ? (ස)
දෙහිවල ගල්කිස්ස ද ? කතාකරල වැඩක් නැහැ. මම හොදට දන්නවා.(නදී)
හැම දේටම රජයට බැනල වැඩක් නැහැ, මේක දැක්කම ඕනි කෙනෙකුට පේනවා අනවසර ඉදි කිරීමක් කියලා. මේ වගේ සැමටම නීතිය එක වගේ ක්‍රියාත්මක කරන්න.(නදී)
හදන්න ඉස්සසෙල්ලා කඩන්න තිබුනා වැනි කතා කියන හැටි මේ අය. මෙහෙම කරන හැමෝටම වගේ දේශපාලන බල පුලුවන් කාරකම් තියෙනවා. ඒවා නවත් වන්න යන නිලදාරීන්ට පහර දෙනවා. ඒක නිසා කාපු එක හරියට හරි. මට මතකයි 1970 ගණන් වලදී අදිකරණයේදී නීතිඥයා මගෙනුත් ඇහුවා හදනකම් බලාගෙන හිටියේ මොකද කියලා. හැබැයි ඉතින් මහා මෝරු මෙම නීති වලින් කඩාගෙන යනවා.(නදී)
කොහොමද ඕකේ අයිතිකාරයා දුටුගැමුණු වුනා නම්. බැකෝ කාරයාට සොරිම තමයි. එක්කෝ බැකෝ කාරයා නිල් බලකායේ වෙන්න ඕනේ නැත්නම් ගෝලයෙක් වෙන්න ඕනේ පන බේරා ගන්න.(නදී)
තවකොච්චර නම් ඔවා ඇති
හදන්න ඉස්සෙල්ලා තහනම් කළා නම් හරිනේ ඉතින් (නි)
අහවලා එළියේ හිටියා නම් වැඩේ නවත්තගන්නත් තිබුනා (නි)
මට මතකයි අපේ අහවල් ඇමැතිතුමාත් ඔය වැඩේ හරියට කරගෙන ආවා! මිනිස්සු ඉබේටම අනවසරයෙන් ඉදිකරන්න බය වුනා ඒ කාලේ ! (නි)
රටේ තවත් මොනතරම් අනවසර ඉදිකිරීම් තියනවද? (නි)
පාරට වැඩියි නේද? (නි)
දෙහිවල ගල්කිස්ස නගර සබාවේ උදය මාවතේ හුළඟට වැටුන ගහට අදට දවස් 14ක් වෙනවා. (නි)
අනවසර ඉදිකිරීමක් හදපු එක වැරදියි .ඒත් නිතිය යටපත් කරන්න පුළුවන් කඩේ යන හෙන්චය්යලට . එක තමා ප්‍රශ්නේ (අ)
පළිගැනීමක් ද? (ත)
හොඳ වැඩක් ((අ)
අපරාදේ සල්ලි කලින් කළානම් (අ)
මේවා හදන්න ඉස්සෙල්ලා තහනම් කළා නම් ඉවරයිනේ (අ)
කල්දෙමුල්ල පාරෙ තියෙන ගොඩනැගිලි අයින් කරනේ නැත්තෙ ඇයි? (නි)
ඉතා හොදයි.හැබැයි රට පුරාම අනවසර ඉදිකිරීම් දහස් ගානක් තියෙනවා.බලවතුන්ගේ ඒවා කඩන්නේ නැහැ.පොඩි මිනිස්සුන්ට විතරයි නීතිය (නි)
අමිල හරිටම හරි. කොළඹ-මීගමුව පාර දෙපැත්තේ දිගටම අනවසර ඉදිකිරීම් තියෙනවා. මගීන්ට හෝ පාපැදි කරුවන්ට යන්න බැහැ. නීතිය ක්‍රියාත්මක කරන්න. (නි)
කටුනායක පැත්තේ නම් පාරට අයත් සීමාවෙත් කඩ දාලා තියෙනවා (නි)