IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


අපේ යක් බෙරය සහ බෙර

ජානක ගලප්පත්ති

තුන් හෙළය එක්සේසත් කළ දුටුගැමුණු යුගයේදී රත්නමාලී චෛත්‍යයේ ධාතු නිධානෝත්සවයෙදී තූර්යවාදනය පිළිබදව සඳහන් වෙයිගදෙවනපෑතිස් රජ සමයේදී ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ ජම්බුද්වීපයේ සිට වැඩමකරවන අවස්ථාවේදී විවිධ කුලවර්ග 18 ක පිරිස් මෙහි පැමිණියහග බෝධි පූජා පැවැත්විම සඳහා ගන්ධබ්බ කුලයේ වාදක පිරිස් පැමිණිබවත් ශී‍්‍ර මහා බෝධිය වැඩමවීමෙදී පංචතූර්ය වාදනය කළ බවත් සඳහන්්වෙයිගඑකල පංචතූර්ය වාදනය නොතිබෙන්නට හැකි ද ?තගළිම් රැුළ බෙර තම්මැට පං තත්තිරි ඹමුරූතඹමේ ඩැක බෙර බොම්බලි වීණා මිණ සුසිරූබෙර මද්දළ කහළම් රසු කිගළම් බඳ සොදුරූමෙසියල් මහ ගිඟුමෙන් පළ කෙරෙමින් සිදු අයුරූ තිසර සන්දෙශය බෙර අපේ සංස්කෘතික දායාදයකිග සිංහල සංස්කෘතියේ මෙන්ම බෞද්ධ සංස්කෘතියේද සුවිශේෂී භාණ්ඩයකි බෙරයගමෙයින් පෘථිවි ජලල තේජස්ල වායු යන සතරෙහි හට ගැන්මත් පැවැත්මත් සංකේතවත් වේගසතර මහා භූතයන්ගෙන් හටගන්නා දෝෂ සමනයටද සමත් බෙරය ශබ්ද ධ්වනියෙන් යුක්ත ප‍්‍රාථමික වාස භාණ්ඩයකිගසතුරු උපායන්ල පණිවුඩ යැවීමටල කාල වෙලාව දැක්වීමටල සේනා මෙහෙය වීමටල ජය පරාජය ප‍්‍රකාශකිරීමටල පී‍්‍රතිය ශෝකය ප‍්‍රකාශ කිරීමටලයන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් ආදී අභිචාර කටයුතුවලට දල සංස්කෘතික හා කලා කටයුතුවලට ද සශී‍්‍රකත්වය දැක්වීම ආදියට ද මිනිසා බෙරය එදා භාවිත කෙළේයග අද ද භාවිතා කරයිග හෙටත් භාවිත කරයිග මිනිසා බෙරය හොඳ නරක දෙකෙටම යොදාගනීග ශාන්ති කර්ම වස් දොස් දෙස් දෙවොල් තැබීමටත් වස් දොස් මුදාහැරීමටත් බෙරය අතිශය බලවත් වාස භණ්ඩයකිගමගුල් බෙරල මළ බෙරල අණබෙරල රණබෙරල වදබෙරල මිනීබෙරල හේවාබෙර වශයෙන් ඒ ඒ අවස්ථා අනුව බෙරයට නම් ලැබේගසිංහල අනන්‍යතාව සුරැුකෙමින් අන්ජාතීන්ට නොදෙවැනිවන්නට සිංහලයන් සතු කලානිර්මාණ සමත් වී තිබේග සිංහල කලා අතර නැටුමත් බෙර වැයුමත් එකිනෙක හා බද්ධ වී ඉහළම ස්ථානයක පවතීගආදීම සංගීත භාණ්ඩයක් වූ බෙරය කි‍්‍රගපූග 300 ට පෙර මෙසපොටේමියා ශිෂ්ඨාචාරයේ කලානිර්මාණ අතරත් ඉන්දියාවේ පෞරාණික ගල්කැටයම් අතරත් සටහන්වි තිබීම බෙරයේ ඓතිහාසික බව විරාජමාන කරයිගඑසේම මිසරයේ පාරාවෝ පෙළපතේ සොහොන්කොත්හි ඇති රූප සටහන් අතර බෙර වයන්නන්ගේ සටහන්ද වෙයිග මෙම සොහොන් කොත් අවුරුදු 5000 ට වඩා පැරණිබව පුරාවිසත්මක මතය යිග එහෙයින් බෙරයේ ඉතිහාසය අවුරුදු 5000 ට පෙර කාලය දක්වා ගමන් කරයිග එසේම මොහෙන්දජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයේ නටබුන්වලත් බෙර අතින්ගත් දළ මිනිස් රූප බෙර වාදනයේ ඉතිහාසය පිළිබඳව සාක්කි සපයයිගවනචාරී ගෝති‍්‍රක ජනයා පවා යාග හෝමල ගිනි දෙවියන් පිදිමල යක්ෂයන් පිදීමල මළවුන් පිදිම ආදී කටයුතු සඳහා බෙර වාදනය කැර ඇතිබව විවිධ මූලාශ‍්‍රයන්හි දැක්වේගපෙරදිග මෙන්ම අපරදිග සමාජයෙන් ද බෙර පිළිබඳ තොරතුරු අසන්නට ලැබේග පෙරදිග රටවල් අතරින් ඉන්දියාවේ බෙර වර්ග විශාල සංඛාවක් ගැන අසන්නට ලැබේග භාරතයේ ඇති විවිධ ආගමික හා සමාජයීිය පරිසරයන්හි ගායනයල වාදනය හා නර්තනය මුලික කර බෙරය මුල්තැන් ගනී ග බෙරයේ විවිධ ධ්වනි ශබ්ද නිසා විවිධාකාර්ය සඳහා බෙරය යොදා ගැනෙයිගපටහල මද්දලල හුඩුක්කාල මුරජල තී‍්‍රවලීල ඩතුලිල ඩමරුල ඩක්කාල ඩමසල ඝටම්ල දුන්දාහිල කුඩුක්කාල ඩක්කරීල තුම්බකීල වශයෙන් භේරී නාම විශාල සංඛ්‍යවක් භාරතීය සමාජයේ පැවතියේයග වර්තමානයේ මෘදංගල පක්චාඡ්ල තබ්ලාල ඩෝල්ල මාර්දෝල්ල ඩොල්කිල නක්කරාල කෝල් වශයෙන් භේරී වර්ග ඇතග භේරී සංස්කෘත පදයේ සිංහල අර්තය බෙරය යිගශී‍්‍ර ලංකාවේද බෙර වාදන ශිල්පයට ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇතත් ඒ පිළිබඳව සටහන් වී ඇත්තේ අඩුවෙනිගකි‍්‍රව 460ං478 මහානාම හිමියන් විසින් ලියන ලද මහා වංශයයෙහි විජය කුමරු ලංකාවට පැමිණි දිනයේ සිරසවත්තු පුරයේ පැවති මංගල උත්සවයක තූර්ය වාදනයක් ගැන සඳහන් යග එහි තූර්යවාදන භාණ්ඩ යනුවෙන් සඳහන් කළේ අවන්ද භාණ්ඩ විය යුතුයග හමක් බැඳ තට්ටුකිරිමෙන් ශබ්ද ධ්වනියක් උපදවා ගත හැකි භාණ්ඩ අවන්ධ භාණ්ඩයගපසු කලෙක ලියන ලද මහාවංශ ටීකාවෙහි තූර්යවාදන යන්න පංචතූර්ය යනුවෙන් දක්වා ඇතගගමන් යනෙන සොඳ රූබර තාලෙට ඇත්රජ ගමනට නික්මෙන්නේපවන් සලනවිට කන්පෙති සලමින් දෑලේ මිණි නද විහිදෙන්නෙපංචතූරිය ගී නද තාලෙට ඇත්රජ ගමනට පිවිසෙන්නේපෙරසිට පැවතෙන ගජගා වන්නම මේලෙසමයි ලොව පැවතෙන්නේරන්සිවිගේ ඇතු පිටින් වඩින කල දෙපයේ චාමර දිලිසෙන්නේපෙම්බර දෙපසේ ඉර හඳ කොඩියද රැුලි මල්දම් වට දිලිසෙන්නේපංච එතූරිය ගී නද තාලෙට ඇත්රජ ගමනට නික්මෙන්නේ්පෙර සිට පැවතෙන ගජගා වන්නම මේ ලෙසමයි ලොව පැවතෙන්නේ:ගජගා වන්නමෆඑසේම පණ්ඩුකාභය රජු චිත්තරාජල කාලවේලල වෙස්සවණල ව්‍යධදේව ආදි යක්ෂයන් සඳහා පූජාවිධි පැවැත් වූ බව සඳහන්යග එහි පූජාවන්හිදී ගායනල වාදනල නර්තන කළ බවත් සටහන්වෙයිග එමකල්හි වාදන සඳහා බෙර භාවිතා කරන්නට ඇතිගගැටබෙරල පණා බෙරල එකැස් බෙරල මිහිඟු බෙරල මද්දලල පටහල ලොහොබෙරල පටහල ලොහොබෙරල යුවළ බෙරල මහබෙරල දැදුරු බෙරල රෝද බෙරල මුදඟු බෙරල ඝෝෂ බෙරල තල්ප්පරල තම්මැටල නාසනල රණ රඟ ඝෝෂාල වීරන්දම්ල සමුද්‍ර ඝොෂාල අපුක්කුලිල තිඹ්ලිවුල දවුල්ල මොරසුල මල්ලරිල සිරිවිලි තප්පුල ඩැක්කිල උඩැක්කිල ඖරසක්පඤච ආදී භේරී නාම ථූප වංශයෙන් හමුවෙයිගඑසේම කුවේනි අස්නල සද්ධර්මාලංකාරයල අමාවතුරල චූල වංශයල ධාතු වංශයල කාව්‍යශේඛරයල උමංදාවල දළදාසිරිතල සැවුල් සන්දේශයල පරවි සන්දේශයල තිසර සන්දේශයල පරවි සන්දේශයල හංස සන්දේශයල සන්දේශ කාව්‍ය වැනි පුරාණ සාහිත්‍ය කෘතිවල විවිධ බෙරනාම සඳහන්ව ඇතග සක් සින්නම්හරං තන්තිරි පටංගැට පහටු මහ බෙරංපනා බෙරංරන්සක් ංරිදී සක්ංආදී වූ පංචාංගික තූර්ය නාදයෙන්:උම්මග්ග ජාතකය කි‍්‍රව 1303ං1333ෆඑමෙන්ම ලංකා ඉතිහාසය හැදැරීමේ දී අපේම විශිෂ්ට සටන්ක‍්‍රමයක් වන අංගම්පොර සටන් ශිල්පයේදී ද බෙර වර්ග භාවිත වෙයිග අංගම් පොර ශිල්පය රාවණ රජුගේ මුත්තා දක්වා අතීත පුරාණයකට උරුමයිග බෙර වාදනයේ ධ්වනිය සටන් රිද්මයට අනුගතව වාදනය කිරීමෙන් සටන්කරුටත් ජවය නියමාකාරයෙන් ග‍්‍රහණය කරගත හැකියගඑසෙම ඉන්දියාවේ සිට ලංකාවේ වෙරළට ගොඩබට දෙවොල් දෙවියන් සමගද දියුණුූ ශිෂ්ඨාචාරයක ජනයා පැමිණෙන්නට ඇතග දෙවොල් දෙවියන් යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම්හි බලවතෙකියි සඳහන්යග එබැවින් එකල භේරී භාණ්ඩ නොතිබෙන්නට නොහැකියගවර්තමාන ලංකාවෙහි උඩරට බෙරය හෙවත් ගැට බෙරයල පහතරට බෙරය හෙවත් යක් බෙරයල දවුලල රබානල උඩැක්කියල තම්මැට්ටමල තම්බෝරුවල බුං මැංඩියල දළු බෙරයල යනාදී බෙර වර්ග භාවිතවෙයිගඉහත සඳහන් භාණ්ඩ අනාදිමත් කාලයක සිට ලාංකික අනන්‍යතාව රැුගෙන එන වාස භාණ්ඩයෝයිග පරම්පරාගතව පැවතෙන මෙම බෙරවාදන ශිල්පය බෙර තාක්ෂණය ඉතා දියුණු ශාස්තී‍්‍රය වාදන ශිල්පයකිග එමෙන්ම ලාංකික බෙර වාදන ශෛලිය සන්නිවේදන භාෂාවක් වශයෙන් වර්තමානයේ තාර්කික මත බිහිවෙමින් පවතීගඉහත බෙර වර්ග අතරින් සිංහලයන්ටම ආවේනික බෙරවර්ග දෙකකිග ඒ උඩරට බෙරයල ගැට බෙරය සහ පහතරට යක් බෙරයයිග මෙම ගැට බෙරය සහ යක් බෙරය හා හැඩයට හා නිමාවට සමාන බෙර වර්ගයක් ලෝකයේ වෙනත් රටක මෙතක් නිර්මානය වී නැතගගැට බෙරය හා යක් බෙරය අතීත සිංහලයන්ගේ ඉතා විශිෂ්ට අපූර්වතම නිර්මාණයකිග පහත රට රුහුණු නර්තන සම්ප‍්‍රදායයේ ප‍්‍රධාන අවන්ධ භාණ්ඩය යක් බෙරයයිග මෙම බෙරය පහතරට බෙරයල රුහුණු බෙරයල දික් බෙරයල ඝෝෂකයල දෙවොල් බෙරයල යක් බෙරය යනුවෙන් ද හැදින්වෙයිගබෙර උපත කවියෙන් දක්වා අති සැටිතිලොවට උතු-ම් වනමුනි දහම් මහ සඟ ගණවැඳ අත් බැඳ මුදුනකියම් භේරිය උපත කවියෙනරත් හඳුන් කඳ ගෙනඑරන් වරපටි සමගිනගෝසත් මුව සමිනමෙසේ සාදා බෙරය ගසමිනඑදා බුදු මඟුලටරැුස්වූ සුරන් එතනටගදඹ දෙවි එම විටදැකුම් වැඳුමක් ගසා මෙලෙසටයක් බෙරයයක් බෙර උපතබෙරයේ උපත පිළිබඳව විවිධ වෘතාන්ත බෙහෝ වෙතිග මේ කල්පයෙහි පළමුව බුදු බව ලද කුකුසඳ මුනිඳුන් බුද්ධත්වයට පැමිණියදා විශ්වකර්ම දිව්‍ය ප‍්‍රත‍්‍රයා බෙරයක් මැවූ බවත් පංචසිඛ ගාන්ධර්ව දිව්‍ය ප‍්‍රත‍්‍රයා එම බෙරය වැයූ බවත් දැක්වෙයිග එම විශ්වකර්ම දිව්‍ය ප‍්‍රත‍්‍රයා විසින් මැවූ බෙරය තෙගවු හෙවත් ගව් තුනක් විශාල බවත් බෙරකඳ රත් සඳුන් ලීයෙන් ද වරපට රනින් ද මැවූ බවත් සඳහන්යගමහ බඹුගේ දිවෙන් වජ්ජාධිපතිල නිපුණාධිපතිල කරාණාධිපතිල සන්දාධිපති යනුවෙන් බෙර හතරක් උපත ලදැයි තවත් කතාවක සඳහන්යගමා මුනි ඉසිවරානෙර්ත කරනට සපුරාබෙරයක් උර දරාගාන්ධර්වය තාල ඇදුරාපළමු කල්පයෙහි ලොව පහළ වූ මහා සම්මත නිරි\ගේ බිසව මැණික්පාලයිග මැණික්පාල බිසවට වසවර්ති මාරයා විසින් කරන ලද විනයක් කැපීම සඳහා යාගයට අවශ්‍ය වාදනය සඳහා බෙරයක් අවශ්‍ය වීලූග එවිට විශ්වකර්ම දිව්‍ය ප‍්‍රත‍්‍රයා ඉර්ෂීවරයනට බෙරයක් මවා දුන්නැයි ඉහත කවෙන් දැක්වෙයිගදෙකක් බෙර බැඳ ගෙනදෙන්නෙක් දෙපස සිට ගෙනගී තාලන් ලෙසිනගසන් දෙසවන් බිහිරි කරමින:කෝලම්හි බෙර ගැන සඳහන් වන කවියකිභේරී තාලමඑදා මරු බුදුව වැඩහිඳ බෝමුලේ විදුරාසනේ සිටසදාගත් ඩඹරු තෙගව් පමණින් ගදඹ ජය ගොස පතුර වන්නටපුදා මුනිඳට මිණිපහන් දිව මල්ද නානා පසඟ තුරු කොටඑදා එතැනදි දෙවැනි ගැසුවේ භේරි තාලම් ගදඹ මෙලෙසටභේරි ඝොෂාණක් හෘද මධ්‍ය ලංඡුලලලලලතරිත්ක්කිනංභෙරි නාදංච පාදංකි‍්‍රණ කි‍්‍රණ තකු-දං තත් දිත් තොන් නන් ත්‍රෛලෝක්‍ය නාථං වන්දාම් බුධංතත් සව්දමදන්නවද නුඹ සුසැට සව්දම් මිතුරෙ මා හා වාද වෙන්නටඉන්නවද ලොවෙ මෙමට වැඩියෙන් සමත් අය මා පරද වන්නටදුන්න බැට පෙර එමූසිලයට දන්නවානම් එපා එන්නටමෙන්න මේ තත් කියන සව්දම් පාර වැරදෙයි ගමට යන්නටතත්ත තාතා තතා තාතා තක්ක තක්කිට තොක්කතා තක්ක කර්තක තතක තත තික තක්ක තක්කිත තෙක්කතාදිත් සව්දමවාද කෙරුමට ආ නමුත් සකි උඹට මොකවත් නැත දැනෙන්නේනාද සතරක් ඇතේ පළමුව දන්නේ නැතිවද ඔහොම ඉන්නේමූද පීනා එතර වෙන්නට මොටද ඔය වීරිය කරන්නේයෝදයා මම තමයි දෙවනුව දිත් කියා සවුදම් ගසන්නේපදයදිත් දිත් තරි කඩ ගුරු පාදන් හඬ සුර හරයුම් දුන් දුන් දුන් දින් දින් දින් තවි තක්කුම් කුම්තූහර්ත තුන් දිම් දිම් දිම් දිම්තොන් සව්දමමෙහෙම සව්දම් ගසනවා නම් දේය පණවන් සතුටු පඬු රටතියනවා නම් ලොවේ විමසා ඉගෙනගන් ඔබ ගුරුන් ළඟ සිටගහනවා නම් ගසාපන් අද දෙන්න මෙතැනදි වාද වෙන්නටදුවනවා නම් හෙඳයි තුන්වෙනු තොන් කියා සව්දම ගැසූවිටතොන් ක‍්‍රතකඩ තක තරිංගුතක තෙයි ක‍්‍රතක තරිංගුකඩ තක තරි කිට තානන් සව්දමදන්නවා නම් සු සැට සව්දම් සිංහයා සේ වෙය සබාවටදෙන්න තුටුවෙයි මගේ සෙල්ලම් බලා සිටියොත් තෑග මා හටසම්බුදුන් හට එදා ගදඹය ගැසුව සව්දම් මෙමා සිහිකොටනන් කියන සව්දම ගසන් නෙමි නුඹේ කන් යුග බිහිරි වන්නටනන් කි‍්‍රෂ්ට කිඩි තක දිත් තලංගු රොමිකිට කිටි තක තාබෙරය සැකසීමබෙරයේ කඳ රත් හ`දුන් ලීයෙන් සැ¥ බව විවිධ ජන මූලාශ‍්‍රවලින් හෙලිදරව් වෙයිග රත් හ`දුන් අරටුව ඉතා ශක්තිමත් හා පැලීයාමක් සිදු නොවන නිසා රත්හ`දුන් දැවයෙන් බෙර සදා ඇතග එහෙත් රත් හ`දුන් ඉතා දුර්ලභ දැවයකිග එනිසා කොහොඹල ඇහැලල කොස් වැනි දැවයෙන්ද බෙර නිර්මාණය කර ඇතග පසුව කොහොඹග ඇහැල වැනි දැව දුර්ලභ වූයෙන් තල්ග කිතුල් දැවයෙන් ද බෙරකඳ නිමවා ඇතගඑහෙත් කොහොඹග ඇහැල වැනි දැවයෙන් සැ¥ බෙර ඉතා යෝග්‍ය බව පැරණි බෙර වාදකයන්ගේ පිළිගැනීම යිග ධ්වනිය රඳවා ගැනීමේ විශේෂ හැකියවක් ඇහැලල කොහොඹ බෙර කෙ`දහි ඇතිබව විසානුකූලයගබෙර සැකසීමේ වත් පිළිවෙත්බෙර සෑදීමෙදී පැරණි බෙරවාදකයෝ විවිධ වත් පිළිවෙත් අනුගමනය කර ඇත්තාහග ශුභ මුහුර්තියක් බලා ගසක් තේරීම සඳහා යන වාදන ශිල්පියා සුදුසු වෘක්ෂයක් තෝරා ගනියිග ගස තේරීමෙදී හෙන පහර වැදී මියැදුණු ශාකල ගසේ කඳට හානිවූ ශාක වෙනත් ආයුධයකින් කැපූ ශාකයන් තෝරා නොගනීගපසුව ශුභ නැකතින් ගසවෙත යන ශිල්පියා ගස වටා ගොක් රැුහැන් ඇද මල් පහනින් සුවඳ දුමින් වෘක්ෂ දේවතාවුනටත්් සතරවරම් දෙවියන්ටත් ගැන්ධර්ව දෙවියන්ටත් භූමියට අරක්ගත් බහිරවයන්ටත් පිං දි වෘක්ෂය කැපීමට අවසර පතයිගසතර වරම් කවිල ශ්ලොකල ස්තෝත‍්‍රල යාදිනිල සැහැලි ගයමින් අවසර පතයිග මෙවැනි පුද පූජා සඳහා බුද දිනක් හෝ ශනි දිනක් යොදාගනීග පූජාවෙන් පසුව අමාවක දිනෙක ගස කැපීම සඳහා යොදාගනීග එදින මන්ත‍්‍ර ජපකර සුභ නැකතකින් ගස කපා ගනීගතුන් වියත් තුනඟුල් දිගටත් එක් වියත් තුනඟුල් මුවවිට වනසේත් බෙර කොටය සකසා ගනීග කොටය හාරන්නේ අස්විද නැකතිනිග පුසුව හෙන යෝගය නම් නැකතින් බෙර කොටයේ දෙපසට හම් එලාගනීග අවුරුදු 10 ට වරක් යෙදෙන මෙම හෙන යෝගය වාස භණ්ඩ සැදීමට ඉතා යෝග්‍ය නැකතක් බව පැවසේග ඇසල මස බුද දිනපසළොස්වකට පැමිණෙනපුවසල නැකත යෙනදනුව බුද හෝරාව ලත් හෙනමෙලෙස හෙන යෝගෙටයොදමින් නැකත් නිසිකොටබෙරය ගෙන සුරතටතබා මළහම් එලා වටකොටබෙරය නිමවා වාදනයට පෙර ජීවප‍්‍රාණ මන්ත‍්‍රයෙන් මතුරා බෙරයට දුම් අල්ලා ප‍්‍රාණ පිහිටුවා ගත් බවත් දැක්වේගකඳ සැකසීමදැව ව්ශේෂයෙන් සකසා ගන්නා ලද බෙර කඳ අඟල් කාලක් පමණ ගනකම සිටින සේ හාරයිග පසුව හෑරූ කඳ පදම්කළ යුතුයග මද පවනේ වියලාගත යුතුයග එසේ වියලා ගැනීමෙදී කඳ මඳක් හෝ ඇද නොවන සේ තබා ගැනීමට කඳ ඇතුළත කුහරය තුළ ලී මුක්කු ගසයිග බෙර කඳ හොදින් වියලූණු පසුව වායුව පිටතට නොයන ලෙස හා කෘමී සතුන්ගෙන් වන හානි වැළැක්වීමට දුම්මල උණුකර බෙරකඳෙහි අතුළත ආලේප කරයිගගැටි වැල් හම් යෙදීමබෙරයේ දෙපස ඇස් දෙකට හම් යෙදීම සඳහා ගැටි වැල් යොදාගනීග කැප්පිටියල රත්මල්ල රතඹලාල රදලියල මල්කෑරල සියඹලා කෝටු මේ සඳහා යොදාගනීග මෙම කෝටු පවනේ වියළාගෙන පොත්ත හැර පොල් තෙල් ගා මද ගින්නේ රත්කරමින් අවශ්‍ය පරිදි නවාගනීගසිහින්ව කැපූ රෙදිපටියක් දවටා බෙර ඇසට මනා ලෙස සවිකරගනීග මෙම ගැටි වැල් සඳහා කැප්පිටියා කෝටු ඉතා යෝග්‍ය වේග කැප්පිටියා ගසේ ඇති විශේෂිත රසායනයන් නිසා කෘමි සත්තු ඊට හානි නොකරතිගබෙරයේ කට හෙවත් බෙර ඇසේ දෙපැත්තම එක හා සමාන විශ්කම්භයෙන් යුක්තයග එනම් එක් වියත් තුනඟුලකිග බෙරයේ ඇස හෙවත් තට්ටුව සාදනු ලබන්නේ හරක් කිරි බොක්්කෙනිග සාදා නිමකළ පසු දෙපැත්තම ශබ්ද මාධූර්යයෙන් යුක්තයග එකිනෙකට වෙනස්යග මෙයින් එක් පැත්තක් හයි පැත්තයග බෙර ඇසමත පොඟවන ලද හරක් බොක්ක ගැටිවැල මත තබා රැුලිනොවැටෙන සේ ඇදබ`දීගවරපටබෙරහම බෙර කඳේ රඳවාතැබීම සඳහා ඇද බැඳගන්නා පටිය වරපටයිග මේ සඳහා හරක් හම් යොදා ගනීග රවුමට කපාගත් හරක් හමකින් පළල මිමි 6ං8 අතර වන සේ සිහින් තීරු වශයෙන් මෙම සම කපාගනු ලැබේග කපාගත් සම හොඳින් වියළාගනු ලැබේග කැපුම් හමේ ගෙතුම් වැල් හෙවත් ම්ම් 4ක් පමණ සිහින් වරපට වෙනිවර නමින් හඳුන්වයිගබෙරය වාදකයාගේ ඉනේ රඳවා තබාගැනීමට අවශ්‍ය ලණුව රැුදවීම සඳහා යොදන කන්වැල ද සකසා ගන්නේ මෙම වෙනිවර ගොතා ගැනීමෙනිගපසුව කැපුම් හම ඒ මත තබා වරපටිවලින් ඇද සකස්කරගීග වරපටි ඇදගැනීමට තුරන් සිදුරු 12 ං14 ක් කපා ගනීග ඒ මත උඩ යට සිටින සේ වරපටියක් ඔතාගනීග මෙහි ලණුවක් සේ ඔතන්නේ වෙනිවර කැරැුල්ලයිග එම සියල්ල වෙනිවර කැරැුල්ල කැපුම් හම ගැටිවැල හැක්ම නමින් හදුන්වයිග ඉන්පසු කැන්වරය යොදයිග පහතරට බෙරයේ වරපට අඟල් කාලක් පමණ වෙයිග එහි දිග බඹ 7ක් පමණ වේග ඉන බදින ලණුව රෙදිවලින් සැදු පටියකිගබෙර වාදකයාබෙර වාදකයා ආගම ධර්මය පිළිපදින සිහිනුවනින් යුත් අයකු වීමත් අනිවාර්යයිග එසේම නිසි ලෙස ශාරීරික අංගෝපාංගයන්ගෙන් යුත් නිසි ශරීර සෞඛ්‍යයකින් යුත් අයෙක් විය යුතුයග දෑත නිසියාකාරව මාංශ පේශීන්ගෙන් යුත් ඇඟිලි අනවශ්‍ය ලෙස දිගින් අඩුනොවීල මහතින් වැඩිනොවී නිසියාකාරව පිහිටිය යුතුයග ගොළුවූවන්ල බිහිරිවූවන්ල කොරවූවන්ල අත්පා අවයව සිඳුනෝල උන්මාද රෝගියෝල අඟුටු මිට්ටෝල වක් වූ ශරීර ලක්ෂණ ඇත්තෝ අංගවිකල වූවෝ අත් පා බරවා රෝගයට ගොදුරු වූවෝ බෙර වාදනයට නුසුදුසු වෙතිගබෙර වාදක ඇදුමබෙරවාදක ඇªම උඩරටල පහතරටල සපරගමුව හා එක් එක් නර්තන විලාශවල අනුව වෙනස් වෙයිග යක්බෙරය වැයීමේදී ද සුදුසු ඇදුම් ආයිත්තම්වලින් සැරසීම සිරිතකිග මේ සඳහා හිසට ං උරමාලය පළඳියි සතර රියනක් පමණ සුදුරෙද්දක් හිසවට කරකවා හිසමත පළදියිග ගසම් පටිය නම් අලංකාර පටියක් මේ වෙළුම මත බඳියිග ගෙලට පබළු මාලයක් පළදියිග පැරණි වාදකයන් රිදී මාල පැළඳි බව ද සදහන් වේග දෙකනට කඩුක්කන් පැළඳිය යුතුයිග ඒවා රිදියෙන් හෝ පබළුවලින් සකසා ඇතග ළැමට වර්ණවත් පබළුවලින් සැකසූ රෙදිවලින් තැනූ රැුළිමන්තයක් පළදියිග දෑතට රිදියෙන් හෝ පිත්තලෙන් සැකසූ බන්දි වළලූ පළදීග ඉණට රැුළි තබා වම්පසට නෙරිය තබා අඳින සේලයක් මේ සඳහා රියන් හයක පමණ සුදුරෙද්දක් ගනීග බඳට අඟල් දහයක් පමණ පච්ච වඩම් :රතුරෙදිෆ පටි වෙලූමකිග සමහරු රිදී හවඩියක්ද මේ මත බඳින බව සඳහන්වෙයිගඋරහිසට ංශුභ නූලශාස්ත‍්‍රයෙහි නිපුණබව හැඟවීම සඳහා ගුරුන් විසින් මෙම නූල පළඳවයිග කහ වර්ණ මිමි 3 ක් පමණ නූලකින් සකසාගන්නා ශුභ නූල මුතු පබළු යොදා අලංකාරකරගනීගදෙපයට වළලූ කරට කුඩා රැුලි පටියකිග සලම්බුද පය ලන බව සඳහන්යග පහත රට බෙර ඇදුම් කට්ටලය:මාතර සම්ප‍්‍රදායෆ1ගමේස් කලිසම2ගලොවිච්චි3ගසිලම්බු4ග සුදු සේලය5ග ඉණ දවටන සුදු රෙද්දබෙර වාදනයපහතරට බෙර ශිල්පය මාතර හා බෙන්තර යනුවෙන් පරම්පරාගතව පැවතෙයිග එම රටා දෙක අතර සුළු වෙනස්කම් තිබුණේ වුවත් මේ බේදය බෙර වාදන ශිල්පයේ දියුණුවට බාධාකාරී වී ඇතගබෙර වාදනය ඉතා සියුම්ව හැදෑරිය යුතු කලාවකිග එසේම මනා සංයමයකින් යුතුව ප‍්‍රගුණ කළ යුතු ශිල්පයකිග බෙර වාදන කලාව පාරම්පරිකව පැවත එන හෙයින් මනා ගුරු ගෝල සම්බන්ධතාව මත මෙම ශිල්පය පැවත ඇතගකුලමල බේද මත බෙරවාදන කලාව අත්හැරි පිරිස්ද වෙතිග එසේම බෙර වාදන කලාවට අළුතින් එක්වූ පිරිස්ද වෙතිග කෙසේ වෙතත් බෙරවාදන කලාවට එක්වන ආධුනික මෙන්ම ප‍්‍රවීන ශිල්පීන්ද බෙර අක්ෂර අනුව ශිල්පය හැදෑරිය යුතුයිගබෙරයේ සමට තට්ටුකළ විට කම්පනයක් ඇතිවේග එයින් ශබ්ද ධ්වනි ඇතිවේග එම ඇතිවන ශබ්ධ ධ්වනි බෙර අක්ෂර ලෙස හැදින්වෙයිග බෙරවාදකයා ශබ්ද ධ්වනියේ විපුලතාවල අල්පතාවල තාරතාව ල මන්ද්‍රතාවල ඉතා සියුම්ව හැදෑරිය යුතුයගපූර්ණ අක්ෂරල ඌණාක්ෂර යනුවෙන් බෙර අක්ෂර කොටස් දෙකකිගගල ධ්ල තල ධ යන අක්ෂර වෙනත් අක්ෂරයක සහායක් නොමැතිව උපදවාගත හැකි බැවින් පූර්ණ අක්ෂරයගර්ල රල න්ල හිංල හූල හිල ධ්ල ත්ල රිල යන අක්ෂර වෙනත් අක්ෂරයක සහාය ලබාගෙන උපදවාගත යුතු හෙයින් ඌනාක්ෂර නම් වේගක් ං තක්ල දික්ර ං හුරරි ං තරිල දරින් ං නොන් ල නන්ද් ං ගද්ලල ධගද්ධ් ං ගධ්බෙර අක්ෂරල බීජාක්ෂර සහ ගර්භාක්ෂර යනුවෙන් තවත් ප‍්‍රභේද දෙකකිග බීජාක්ෂර සහ ගර්භාක්ෂර සම්මිශ‍්‍රණය වීමෙන් පද නිපැදවෙයිග උඩරට හා පහතරට බෙරවාදන ශෛලීන් දෙකෙහෙදිම තත්ල දිත්ල තොංල නං යන ශබ්ද ධිවනි සතර බීජාක්ෂර වෙයිග ශිල්පය ආරම්භයෙහි වාත මේඝය නිසා සිව් දිසාවෙන් තත්ල දිත්ල තොංල නං යන සතර ඇතිවූ බව මේ පළිබඳ ඇති මතයකිගඅජමහස වා වැදඑයින් නැගුණේ සිව් නදනයනු සහ දි යනුදතො යනු නයනුත් මෙ සිව් අකුරුදමේ ශබ්ද සතරාමුලට ගෙන පෙර ඇදුරාගැසු බෙර උර දරාඑපද මේ සැටි දනුව ඉඳුරාඑසේම ආපෝල තේජෝල වායෝල පඨවි යන සතර මහා භූතයන් නිසා මේ ශබ්ද හතර උපන් බව තවත් මතයකිගගර්භාක්ෂරබීජාක්ෂර හැරුණු විට නිපදවා ගත හැකි අනෙකුුත් සියලූ අක්ෂර ගර්භාක්ෂර වෙයිග එක් ශබ්දයක් උපදවාගැනීමට එක් අක්ෂරයක් හෝ අක්ෂර කිහිපයක් ගැනීම සිදුවෙයිග මෙසේ යෙදෙන අක්ෂර ගනන අනුව ගර්භාක්ෂර කොටස් කිපයට වෙන්කරගත හැකියගඒකාක්ෂර ං එක් අකුරකින් පමණක් ශබ්ධ උපදවා ගැනීම ග ල ධ ල තද්විත්වාක්ෂර ං අකුරු දෙකක් එක්කිරීමෙන් ශබ්ද උපදවා ගැනීම ගත් ල ධිත් ල දැහිංති‍්‍රත්වාක්ෂර ංඅකුරු තුනක් එක් කිරීමෙන් ශබ්ද නිපදවා ගැනිමගතතොඟ ල තහුරචතුර්තාක්ෂර ං අකුරු හතරක් එක්කිරීමෙන් ශබ්ද උපදවා ගැනීම තක්කිත ල ධෙගදිතපංචාක්ෂර ං අකුරු පහක් එක්කිරීමෙන් ශබ්ද උපදවා ගැනීමලතක්කිනං ල රෙඟදකත්එසේම තිත්වාක්ෂර දෙවරක් යෙදීමෙන් ෂඩාක්ෂරද ති‍්‍රත්ව චතුර්ථ අක්ෂර එක් කිරීමෙන් සප්තාක්ෂරද ල චතුර්තාක්ෂර දෙවරක් එක්වීමෙන් අෂ්ටාක්ෂරද නිපදවාගත හැකයිගපද සංයොජනත සංයෝජනත තදිකින තිතෙයතත තදිමත තිරිතක ත්ධොං තිරිකිටතක් තතත්ත තිතෙත්තතක ු ත්කකිට තෙයිතරි තක්කිනං තොංතකට තත්තොඟ තොඟතහුර තත් තරිකිට තොංකිනතහුරෙං තා තොහිනතත්ත තාකිට ත‍්‍රිංතංතාඟ තාදිත්තරිඟුන් තිතරිකිට හිතිතරිතත් තිත්ධ සංයොජනධ ධුන්නධග ධුධනධගද් ධෙගධ ධගුං ධෙගත්ධිත් ධෙගධත් ධිං ධෙගත ධිත්ත ධෙගඳධිත්තං ධෙගදිතධිතං දෙගුඳත්ධිරි ධෙග්ගුඳධම් දොන්දිම්ම් දොංතධිකට දොංගධධික්ක්ට දොතෙත්ධිකු ංද්‍රංද්‍රංතධ්කුඳ ද්‍රොමිතධ්කුඳක දොමිතත්ධ්ගධං දොංගඩධ්හුර දොහොකඩධ්හුර දොහොකඩධහුං රං දැහිංධුන දැහිංතග සංයොජනග ගධ්ගධ ගධිංගධ් ගතගධං ගතිගධග කූහිතිගධ්ධ ගුඳංගධිත ගුඳත්ගධිතං ගූංදගතිත ගුදංතගදත් ගුගුඳගධිතකු ගුඳිතගධිකිට ගුං දොංතගද්දිත ගුං දගත්ගද්දිරිකිට ගුංදත්ගධිං ගුංඳගුඳංගහිති ි ගුංදිරිකිටර සංයොජනරිං රිංත රෙගධ රෙගතරෙගධත් රෙගුඳරෙගත්රෙගධිතරෙගුඳිතරෙඟුදත්රෙගුඳගත් ක සංයෝජනකකු කුරුකුරුං කිට කිටිකිනංක‍්‍රතත් ක‍්‍රතකකධහ සංයෝජනහුර හුරගධ්හුරගධහුරගතහුරගත්හුරකධත් හුරගුංහුරකුඳහුරතත්හ්රිංභුද් නැටුම් දෙව් රජදෙව්යන් අතර නමගිය නැට්ටුවා ඊශ්වරල ඉසිවර හෙවත් ඉසුරුයග නටරාජා යනු ඊශ්වරයන්ට තවත් අන්වර්ථ නාමයකිග පහතරට නෘත්‍ය සම්ප‍්‍රදායේ ඊශ්වර නැටුම මිශ‍්‍රව ඇතගතත් තාලය රැු අරැුසන් සුන් නා රජ පෙර සිටිමින් එහි සහ නොයෙකුත් සැම දෙවියන් පිරි වර මින් සුර වදුරන් බඔ පුත් සව්සැට සෙනග මවාගෙන කෙරුව නෙර්ත පෙරපින් ඇති නිරිඳුගෙ ඉදිරිපිටට පැන ගැසුවා ගදඹය සුරලූත් යොම් කරතත් යන තාලය කකුසඳ මුනිඳුටල දැකුම් ලෙසට ගැසුවා පද එක් කර පදයතත් තකතාල හුජෙන් තත්තාල ජෙනකිට තක තන්ත‍්‍රාදිත් තාලය රැුඔරැුකියන්න නම් මම දන්නව තාලම් පැවතුණු සැටි පෙර කාලෙක සොඳ ලෙසඅසන් න සිත කැමතිව නම් මහතුනි කියන්න පුලූවනි පෙර සිට එන බසබලන්න මෙහි සිටි මැති සහ පිරිසටල නෙර්තය කර සිට ගදඹය එළි බැස ගසන්න දෙවනුව පැමුණුනි මුණි¥ටල දිත් යන තාලය ගදඹය නොවලසපදය දිත් කිට ජෙන කිට තක තත්තා තක් කිට කිට කිටි තක කුජෙන් කිට කිට තරිකිට ජෙ ජෙ ගත්තත් තරිකිට කිටිතක දොමි කිට තා තොත් තාලයරැුටරැුමින් ඉස්සර පෙර කාලෙක බුදුවුණ කකුසඳ මුනිඳුන් සව් සත දැකුමටදැන් මම පවසන සව්දම් තාලම්ලවෙන් වෙන් වශයෙන් පවසමි පෙරසිටපින් ඇති මුනිඳුගෙ ඉදිරි පිටට පැනලගැසුවා ගදඹය සුරලූත් ගනනටතොන් යන තාලය පැවතුණු සැටි පෙර කියන්න බැරිනම් නාරිනු නුඹකටපදයතොන් කඩ කඩ තක දිත් කූන් දත් හුදිම් හුදිම්කිට ක‍්‍ර තක තත්තානන් තාලයරැුදරැුදුකි යන සසරින් ගොඩලන්නට පෙර කකුසඳ මුනිඳුට ගුණ මෙලෙසින්එක එක වෙන වෙන තාලම් සමගින්ල පවසම් දන්නා පමණ යසින්හකු හිරි වැටෙමින් අරින්න බැරිකට නොකිවොත් තාලය උත්පත්තිය නන්කකු සඳ මුනිඳුට දකින්න සොඳ ලෙස ගැසුවා ගදඹය නන් යන තාලන්තත් දිත් තොන් නන්සිදුහත් කුමරා සම්බුද්ධත්වයට පත්වූදා මිනිස් ලොවට පැමිණි දෙවියෝ විදුරසුන් අබියස තත් දිත් තොන් නන් යන සිව් මහා ශබ්දයන් යටත් දෙසිය සොලොස් වැදෑරුම් නැටුම් ගැයුම් වැයුම් එක්ව මංගල උත්සව කළාහු යගපදය නන් ජෙක කුකුජෙන් තක ජෙන් කුකුජිත් තක ජෙන්තු තක්කිට තකදොන් තත් තගති තගති තකිට ගතතිට තරිකිට කුද කුකුද කිට තාඅත්මාරු හරඹයක්කුදිත ගදිත ගදි ගදා ගුදිත ගදිත ගදි ගදාගුදිත ගදිත ගදි ගද ගුදාගුදිත ගදිත ගදි ගදාවන්නමතෙතෙන තෙතෙන තෙන තෙනම් තෙතෙ නම තෙන තෙන තෙනම් තෙනෙන තෙනෙන තෙනෙ නම් තෙන තෙනෙන තෙනෙන තෙන තෙනම්පුරාණ තාල ශාස්ත‍්‍රයෙහි පැවසෙන හැටියටල තත්ල දිත්ල තොන්ල නන් යටතේ ගැයු වැයු තාල නමින් එන අන්‍ය අවස්ථාද ඇත්තේයගතත් තාලයසක් රජ අසුරන් සහ යුදටයන් ජයගත් සමයෙදි පොරනේවික් මැති සුරඟන ඇවිදින් නැටුවලූ එදා සක‍්‍ර බවනේඑක් වී සැම සුර දෙවියන් සමගින් පංච සිකය එදිනේතත් යන තාලය පළමුව ගැසුවේ සක් රජහට එදිනේපදයදෝං ගත්තත්ල ගතත් තත් දැහිංශ්ලෝකයසුරේන්ද්‍ර· ප‍්‍රථම· කාලො ලද්ධ්‍යවා නෙර්ජරාස් පදංවිබුධා පංච සිඛිතනු තකාරෙ වෙන තත් විද·ස්වස්ති ශී‍්‍ර සාර විමල විපුලල යශෝ කීර්තිධර සර්ව නිර්ජරාධිපතිල ශක‍්‍රදිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ අසුර බල පරම විද්ධ්වංශනය කොටල උභය දිව්‍ය ලොකාධිපති ශක‍්‍ර දිව්‍ය රාජ්‍යශී‍්‍රය ලත් දා සර්ව ප‍්‍රකාරවූ ප‍්‍රතිහීත වාදයෙහි දක්ෂ සුශික්ෂිත පංචශිඛ නම් දිව්‍ය පුත‍්‍ර තෙම ත කාරය මුල් කොට තත් තාලය ගායනය කළේ යැයි දැක්වෙයිගදිත් තාලය :කෆ ඇත් රජ සමගින් සිවලූන් යුද කොට ලජ්ජාවුන ලෙසිිනේලැජ්ජාවී යන්නට වෙයි මෙනුඹට කීවොත් මට මෙදිනේඑක්මැති උමයංගනා දේවිගේ සෝකය යන ලෙසිනේදිත් යන තාලය පළමුව ගැසුවේ ඊශ්වර දෙවි විසිනේශ්ලෝකයවියොග·් පාර්වතී පූනද්‍රඃ තත‍්‍රඛො ගිරි සො නමො දිර්ඝ රූප ගුණං වර්ණංල දිත් තාලංච ප‍්‍රකාශයෙත් :වෘෂභ වාහනාරූඩ ක්‍යාල හස්තල තිනෙත්‍රො පලක්ෂිතෆ ඊශ්වර දිව්‍ය රාජොත්තමයාණන් වහන්සේ වියෝගවූ පාර්වතිය සනසනු තකාල ඡුත‍්‍රාංග නම් භෙරිය නිර්මාණය කළේ ආතත විතතාදිය මුල්කර දිත් තාලය ගායනය කළේ යයි දැක්වෙයිගතොන් තාලය :ඩෆපින් ඇති අපෙ මුනි බෝමැඩ විදුරස්නේ වැඩවුන් සඳනේබිම්බර මවමින් ඒ ආ වසවත් පැරද ගියා සොඳනේපින් ඇති මුනිඳුට ඉස්තුති කරමින් සක් දෙව් රජ විසිනේතොන් යන තාලය පළමුව ගැසුවේ සක් දෙව් රජ තොසිනේශ්ලෝකය දිත් තො සුගත පදං ප‍්‍රාප්‍යල තත‍්‍ර කාලො සුජීම් පති දීර්ඝ රූප ගුණා වර්ණංල තොන් තාලන් ප‍්‍රභවිස්පතිලත්‍රෛතල තිලකල සකලඥය සාගර පාර ගතාශෙෂල නෛක ගුණරත්න මන්දිරායමානවූ අප තථාගතල සම්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේල පංච මාර පරාජය කොටල බොධිදෘම මූලයෙහි වැඩ උන්කල්හි ශක‍්‍ර දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ ත කාරය මුල්කොට තොන් තාලය ගායනා කළේ යයි දැක් වේගනන් තාලය :නෆපින් ඇති අපෙ මුනි දක්නට අසුරිඳු අසුර පුරෙන් පැමිනේගම්බිර මුනිඳුගෙ සීලේ බලයට අසුරිඳු කර දමනේදම් දෙසමින් මුනි ආ සුරිඳුන් හට පන්සිල් දී සොඳිනේනන් යන තාලය රාහු අසුර තෙම මුනිඳුට ගැසු එදිනේ ශ්ලෝකයබාහුල්‍යං දීර්ඝපති දිත්‍යල දින පාදං පමාණතෙ නන් සර්ව වෙපවිත් තාලංල නන් තාල උග‍්‍රඝොෂනීකනක ගිරි ශෘංගාභිජාතල සහශ‍්‍ර කිරනඡ්වලිතවුල චන්ද්‍ර සූය්‍ය උභය මණ්ඩලය එකැගිල් බලෙන් වසාලන්නට සමර්ථවූල සාර දහස් අටසියයක් යොදුන් උස ඇති රාහු අසුරේන්ද්‍රයන් න කාරය මුල්කොට නන් යන තාලය ගායනය කළේ යයි දැක්වෙයිගමෙසේ තත්ල දිත්ල තොන්ල නන්ල සතර ගයා අනතුරුව ඒ හා එන වන්නම ගයයිගතෙනෙන තෙනම් තෙන තෙන තෙනෙ නම් තෙනතෙනෙන තෙනෙම් තෙනතෙන තෙනෙ නාගපඤ්ච තාලය යන තාල විසිතුරුද මෙකී තත්ල දිත්ල තොන්ල නන් වෙනුවෙන් දිරි දෙන බව එහි වූ පද සමුදාය සෑදී වැඞී ඇති අයුරින් පැහැදිලි වේගතන් තාලය රැුඋරැුබැන්ද සුර බරණින්ම සැරි ගෙන පියුම් පිට නටනා පදෙන්සින්දු පදයට නාද එක යුරු ගීත නාදය කී ලෙසින්නන්ද විසිතුරු පාද ලස්සන නටා සිව් සැට තාල මෙන්පන්ච තාලේ කවුත්තම් පද තත්ත තරිකිට යන පදෙන්පදයතත් තරිකිටතා තක දිත තරිතක් කින කින ජෙක්කුන්තක රොමිදික්කිටි තක දොමිකිට තක රොමි දින්දිත් තාලය රැුගරැුසවු සැටක් බරණයන් සැරසී පෑපු රඟමඩලට තොසින්ගවු තුනක් දිග බෙරෙන් තාලම වයන නෙර්තය දිවපුරෙන්දෙවු සුරන් හා නටන තාලම නෙර්ත ගීතය නාදයෙන්දෙවුනු ගැසුවයි නෙර්ත තාලය දිත්ත දිමිතක යන පදෙන්පදයදිත්ත දිමි තක තරි දින්තක තරිකිට කිනන් කිනන් දිත් තතකින ජෙක්කුන්කුරුමන කුරුමන තොන්තොන් තාලය රැුණරැුතුන්ග සරබින් වයන තාලම නෙර්ත ගීතය නාදයෙන්බැන්ද සුර බරණින් සැරසිගෙන ඉසිවරන්ගේ නෙර්තයෙන්සින්දු පදයට නාදයෙන් රසු ගීතයෙන් පද තාල මෙන්තුන් වෙනුව ගැසු නෙර්ත තාලය තොන්ග තදිකින යන පදෙන් පදය තොන්ග තදිකින තොහොවර තකතරි රෙජෙන කි ජෙන්තක තොන්ග තතරිජෙකුතදින්නකු තොන් කිට තාම්නන් තාලය රැුපරැුසිව් වරම් සුර බඹ දෙවිඳු සක් රජ වරම් දුන් නෙර්තයෙන්දෙව් සුරන් ගන පෑපු බරණින් තිස් දෙකක් පද තාලමින්සිව් වරම් දෙවි සමග පිරිවර වයන පද මේ තාලමෙන්සිව් වෙනුව ගැසු පද කවුත්තට නන් තකුම් තරි යන පදෙන්පදයනන් තකුම් නාරායන කිනන් තත් දිත් තොන් නන් තක දික තා තාතදික්කු තොම් කිට තොම්තවද තත් සවුදමල දිත් සවුදමල තොන් සවුදමල නන් සවුදම යනුවෙන් ඒ ඒ අක්ෂර වලට බල දෙමින් සවුදම් සතරක් ද ඇතගතත් සව්දම රැුඑරැුදන්නවද නුඹ සුසැට සව්දම් මිතුරෙ මා සහ වාද වෙන්නටඉන්නවද ලොවෙ මෙමට වැඩියෙන් සමත් අය මා පරද්දන්නටදුන්න බැට පෙර එමූසිලයට දන්නවා නම් එපා එන්නටමෙන්න මේ තත් කියන සව්දම් පාර වැරදෙයි ගමට යන්නටපදයතත්ත තාතා තතා තාතා තක්කතක්කිට තොක්කතා තක්ක කර්තක තතක තත තිකතක්ක තක්කිත තෙක්කතාදිත් සව්දම රැුජරැුවාද කෙරුමට ආ නමුත් සකි උඹට මොකවත් නැත දැනෙන්නේකාද සතරක් ඇතේ පළමුවල දන්නෙ නැතුවද ඔහොම ඉන්නේමූද පීනා එතර වෙන්නටල මොටද ඔය වීරිය කරන්නේයෝද යා මම තමයි දෙවනුව දිත් කියා සව්දම් ගසන්නේපදයු දිත් දිත් තරි කඩ ගුරු පාදන් හඬ සුර හරයුම් දුන් දුන් දුන්දින් දින් දින් තවි තක්කුම් කුම්තුහර්ත තුන් දිම් දිම් දිම් දිම්තොන් සව්දම රැුතරැුමෙහෙම සව්දම් ගසනවා නම් දේය පණවත් සතුටු පඬු රට තියෙනවා නම් ලොවේ විමසා ඉගෙණගන් ඔබ ගුරුන් ලඟ සිටගහනවා නම් ගසාපන් අද දෙන්න මෙතනදි වාද වෙන්නටදවනවා නම් හොඳයි තුන්වෙනු තොන් කියා සව්දම ගැසූ විට පදයුතොන් ක‍්‍රතකඩ තක තරිංගු තක තෙයි ක‍්‍රතක තරිංගුකඩ තක තරි කිට තා------- ---------- නන් සවුදම රැුබරැුදන්නවා නම් සු සැට සව්දම් සිංහයා සේ වෙයි සබාවට දෙන්න තුටුවෙයි මගේ සෙල්ලම් බලා සිටියොත් තෑගි මා හටසම්බුදුන් හට එදා ගදඹය ගැසුව සව්දම මෙමා සිහිකොටනන් කියන සව්දම ගසන්නෙමි නුඹේ කන් යුග බිහිරි වෙන්නටපදයුනන් කි‍්‍රෂ්ට කිඩි තකදිත් තලංගු රොම්කිටකිටි තක තාවාදකයින් දෙවියන් රජුන් අදීහු දැක්මෙහිදි ගයන දැකුම් අත්හි වූ කවි අතරද තල දල තොල න මුල් වූ කවි බඳු පදමාලාවකිගතත්ල දිත්ල තොන්ල නන්ෆ තගුන කිට ජෙන් දකින්දිකු තොංගු කර්තක දකින්තොගුන තකු තොන් දකින්නගුන කර්තක තොන් නන් දකින්ෆ තත් තහකු සුර දකින්දිත් දිගු දිදින ජෙන් දකින්තොන් ක‍්‍රතක තෙයි දකින්නන් ක‍්‍රතක තගුන ජෙන් දකින්ෆ තත් ක‍්‍රතක රජ දකින්දිත් කිටක දිකු දැන් දකින්තොන් තොතොඟු මම් දකින්නන් ක‍්‍රතක දිත් තොන් දකින් තත්ල දිත්ග තොන්ල නන් ගැමියන් තුලද ව්‍යවහාර වෙයිගරබ්බඩ පුවකේ දෙකට කපාලා හතරට ඉරු කරතෙයිවෙත්තිල බුලතේ හුනු ටික ගාලා නැට්ට කඩා දමතෙයිදත් කොල පිත්තල බොත්තන් දාගෙන පානට දත තියතෙයිතත් දිත් තොන් නන් තාලම බැරි නම් කැවුම් කාපු රිහියයිසව්දම් තුළ පදවල පමණක් තත් දිත් තොන් නන් යෙදෙන සව්දම් දෙකක් ඇතගයාත්තර නැව් යනෙන මුහුදේ කුඩා ඔරු නොපදීද පසුවමසාත්තර යට වාද කෙරුමට මෙනුඹ ආඑක ඉතා ගොන්කමපාත්කම විඳගන්ට සිදුවෙයි මෙනුඹහට නොගියොතින් විගසමපාත්තර බිඳගන්ට සිදුවෙයි ඔන්න ගසනෙමි පතිනි සව්දම පදයුතත්ල දිත්ල තොන්ල නන්ල තාල උදාරයකිමිනික සව්දම් හුද විපාදයචන්ද්‍රවතීගේ ඉන්ද්‍රනීලගත විමනික සුරලූවනෙතකනන් ජෙහෙකඩ විනත විනෝදර ගත්තේ රත්රන් සලඹ අතේසෙත්සිරි දෙවනා පත්තිනි සුරනා අත්පුඩි පඬිපුර ජෙහෙදක තත් තරිතාහක ජෙන් ජෙන් පත්තිනි සුර සව්දම්කවියනුගුණැති දෙව්දත් බැන්දයි වයිරය රන් තලියක් ගැන රොසයෙන් දාරස ඇති දම් රස දෙසුවා අපෙ මුනි ඔහු හට කරුණා ගුණයෙන් දාබල ඇති දෙව් රජ දෙන් මට නුවණක් දින දින වඳිනෙමි දෝතින් දාගන පති සව්දම ඔන්න ගසමි මම මෙනුඹට බැරිවෙයි මෙලෙසින් දාපදයුතත් දත් තොන් නන



අදහස් (1)

අපේ යක් බෙරය සහ බෙර

උමයන්ගනා Monday, 14 May 2012 11:54 AM

ඉතාමත් වැදගත්තොරතුරකි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශිෂ්‍යත්ව පේපරේ වට්ස්ඇප් යැවූ ගුරන් තිදෙනකු පන්නයි
2024 සැප්තැම්බර් මස 19 1373 1

අනුරාධපුර,රත්මලේ තිස්ස විදුහලේ පහ වසර ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානයේ සේවය කළ ශාලාධිපති ඇතුළු තිදෙනෙකුගේ සේවය අත්හිටුවිමට පියවර ගෙන ඇති බව උතුරු මැද ප


අපේක්ෂකයින් ප්‍රවර්ධනය කළ නිලධාරීන් 9ක් රාජකාරියෙන් ඉවතට
2024 සැප්තැම්බර් මස 19 1512 0

දේශපාලන කටයුතුවල නියැලී ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනයට කටයුතු කළ බව කියන හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් නව දෙනෙකු මැතිවරණ රාජකාරී කටය


ෆේස් බුක් තවම ඡන්ද වැඩ
2024 සැප්තැම්බර් මස 19 1316 0

සමාජ මාධ්‍යයන්හි මැතිවරණ ප්‍රචාරක කටයුතු නතර කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව අදාල පාර්ශවවලට නියෝග ලබාදී ඇතත් තවමත් ඒ ප්‍රචාරක කටයුතු සිදුවන බව වාර්ත


නිල නොවන ඡන්ද ප්‍රථිපල නිකුත් කිරීමෙන් වළකින්න
2024 සැප්තැම්බර් මස 19 553 0

ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ලැබෙන තෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම පාර


ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කරයි
2024 සැප්තැම්බර් මස 19 1324 0

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබේ.


ට්‍රැක්ටරයක ගැටී සිව්දරු මව මරුට
2024 සැප්තැම්බර් මස 19 334 0

ඇතුන්ගම,උලගල්ල මාර්ගයේ අටේ කණුව වංගුව ආසන්නයේදි ස්කුටර් වර්ගයේ යතුරු පැදියක ගමන්ගත් 62 හැවිරිදි කාන්තාවක් ට්‍රැක්ටරයක ගැටී අද (19) මියගිය බව තිරප්පනය ප


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 48 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 75 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site