කරන්දෙණිය කොටවෙල මවත් දරු දෙන්නාත් මරා දැමීයැයි සැකපිට අසල් වැසි නිවසේ පිය පුතු දෙදෙනෙක් සැක පිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
වයස අවුරුදු 56ක් වන පියා ද, 27ක් වන පුතා ද කුරුඳු කාර්මිකයෝය.
අනියම් සම්බන්ධයකට අකමැති වීම නිසා මේ ඝාතන සිදු කරන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
කාන්තාවගෙන් වෙන්ව සිටි සැමියා පිළිබඳ පැවති සැකය දැන් වෙන අතකට හැරී ඇතැයි පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාත්තයි පුතයි දෙන්නම සම්බන්ධ වෙන්න වගේ ගිහින් තියෙන්නෙ. අල්ලලා ලාච්චුවට දාන්න ඕනෑ දෙන්නගෙම.... (නි)
අන්න නියම ආඩම්බරකාර තාත්තා කෙනෙක් (නි)
අපේ රටේ දැන් කාමආශාව උච්චම අවස්ථාවට ඇවිදින්. හැමදාම බැලුවොත් ළමා අපයෝජන, කාන්තාවන් දුෂනය කර මැරීම්... මේකටද අපි ඉස්සර කිවුවේ ලෝකේ උතුම් රට කියලා (නි)
මරණ දඩුවම පමා කිරීමේ ප්‍රතිඵලයයි මේ. (ස)
අප්පට පුතු කිව්වලු.(නු)
අම්මගේ අකමැත්තට දරුවෝ මරපු මේ නරුමයෝ දෙන්නව ගල් ගහලා මරන්න ඕන. (ස)
සිංහල ජාතියේ අවසානය කෙමෙන් ලංවන බැවි දැන් දැන් වැටහෙන්නේ. මෙන්න විස්තර. (වසරකට මියයන ගාන, වාහන අනතුරු - 2200 - 3000, ගබ්සා) (ස)
දැන් දැන් සිංහල ජනගහනය අඩු කිරීමට ගබ්සා ආහාර, පෙති, එන්නත්, පැණි බීම, රස කැවිලි, හා වෙනත් බඩු පසුගිය වසර 10 සිට රේගුවට ගෙන ආවා. දැනුත් එනවා. මේ සැලසුම් කාගේද කියල අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. සිංහල මිනිසුනේ, පිස්සු නටන්නේ නැතුව දැන්වත් සිහි බුද්ධියෙන් ජීවත් වෙයල්ලා. (නි)
1981 සිට සිංහල ජනගහන වර්දන වේගය .92. මුස්ලිම් ජනගහන වර්දන් වේගය 2.2 1881 සිට 2001 සිංහල වරදාන ප්‍රතිසතය - 27.81 මුස්ලිම් වර්දාන ප්‍රතිසතය - 55.38 කොහොමද වැඩ .(නදී)
මෙවැනි ගුණවත් අය අපේ රටේ ඇති. ඒ අම්මටත් දරුවන්ටත් නිවන් සුව! (නි)
අපරාදේ අර අලුගෝසුවෝ දෙන්නෙකුට නිකන් පඩි ගෙවල තියාගන ඉන්නේ. අනික ඔය දෙන්න මේ රැකියාව පිලිබදව පළපුරුදු අය වෙන්න විදියකුත් නැහැනේ . එහෙම පළපුරුදු අය උනානම් ඒ දෙන්නත් මෙලහට එල්ලන්න කෙසේ වෙතත් එල්ලුම්ගහට නියම වෙලා ඉන්න ඕන. ඒක නිසා මෙයාලට පළපුරුද්ද ගන්නත් එක්ක කීප දෙනෙක් එල්ලන්න අවස්ථාවක් දීල බලන්න හරියට වැඩේ කරන්න පුලුවන්ද කියල, (නදී)
ආගම ධර්මයෙන් ඈත වන සමාජයේ විනාශකාරී සෙවනැලි තමයි ඕක. අන් අයට ගොරවලා වැඩක් නැහැ. බෞද්ධයන්ට ඉගැන්විය යුතුයි බෞද්ධයන් හැටියට ජීවත් වන්න.(නදී)
මම කලින්ම කිවේ මරන වලට හේතුව අනියම් සම්බන්ධයක් කියලා.(නදී)
මේ දෙන්නා හොදයි අලුගෝසු තනතුරට. හිරේ තපින ගමන් රැකියාවත් කරන්න පුළුවන්. පවි අහිංසක දරු දෙන්නා. ඔබ තිදෙනාට නිවන් සුව.(නදී)