අනුරාධපුර කුරුන්දන්කුලම ගොවිජනපදයක පොල්, කොස්, කජු, දෙහි හා තේක්ක වගාවක් ගින්නෙන් වැනැසී ගිය බවත්, ගින්න නිවා දැමීමට පැය දෙකක් පමණ ගත වූ බවත් අනුරාධපුර මහ නගර සභා ගිනි නිවන අංශය කියයි. කිසිවකු මානා පඳුරකට ගිනි තැබීමෙන් මේ ගින්න පැතිරී යන්නට ඇතැයි සැකකෙරේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd