අනුරාධපුර රෝහලේ ප්‍රධාන ආපන ශාලාවට වැසිකිළියෙන් වතුර ගනිතියි රජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවක සංගමය හා ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවක සංගමය කියයි.
රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය විජේදාස අතපත්තු මහතා පැවසුයේ ජල සැපයුම හා විදුලිය විසන්ධි කර තිබිය දී කිසිදු අවසරයකින් තොරව රෝහලේ ආපන ශාලාව පවත්වාගෙන යන බවයි. පළමු කොන්ත්‍රාත්කරු ඉවත් කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියට පැමිණිල්ලක් කර ඇතැයි කී අධ්‍යක්ෂවරයා දෙවැනි කොන්ත්‍රාත්කරුට ආපන ශාලාව භාර දීම සඳහා සියලු කටයුතු සූදානම් බව ද පැවසීය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුස්සියේ, කක්කුස්සියේ වෙනසක් නැතිව ඇති ආපන ශාලා හිමිකරුට (නදී)
දැන් හැමතැනම දුරාචාර වැඩිවෙලා (නි)
අපි කෑම ගන්නෙත් ඔතනින්ම තමයි (නදී)
වීරා කොලුවෝ, උඹ මේ මක්ක කියනවද කියා මට නම් තේරෙන්නේ නැහැ. මොන දියුණුක්ද කොලුවෝ. වතුර නැති නම් කොහේ තියෙන වතුරත් හොඳයි (නදී)
සුගුනවති, එහෙම කරන්නේ නැහැ දියුණු ලෝකේ අපි අවුරුදු දාස් ගානක් ගැන පාරම් බානවා ? හැබැයි එළියේ නියගේ බොන්නත් වතුර නැහැ. වැවු වටේට ලිං හාරනවලු බලවත් බිස්නස් කාරයෝ ? වැවු හිදිලලු. (නදී)
මේවා දැන දැනත් අපේ මිනිසුන් මේවායෙන් කන්නම යන්නේ , ඔවුන්ට මේවයේ රස පුරුදුවී ඇති නිසා වන්නට පුළුවන් . මිනිසුන් දැනුවත් කලත් ඔවුන් මේවායෙන් කන නිසානේ තවමත් ඔවුන් මෙම ආපන ශාලාව කරන්නේ , (ස)
ඒ තරම් වැසිකිලිය පිරිසිඳුයි (දී)
මේවා අල්ලන්න මොකද පරක්කු උනේ (දී)
පෙනෙන හැටියට ආපන ශාලාවට වඩා වැසිකිලිය පිරිසිදුයි. (දී)
මේ ජරාව කළා ලෙඩ උනාම මේ ඉස්පිරිතාලේම නවත්තනවා (දී)
අන්න නියම ආශ්චර්ය රජරටින් මතුවෙනවා! (නි)
සිංහල භාෂාවේ පොදු ව්‍යවහාරයේ මුළුතැන්ගෙයට කුස්සිය හා වැසිකිළියට කක්කුස්සිය කියා භාවිතා කරන නිසා හිතුවද දන්නේ නැහැ මෙතන තියෙන්නේ අකුරු 2 ක වෙනසක් විතරයි කියලා. (නි)
වැසිකිළියේ තියෙන කරාමයෙන් එන්නෙත් කුසිසියේ කරාමයෙන් එන්නෙත් එකම වතුරනේ. (නි)
නිරෝගිමත් පරපුරක් රටට හිමිවේවි (නි)
එක ප්‍රශ්නයක් නම් තියෙනවා අහන්න පිරිමි වැසිකිලියෙන් නොගත්තේ (නදී)
ඔයාල දන්නේ නැද්ද කක්කුස්සියටත් කුස්සියටත් දෙකටම වතුර එන්නේ එක තැනින් කියලා. ඉතින් මොකද වෙන්නේ කක්කුස්සියේ ටැප් එකෙන් වතුර ගත්තම උයන්න? (නදී)
මොනතරම් දේශපාලන බලයක් ඇත්ද මේ කොන්ත්‍රාත්කරුට.......? (නදී)
අවුලක් වෙන්නේ නැති වෙයි ,මොකද බෙහෙතුත් හොස්පිටල් එකෙන්ම ගන්න පුළුවන් නිසා (දී)
ඉතාම පහසුයි මෙම ආපන ශාලාවෙන් කෑම නොගෙන ඉන්න (දී)
හරි හොඳයි (නදී)
ආපන ශාලාවේ කුස්සිය පැත්තෙන් කියන්න පුළුවන් වැසිකිලි ආපන ශාලාවක් කියලා (නදී)
රට යන්නේ ගෝත්‍රික යුගයට. අනුමානයක් නෑ දකුණු ආසියාවේ තවත් " සුදානයක්" (නදී)
අන්න නියම ආශ්චර්ය රජරටින් මතුවෙනවා!. (නදී)
මේ උයපු කෑම එකක් ගෙනිහින් කොන්ත්‍රාත්කරුගේ කටේ ඔබන්න ඕන. (නදී)
අපොන්සුගේ සහ කමල්ගේ ගෙවල් වල ඇති පිරිසිදුකම ගැන හිතා ගත හැකියි. ඔය ගොල්ලන්ගේ ගෙවල් වල ඉවුම් පිහුම් කරන්නෙත් වැසිකිලියෙන් වතුර අරන්ද ? (නදී)
නියගය නෙවේ බලපාලා තියෙන්නේ ටෙන්ඩර් ප්‍රශ්ණයක් (නදී)
අවුලක් නෑ ගැහැනු වැසිකිලියෙන්නෙ. (නදී)
ඇයි වැසිකිලිය පිරිසිදු නැද්ද? (නදී)
ආයේ නෑ නොකියන්න වාර්තාව සපයලා තියෙනවා. උපුල් හේරත්ට ස්තුතියි. (නදී)
ගෑණු වැසිකිළියෙන්ම වතුර ගන්නේ එ්කෙන් අමුතු වතුරක් වෙන්න ඇති එන්නේ (නදී)
ආපන ශාලා කොන්ත්‍රාත්කරු රෝහල් අධ්‍යක්ෂකටත් වඩා බලතල ඇත්තෙක් වගෙයි. කවුද පස්සෙන් ඉන්න දේශපාලකයා? (නදී)
ඉතින් ඇති වැරැද්ද මොකෝ. (නදී)