අනුරාධපුර රෝහලේ රෝගීන් සඳහා වන පිසූ ආහාරවලින් දිනපතා ලොරි දෙකක පමණ කෑම ඌරන් සඳහා ගෙන යතියි රෝහල් ආරංචි කියයි
රෝහල් අධ්‍යක්ෂ දොස්තර ඩබ්ලිව් අතපත්තු මහතා කියනුයේ රෝගීන් 800ත් 900ත් අතර ප්‍රමාණයකට කෑම පිසින බවත්, කියන තරම් ප්‍රමාණයක් අපතේ නොයන බවත්ය.
කෑම නිකුත් කිරීම ප්‍රමාද වන බවත්, සේවක හිඟයට මෙතෙක් පිළියමක් ලැබී නැති බවත් ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උරනටත් කන්න පුලුවන්ද දන්නේ නැහැ මේ කෑම(දිල්)
කමක් නැහැ. සතෙක් හරි කනවනේ (නි)
කෑම අපතේ යවන එක නම් අපරාධයක් (නි)
අනේ මෙහෙමත් අපරාධ! (නි)
අහරට යදිනා පැල්පත් යායට ඉන් එක බිඳුවක් වීසි කරනු මැන! (නි)
කවුරුහරි ඌරු කොටුවක් දාලාද දන්නෙත් නැහැ. දන්නවනේ ඉතින් අද වෙන වැඩවල හැටි (නි)
දැන් කාලේ වෙන දේවල් දකිද්දී ඌරන් වුණත් කනවද කියලා කොහොමද අපි හරියටම දන්නේ? (නි)
මේ කෑම සූකරයන්ට සුදුසුද කියා වහාම හොයා බලන්න. (දී)
අපි මුළු ලෝකෙටම නය වෙලා තමයි මේ සේවා පවත්වාගෙන යන්නේ ඒ නිසා රටට ආදරය කරන කවුරුත් එකතු වෙලා නාස්තිය වලක්වමු (දී)
අනේ දෙවියනේ! මේවා ගැන සොයා බලන්න කෙනෙක් නැද්ද? (නි)
අපතේයාමක් මෙතන සිදුවෙලා නැති නිසා ප්‍රශ්නයක් නැහැ නේද? (නි)
කාගේ කාගේත් සාක්කුවට තමයි මේ අජරාමර වැඩවලින් සෙතක් වෙන්නේ. දුප්පත් මිනිස්සු එදාවේල කන්න නැතුව දුක්විදිනව (දී)
ඌරන්ට හොදයි (දී)
රෝහල් අධ්‍යක්ෂ්‍ය තුමා පරිපාලනයේ දක්ෂයෙක් නම් ඕවත් වැඩද ? (දී)
මිනිස්සුන්ගේ බදු සල්ලි තමයි මේ විනාශ කරන්නේ (දී)
මිනිස්සුන්ට දෙන්නේ මේවාද (දී)
කෑම හොඳ ඇති. එහෙම නැත්නම් ඌරෝ කාවිද ? අසරණ රෝගීන්ට සිරි මහා බෝධීන්වහන්සේගේ පිහිටයි. (දී)