හැටන් පොලිස් කොට්ඨාසයට නිල සුනඛ අංශයක් ස්ථාපනය කළ බව පොලිසිය කියයි.මෙතෙක් එම සේවය ලබා ගැණුනේ නුවරඑළිය හා මහනුවරිනි.මහනුවර පොලිස් නිල සුනඛ පාසලේ පුහුණුව අවසන් කළ සුනඛයෝ දෙදෙනෙක් අද හැටන් නිල සුනඛ අංශයට භාර දෙනු ලැබුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් පොලිස්පතිතුමා ගේ මෙවන් කටයුතු අපි අගය කරනවා ..(බ)
දෙපාවන්ට වඩා මේ සතුන් ගැන විශ්වාසය කියන්න පුලුවන් (නි)
තව වැඩිකරන එක හොඳයි ඉන්න සංඛ්‍යාව මදි නම්. එය අපරාධ අල්ලන්න පහසුවක් වේවි
ඉදිරියට වඩා යහපත් සේවයක් ලැබෙයි එහෙනම්
නියම සිරස්තලයක් යොදලා තියෙන්නේ. අපුරුයි (බ)
අාසාවෙ බැහැ මට නම් දකිනකොටත් (නි)