ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වූ අමර හේවාමද්දුම මහතා අභාවප්‍රාප්තවිය. දිසාපතිවරයකු වූ ඔහු පරිපාලන සේවයේ තනතුරු රැසක් දරා විශ්‍රාම ගියේය. හේවා මද්දුම මහතා මාතර රාහුල මහා විදුහලේ ආදි සිසුවෙකි.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වූ අමර හේවාමද්දුම මහතා අභාවප්‍රාප්තවිය. දිසාපතිවරයකු වූ ඔහු පරිපාලන සේවයේ තනතුරු රැසක් දරා විශ්‍රාම ගියේය. හේවා මද්දුම මහතා මාතර රාහුල මහා විදුහලේ ආදි සිසුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව ! (අ)
මේ ලගදී මියගිය දේශපාලකතුමෙක් ගැන දාලා තිබුන ප්‍රතිචාර එක්ක බලනකොට මෙතුමාට ලැබෙන ප්‍රතිචාර විශිෂ්ටයි. වපුරපු හැටියටලු අස්වැන්න (නි)
මෙතුමාගේ ජිවිත කතාව කියවල තියෙනවා. ඔබට නිවන් සුව! (නි)
විශිෂ්ටයාණනි, ඔබට නිවන් සුව! (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
රාජය සේවයේ සිටි ඉතාම හොද මහත්මා ගති ඇති අවංක නිලදරුවෙක්.දිසාපතිතුමෙක් වශයෙන් ඉතාම හොඳ නමක් දිනා ගෙන රටට සේවය කළ අවංක අය දැන් නැහැ. අපේ පඩිවරුන් රටින් පිටවන කාලයේ එතුමා රටට සේවය කළා. රට පිරිහෙනකොට උගතුන් ද නැතිවෙනවා.එතුමාට නිවන් සුව! (නි)
පහන්,ඔබේ අදහසට මම එකඟයි.මන්ද?අමර හේවාමද්දුම කියන්නේ සිංහල බෞද්ධ ජන සමාජය ඔප්නංවන්න ජාතියේ පිනට පහල වුනු උතුම් මනුෂ්‍යයෙක්.එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.අපෙන් තුරන් වූ අනිත් පුද්ගලයා පිළිබඳව යමක් ලිවීම අපට නොගැලපෙන නිසා ලිවිය යුතුම ටික අමාරුවෙන් නොලියා ඉන්නම්. (නි)
ඔබ රාහුල මෑණියන්ගේ ආඩම්බර පුත්‍රයෙක්.රාහුල ආදි ශිෂ්‍යයෙක් ලෙස ඔබගේ අබාවය ගැන මම මහත් සංවේගයට පත්වුනෙමි.ඔබට නිවන් සුව! (නි)
මෙතුමා ඔහුගේ බිරිඳගේ පාසැල වන හොරණ ශ්‍රී පාලී විදුහලටත් ඔහුගේ පාසලට වගේම ආදරය කළා ,උදව් කළා.ආදී ශිෂ්‍ය සංගමයේ රැස්වීමට පැමිණ මෙතුමා කරපු දේශනා හැමදාටම මතකේ තියේවි.20 වෙනි සියවසේ හෙළ කලා උල්පත නමින් පොතක් මුද්‍රණය කිරීමට ලොකු උදව්වක් කළා.ශ්‍රී පාලී ආදී සිසුවෙක් වශයෙන් ශ්‍රීපාලිය වෙනුවෙන් ඔබට නිවන්සුව පතනවා... (නි)
ඉතා ගුණයහපත් බුද්ධිමත් මහත්මයෙක්. නිවන් සුව පතමි. (නි)
සෑමදෙයක් ගැනම මනා වැටහීමක් තිබුන හොද බුද්ධිමතෙක්.ඉරිදා පුවත්පතකට සෑම සතියකම ඔහු අපේ රටේ ශ්‍රේස්ටයෙක් ගැන උගත යුතු කරුණු ගොඩාක් සමග රසබර ලිපියක් ලිවුවා.මේ සති අන්තයේ අවසන් ලිපිය කියවන්න ලැබෙයි. ලෝකයා ගුණදහම් වලින් ඈත් වන නිසාමද කොහෙද අපිට ඉන්න පිරිපුන් බුද්ධිමත් මිනිසුන්වත් අපෙන් ඈත් කරනවා. මහතාණනි, ඔබ වැන්නවුන් තව තවත් අපට අවැසි හෙයින් මා ඔබට නිවන් සුව නොපතමි. ඔබ නැවතත් අප අතරම උපදීවා! (නි)
මනෝගේ අදහසට මම එකකයි. මමත් මමත් හොරණ ශ්‍රී පාලී විදුහලේ ඉගෙනන ගන්නකොට මෙතුමා අවා නිතරම අපේ පාසලට. මට මතකයි කොලඹ ආදී ශිෂ්‍ය සංගමයේ තිබුන උත්සවයේ මුලිකත්වය ගත්ගේ මෙතුමා. මම එතකොට 92-94 ශිෂ්‍ය නායකයෙක්. මමත් සහභාගි උනා එම උත්සවයට. ඔබගේ අභාවය ගැන මම මහත් සංවේගයට පත්වුනෙමි. ඔබට නිවන් සුව පතමි.(නදී)
ආදර්ශමත් චරිතයක් අවංක නිලදරුවෙක්,ඔබට නිවන් සුව ලැබේවා (අ)
උතුම් මිනිසෙකු උපරිමයෙන් රටට සේවය කර නිදහස්ව හිතේ සතුටින් අවසන් ගමන යන මොහොතක අපට , රටට ලොකු පාඩුවක් උනත් , ඔබ තුමා ජීවත්ව සිටි කාලයේ කල යහ ගුණ සැමදාම ජීවත් වෙන බව සිහිපත් කරමි. ඔබ තුමාට අජරාමර නිවන් සුවම අත්වේවා !(අ)
සිහල බස ,දකුණු ලක , උගත් -නැණවත් බව සමග මුසුවූ විට ඔබ වැනි උතුම් මිනිසුන් රටට බිහි වන්නේය. ඔබට නිවන් සුව ජාතියේ පියාණනි.(නදී)
මේ උත්තමයෝ තව්තිසා දෙව් ලොවෙන් ලක්බිමට ලැබුණු දායාද,කුඩා කල සිට අපට හුරු නමක් ''අමර හේවා මද්දුම'', නොමැරෙන සේවයක් කල උත්තමයෙක්, නමට ගැලපෙන ක්‍රියා පටිපාටියක් තිබු කෙනෙක්,නිවන් දකින්න පෙර, නැවත අපේ රටේම ඉපදේවා!!!! (අ)
මේ උත්තමයෝ තව්තිසා දෙව් ලොවෙන් ලක්බිමට ලැබුණු දායාද, කුඩා කල සිට අපට හුරු නමක් ''අමර හේවා මද්දුම'', නොමැරෙන සේවයක් කල උත්තමයෙක්, නමට ගැලපෙන ක්‍රියා පටිපාටියක් තිබු කෙනෙක්, නිවන් දකින්න පෙර, නැවත අපේ රටේම ඉපදේවා!!!!(නදී)
රටට, ජාතියට,බෞද්ධාගමට, මේ මහා පොළොවට අවංක ලෙස තම යුතුකම් ඉටු කරන ලද මහා මිනිසාණනි, මනා පරිචයකින් හෙබි ඔබ වැනි අනුනට ආදර්ශයට ගත හැකි 'පරමාදර්ශී' චරිතයකින් හෙබි ඔබට නිවන් සුව පතමි! (අ)
තවත් වටිනා මිනිසකු රටට අහිමි විය. ඔබට නිවන් සුව. (නි)
ශ්‍රේෂ්ට පරිපාලන නිලදාරියෙක්, අද ඉන්න අයට ආදර්ශවත් මිනිසෙක්,බොහෝ ඇසු පිරු තැන් ඇති කෙනෙක්,ඔබට නිවන් සුව ලැබේවා.(නදී)
මෙතුමා දක්ෂ පරිපාලන සේවකයෙක් මෙන්ම සිංහල භාෂාව පිලිබඳ හොඳ දැනුමක් ඇති කෘතහස්ත සාහිත්‍යධරයෙකි. මෙවන් දරුවන් ලක් මාතාවට නැවත ලැබෙන බවක් පෙනෙන්නට නම් නැත. ඔබට නිවන් සුව ලැබේවා. (නි)
නිවන් සුව ලැබේවා! (නි)
මොහු සම්ප්‍රධායික පිලිවෙත් අනුගමනය කළ උගත් ලේඛකයෙකි. ඔහුගේ බිරිදද උපාධි දාරිණියක් උවත් රැකියාවක් කිරීමට හෝ සමකාලීන කතුන් අදින බටහිර වූ සාය ගවුම් ඇදීමට අවසර නොදුනි.(නදී)
හෙළ බසට හෙළ දෙසට ගැමිකමට හිතැති වූ, හිත නිවුණු දැහැමි හොඳ කෙනකු වූ, රටට වැඩක් සිදුකරපු රුහුණු පුත්‍රයෙක්. ඔබතුමන්ට නිවන් සුව අත්වේවා ! (නි)
මේ රටේ ජනතාව මොහු හඳුනන්නේ පොත් පත් මෙන්ම වටිනා ලිපි රැසක් ලියූ දක්ෂ ලේකඛයෙක් ලෙසයි. සාහිත්‍යධරයෙක් හැටියටයි . (නි)
මේ වගේ හොද මිනිස්සු නැතිවෙන එක සිංහල ජාතියට මහත් පාඩුවක්. ජීවත්වෙන්න ඕනෑ මිනිස්සු මැරෙනවා. මැරෙන්න ඕනෑ අය ජීවත්වෙනවා (නි)
මෙතුමා අපේ පාසලේ.ඔබට නිවන් සුව ලැබේවා! (නි)
අති උදාර මිනිසෙකි . නිවනින් සැනසේවා !(නදී)
ඔබතුමාට නිවන් සුව අත්වේවා! (නි)
මෙතුමාගේ ජීවිත කතාව 'ගොවි ගෙදරින් දිසාපති මැදුරට මම 10 වැනි වතාවටත් ඊයේ කියෙව්වා.එතුමා හොඳ සිංහල උගත් පඬිවෙරයෙක්.ඉතාම නිහතමානී සිවිල් නිලධාරීතුමෙක්.එතුමාට අමාමහ නිවන්සැප ලැබේවා. (නි)
ඔබතුමාගේ ලිපි මම කියවා තිබෙනවා. ඔබ වැන්නවුන් අහිමි වීම රටට විශාල පාඩුවක්. ඔබතුමාට නිවන් සුව! (නි)
බුදුරජාණන් වහන්සේ දේශනා කල ධම්ම පදය සිංහලට පරිවර්තනය කර පොතක් එලි දැක්වූ ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඔබ ඉතා ශ්‍රේෂ්ට මිනිසෙකි. ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි (නි)
අමර හේවාමද්දුම, එඩ්වින් ආරියදාස ,සුනිල් මාධව ප්‍රේමතිලක මාගේ ගුරු පියාණෙනි ඔබලා ලක්මවගේ උදාර පුතුන්ය. අමර හේවාමද්දුම නාමය සදා අමරණීයයි.ඔබට නිවන් සැප ලැබේවා! (නි)
ඔහුට සුවබර නින්දක්! (නි)