අඹගමුව ප්‍රාදේශිය සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී හෙළප්‍රිය නන්දරාජ් සභාපති වෙල්ලයන් දිනේෂ් සමඟ බහින්බස් වීමකින් පසු නන්දරාජ් සභා ගොඩනැගිල්ලේ වහළට නැඟ පැයක් සිටි ඔහු අනතුරුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය අසල බස් නැවතුමේ වහළයට ගොඩ විය.පස්වරු තුන දක්වා එහි සිටින බව ඔහු පවසයි.
ප්‍රාදේශිය සභාවේ ඇතැම් නිලධාරීන් හා ඇතැම් කොන්ත්‍රාත්කරුවන් හිතුමතේ වැඩ කරතියි ඔහුගේ එක් චෝදනාවකි.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු වීම තමා ලැජ්ජාවට පත්වන බව පහළට බැසීමට පෙර ඔහු කීවේය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සන තැනක් (නදී)
අඹගමුවේ සිංහයා අපි සදා ඔබ සමගයි? (නදී)
පාලක පක්ෂයේ මන්ත්‍රී වරුන්ට දැන් අමුතු මානසික ආතතියක් තිබෙන්නේ. අනේ අනිච්චාන් සංසාරේ (නදී).
ජන්දෙන් එන්න කලින් යුඑන්පි එකට බනිනවා මොනා හරි උනාම ආණ්ඩුවට බනිනවා ඔන්න ඕකයි මේ රටේ දේශපාලනය.(අ)
ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයිනේ (අ)
පළාත් සභා රටකනවා. පලා බබ්බු ජාතිය කනවා. (නදී)
හිඟන දේශපාලනය. (නදී)
මෙයාලට කොහෙද ලැජ්ජා?(නදී)
මෙතුමා හොද කරාටි ශූරයෙක් (නදී)
නළුවන්ගේ රඟපෑම් (අ)
බොරු වැඩ (අ)
මෙහෙම විහිළු කරන්න බර්ටිල ඇනස්ලිල නැහැනෙ දැන්. (අ)
කාටද මෙයා මොබයිල් එකෙන් කතා කරන්න හදන්නේ (නදී)
ඇති වහලෙන් බේරුනා (දී)
වෙන වැඩ නැතුවට (දී)
අර ඇස්බැස්ටෝස් ඇඩ් එකේ රගපාන නළුවා වගේ වහලේ කඩාගෙන වැටෙයි කියලා බයටද කොහෙද මන්ත්‍රීතුමා නැගලා තියෙන්නේ කොන්ක්‍රීට් වහලෙකටනේ.අනේ මන්දා මේවගේ නාඩගම් වලට මොනවා කියන්නද කියලා. (දී)