ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) ශූරයන්ට ඉන්දීය රුපියල් කෝටි 10 ක් හෙවත් ශ‍්‍රි ලංකා රුපියල් ලක්ෂ 2,400 ක මුදල් ත්‍යාගයක් පිරිනැමේ. මෙවර ප‍්‍රධාන මුදල් ත්‍යාග හතර සදහා පමණක් ඉන්දීය රුපියල් කෝටි 25 හෙවත් ශ්‍රී ලංකා රුපියල් ලක්‍ෂ 6,000 ක් වෙන්කර තිබේ.
තරගාවලියේ අනු ශූරයන්ට ඉන්දීය රුපියල් කෝටි 7.5 ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් ලක්‍ෂ 1,800 ක් පිරිනැමේ. තෙවැනි සහ සිවුවැනි ස්ථානවලට ඉන්දීය රුපියල් කෝටි 3.75 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 900 බැගින් ද හිමිවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ උන් පෙරේතයි නේද ?(නදී)
මාලිංග ගොඩම තමයි. අයි.පී.එල්. ශූරතාවයට හිමිකම් කීමට වාසනාව ලැබේවා! (නි)
කැදරයෝ.(නදී)
ඉතින් දෙවියනේ බොදු බල සේනාව තියා ත්‍රිවිධ හමුදාව දැම්මත් මේ ගොල්ල නවත්වන්න පුළුවන් වෙයිද, අයිපීඑල් යාමෙන්? (නි)
ඉරිසියා කරන්න එපා (නි)
ලංකාවේ කට්ටිය සල්ලි ලංකාවේ බැංකුවලට දැම්මොත් ඒක අපේ රටට හොදයි (නි)
උපාලි කියපු දේ හරියටම හරි. (නි)
නිති විරෝධී ලෙස උපාය ගත් සල්ලි සුදු කිරීමේ වැඩක් ඕක. ඉන්දියාවේ ක්‍රිකට් වලට ඔට්ටු දාන කට්ටිය වැඩියි. (නි)
ඊර්ෂ්‍යා නොකරන් මිනිසුනේ! (නි)
මේවා ලැබෙන්නේ ක්‍රීඩකයන්ට නෙමෙයි එම පිල් වල අයිතිකාරයන්ට. අපේ කට්ටියට සල්ලි ඔක්කොම ලැබිලා ඒවා වියදම් කරලත් ඇති (නි)
සන්සුන්වෙන්න. සන්සුන්වෙන්න. ඊර්ෂ්‍යාව යටපත් කරගන්න.අපේ කොල්ලන්ට යහ සිතින් සුභ පතන්න. (නි)