වයඹ පොලිස් පරීක්ෂකවරයකු ලිංගික අල්ලසක් ගැනීමට කුරුණෑගල තානායමකට ගොස් සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ ආරංචි කියයි.
වයඹ පොලිස් පරීක්ෂකවරයකු ලිංගික අල්ලසක් ගැනීමට කුරුණෑගල තානායමකට ගොස් සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් දැන් වසංගතයක් වගේ වුණා නේද? (ස)
තානායමට ගියා කියල අත්අඩංගුවට ගන්න පුළුවන් ද ? මේකට සම්බන්ද කාන්තාවකුත් ඉන්න එපායැ.(නදී)
හොඳට හොයල බලන්න ඕනේ අල්ලස් දෙන්න ගිහින් ඇති උන ප්‍රශ්නයක්ද නැත්නම් අල්ලස් ගන්න ගිහින් ඇතිවුන දෙයක්ද කියලා. සිරිතක් හැටියට අල්ලස් මුදලින් ගන්නේ පොලිසියේ සොක්කෝ. නමුත් ලිංගික අල්ලස් ගන්නේ පොලිසියේ ලොක්කෝ. මොකද ගහපු සල්ලි ඕන තරම් ඒ ගොල්ලෝ ගාව තියෙන නිසා. (නදී)
නිතිය රකින නිලධාරීන් නිතිය නොදන්නේ මන්ද?? (ස)