IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


අය වැය යළි බලයි

(අංජුල මහික වීරරත්න)

ස්ථාවර හා දිගුකාලීන ආර්ථික වර්ධනයක් වෙනුවෙන් සැකසුන 2023 අය වැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස හෙට (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ප්‍රාග්ධන වෙළෙඳපොළ, අපනයන වෙළෙඳපොළ, ශ්‍රම වෙළෙඳපොළ සහ ඩිජිටල් ආර්ථිකය යන අංශ කෙරෙහි විශේෂ අවධානයක් 2023 අය වැය මඟින් යොමු කර ඇති අතර සමාජ වෙළෙඳපොළ ආර්ථිකය ඔස්සේ අය වැය ඉලක්ක සපුරා ගැනීමට අපේක්ෂා කෙරෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.

මුදල් අමාත්‍යාංශයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය කතාව නිරීක්ෂණය කළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

 



අදහස් (8)

අය වැය යළි බලයි

fairoos Sunday, 13 November 2022 07:48 PM

කතාවනම් ඉතින් ආයේ කියන්න දෙයක් නැහැ. වැඩ තමයි නැත්තේ... රට තවත් බංකොළොත් කරන්නේ නැතිව තොළොංචි වෙලාම යන්න...

:       73       27

AlfreadMonday, 14 November 2022 05:48 AM

පාස්කු ප්‍රහාරය එල්ල කරලා ආර්ථිකේ මරන තැනට ගෙනිච්චේ කවුද? අගරදගුරු තැන රාජපක්ශලාට එල්ල කරන චෝදනා ඉස්ලාම් අන්තවාදයට සහ සහරාන්ලා පුරුදු කරපු රටවල් වලට එල්ල නොකරන්නේ ඇයි? තවපාරක් කන්න භය නිසා ඉඹ ඉඹ හිටියම හරියනවද?

:       4       3

බද්රානිMonday, 14 November 2022 08:20 PM

ඉතින් මිනිහෝ සහරාන්ලව භාවිතා කරලා බලය ලබා ගන්න ඔය බොම්බ ගහන්න සියලුම ක්‍රියාකාරකම් කලේ රාජපක්ෂලානේ. ඒකට හිටපු ජනාධිපති සිරිසේනත් උදව් කළා. බෝම්බ තාක්ෂනය හා, පණිවිඩ හුවමාරු කිරීමේදීත් ලංකාවේ ආණ්ඩුවේ සහයෝගය හොඳටම ලැබුනා. ලංකාවේ බුද්ධි අංශය මේකට සම්බන්ධයි. බොරුවට මෙතන පිටරටවල් මේකට ගාව ගන්න ඕනා නැහැ. තවුහිත් ජමාත් නායක අබ්දුල් රාසික් කියන හාදයා දැන් කෝ? අන්න ඌ ලව්වා තමයි රාජපක්ෂ කල්ලිය අන්තවාදී මතවාද මුස්ලිම් සමාජයට හා සහරාන්ලා අතරට රැගෙන ගියේ? බුදුන් වහන්සේ මිනීමස් කෑවයි කියලත් කිව්වා නේද මේ අබ්දුල් රසීක් කියන පරයා. උඹලට දැන් ඒවා මතක නැද්ද? දෙපැත්තේම අන්තවාදී කල්ලි දෙකම පෝෂණය කල රාජපක්ෂලාගේ බෞද්ධ අන්තවාදී කල්ලිය මේ බෝම්බ ප්‍රහාරය ගැන දැනගෙන හිටියා. ඒ වගේම උතුරේ හදපු ආවා කල්ලි නායක අරුන් සිද්ධාර්තන් කියන මදාවියා දැන් ඉන්නේ කොතනද? කාගේ පැත්තේද? උතුරේ බුද්ධාගම ප්‍රචලිත කරන්න යන්නේ දැන් මේ අශිෂ්ඨ මදාවියනේ.. උඹල වගේ මෝඩයින්ට ඉතින් අබ සරණ තමයි !!

:       1       4

Sunil Sunday, 13 November 2022 08:46 PM

මෙයාට තේරෙනවද දන්නේ නැහැ... මේවායේ මොනවද ලියැවිලා තියෙන්නේ කියා...

:       50       19

Perera Monday, 14 November 2022 03:14 AM

රට බංකොළොත්.., වේයයි, ණෑයයි පියවාගන්න සත 05 ක් නැහැ.. ආදායම් කඩාවැටිලා තව අයවැයකුත් හදනවා... සුරංගනා කතාවක් වගේ තියේවි.

:       0       4

Lal Monday, 14 November 2022 09:13 AM

සුභපැතුම් ජනාධිපතිතුමා

:       7       4

SL Monday, 14 November 2022 09:23 AM

පඩි ගෙවන්න පුළුවන් වෙන්න රජයේ ආදායම නැතිවෙන්නේ ඇයි 1. රජයේ බදු නිලධාරින් කොම්පැනි කාරයින් ගෙන් පාගා අරගෙන බදු මුදල් ගන්නේ නැති එක. 2.CUSTOM එකට යන්න, කස්ටම් එකේ උන් කොච්චර දේවල් බදු මුදල් අඩුවෙන් දාල , ඒ වෙනුවට පගාව අරගෙන පන්නනවද කියල . දවසකට මිලියන/බිලියන ගානක් රජයට අහිමි වෙනවා - ඒ ඔබේ පඩිපතට වෙන් කරන මුදල්, රෝගීන්ට බෙහෙත් වලට වෙන් කරන මුදල් වෙන්න පුළුවන්. 3.සුරා බදු නිලධාරින් බලන්න - ඔවුන් හරියට බදු එකතු කරන්නේ නැහැ, පගා අරගෙන රජයට ලැබෙන්න තියෙන බදු මුදල අහිමි කරනවා. 4.annual AUDIT කරන independent කියන ආයතන privet කොම්පැනි වල බදු ටික හංගනවා. - ඒ ඔබේ පඩි පතට වෙන් කරන මුදල් වෙන්න පුළුවන් 5.සෞඛ්‍ය දෙපතමේන්තුව බලන්න. - බෙහෙත් වල ඇත්ත මිල 4-5 ගුණයකින් වැඩි කරලා ,කොමිස් අරගෙඅන, වැඩි මුදලක් වියදම් කරලා බෙහෙත් ගන්නවා -ඒ වැඩි මුදල ඔබේ පඩිපත, දරුවන්ගේ අධ්‍යාපනයට දෙන්න පුළුවන් මුදල් 6.CEB .CGR .WATER BOARD ,project වල අමතර වාහන, ඉන්ධන දීමන කොච්චර ගන්නවද , project වල ඉන්න ලොක්කෝ උන්ගේ පවුල් වල උන්ට යන්න project හරහා වාහන කොච්චර දාගන්නවා ද.

:       1       14

sene Monday, 14 November 2022 10:14 AM

මොන අදහස් ලියින්න පෙර : 10 වැනිදා ලන්කාදීප පලවුන "රටම ගිලින අහේනියක් අත ළඟ" ලිපිය කියවා බලන්න.

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 358 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


සැමියගෙන් බේරෙන්න ගොස් බිරිඳ තෙවන මහලෙන් බිමට
2024 නොවැම්බර් මස 20 213 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 691 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 667 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 1114 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 840 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 420 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 671 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1913 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site