සහෝදරයන් පස් දෙනකු සමග එක් බිරිදක් පවුල් කන පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ. දෙහාරබුන් නගරයේ ජීවත්වන රාජෝ වෑර්මා (21) නැමැති කාන්තාව එක් දරු මවකි.
බාජු (32) සන්ට්රාම් (28), ගෝපාල් (26), ගුබූ (21) සහ දිනේෂ් (18) සහෝදරයන් ඇගේ සැමියෝය. ඉතා සතුටින් කුඩා දුප්පත් නිවසක කාලසටහනක් අනුව ඔවුන් ජීවත් වෙති. ඇගේ සැමියෝ පස්දෙනා කම්කරුවෝය.දරුවාගේ වයස මාස 18කි.
ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල අමුඩ ලේන්සුව දොරේ ඉල්ලීම ද, එළිපත්ත ළඟ කුල්ල තැබීම ද එක ගෙයි කෑමේ ලක්ෂණයක් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවා කාගෙද?(නදී)්
පන්චායුදයක් වගේ (දී)
මේ ලෝකයේ ඉන්න වාසනාවන්තම බිරිඳක් .(නදී)
කිසිම අඩුපාඩුවක් නැති පුංචි පවුලක්. ආර්ථික අවපාතයට හොදම විසදුමක්.(නදී)
බබාගේ නම හාමු මහත්තයද?(නදී)
වෙන අමතර කතන්දර පැත්තක තිබ්බත්, මේ අය අලි වගේ පස් දෙනෙක් ඉඳලත් බැරි වෙලා තියනව හරියට ඉන්න ගෙයක් වත් හදා ගන්න. අනීවාර්යෙන්ම වැසිකිලියක් තියෙනව කියන්න අමාරුයි. එහෙව් මේ අය එනව ලංකාවෙ මිනිස්සුන්ට ජීවත් වෙන විදිය කියන්න.(නදී)
වසනාවන්ත කෙල්ලෙක්.(නදී)
කුකුලෙක්ද?නැහැ නැහැ කිකිළියක්.(නදී)
ළමයාගේ තාත්තා බාලම සහෝදරයා වෙන්න ඇති.(නදී)
ලංකාවේ ජනගහනයත් අවරුද්දකට ලක්ෂයක් හරි වැඩිවනවා.(නදී)
දෙයියෝ සාක්කි!(නදී)
ඇයි එයාට එක් කෙනෙක් විතරක් කසාද බැදගෙන ඉන්න බැරිවුණේ? (නි)
වාසනාවන්ත කාන්තාවක්.(නදී) l
රන් රඹුටන් ගස් එකයි. වලි කුකුලන් පස් දෙනයි.(නදී)
හරි නරකයි.(නදී)
එතකොට දරුවා මේ පස් දෙනාගෙන් කාගේද?(නදී)
සතුටෙන් කියලදත් අහනවා.(නදී)
එක ගෙයි කෑම. මේක අලුත් දෙයක් නෙමයිනේ.(නදී)
මොකද මේ පෝළිමේ ඉන්නේ? (නි)
අනේ අපොයි! මේ කෙල්ල නොමැරී ඉන්නවා ඇති.(නදී)
කවිද අප්පේ ඒ වාසනාවන්ත බිරිද? (නදී)
කටක් ඇරලා කියන්න පුලුවන්ද (දී)
පිස්සු විකාර (දී)
එක ගෙයි කනවා කියන්නේ මොකද්ද (දී)
විකාර....විකාර....විකාර.... (දී)
මේක මහා භාරතය කතාවේ එක කොටසක්ද ? (ස)
ඉතා හොද පුවතක් (දී)
ඕක සුළු දෙයක් ,(ස)
අනේ හොදයි (දී)
සහෝදර සහෝදරයින් හින්දා කමක් නැහැ (දී)
මටනම් හිනා යනවා (දී)
ලජ්ජා නැති වැඩ (දී)
අනේ හොදයි.... ජීවන් වියදමත් පස්දෙනෙක් අතරේ බෙදෙනවානේ (දී)
ජිවන වියදම සැර කමට පිලියමක් (දී)
ඒකත් හොදයි ..(දී)
තිරිසනුන් අතර උත්තරීතරම සත්ත්වයා කරන්නා වු තවත් ක්‍රියාවක් (නි)
මේ මිනිස්සුන්ට තියෙන පිස්සුවක් (දී)
ඒ කට්ටියට හොදයිනම් අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද (දී)
පිස්සු හැදෙනවානේ. (නි)
කාලසටහනක් අනුව ඔවුන් ජීවත් වෙති. ? :) :) (නි)
මටනම් හිරිකිතයි (දී)
සහෝදරත්වය නම් හොදයි (දී)
ලජ්ජා නතුව ඉන්න හැටි (දී)
මොන කැත වැඩක් ද ඒ (දී)
එක ගෙයි කනවත් දැකලා තියෙනවා, මෙහෙම කෑමක් නම් දැකලා නැහැ (දී)
මොකද්ද ඒ අඹුඩ ලේන්සුවක් ගැන කියුවේ (දී)
අඹුඩ ලේන්සුව කියන්නේ මොකද්ද (දී)
අපෝ.... මොන කතා වැඩක්ද ඒ (දී)
එයාලට හොද නම් අපිට මොකද? (දී)
නියම කට්ටිය නේද (දී)
නියමයි........ (දී)
කවුද කියන්නේ ඒ වැඩේ වැරදි කියලා (දී)
එකත් හොදයි, වරදක් දකින්නේ නැහැ (දී)
මොනවා........ මම අහලාතින්නේ අයියයි මල්ලි එකගෙයි කනවා විතරයි.. (දී)
සුද්දෝ නාවා නම් අපිත් මෙහෙම තමයි. (නි)
අනේ හොදයි.. අපිට මොකද (දී)
පොඩි එකාග කාටද තාත්තා කියන්නේ? බාප්පලා, මහප්පලා කවුද? (නි)
අපේ කට්ටියත් පටන් ගනීද දන්නේ නැහැ. (නි)
මෙහෙම පස්දෙනෙක් ඉදලත් ගෙයක්වත් හදාගන්න බැරි කම්මැලියොද? (නි)
මටත් ආසයි මේ වගේ බිරිදක් වෙන්න. (නි)
අනේ මන්දා මොනවා කියන්නද කියලා.....මේවට. (නි)
දරුවා කාගෙද? (නි)
වැඩ නැතුවට වැඩ (දී)
එකෙගෙයි බැරිනම් ගෙවල් දහයක හිටියත් මට නම් ඉන්දියාව ගැන කතා ඕනෑ නැහැ. (නි)
එක පිරිමියාට ගෑණු පස්දෙනෙක් හිටියා නම් කොහොම සතුටින් හිටීද? (නි)
අපේ රටෙන් වගකිවයුත්තෙක් ඔය වැඩේට බැස්සොත් අපිත් බහිනවා. (නි)
බලන්නකෝ, ඒ ගෑණු කෙනාගේ හිනාව... (නි)
පුදුමයි ඒත් ඇත්තයි. (නි)
ඉන්දියාවේ තියෙන්නේ කොහොමත් සමුහ ක්‍රියානේ (නි)
පස් දෙනාවම කසාද බැදලද එතකොට? (නි)
මේකත් ජීවිතයක්ද? (නි)
කාලසටහනක් මොකටද ? (ස)
හිතේ සතුට කියන්නේ සල්ලි නෙමෙයි. සැබෑ හිනාව, ඒක එතන තියනවා. හරිම ලස්සනයි. (නි)
අපේ කෙනෙක් කළා නම් මොනතරම් කතා හැදෙයිද? (නි)
පොතේ හැටියට නම් වැඩිකල් පැවැත්මක් නැහැ. (නි)
මොකක්ද මේකේ තියෙන නරක? (නි)
ආර්ථික ප්‍රශ්න වලට විසදුමක් (දී)
අනේ පව් කියලා තමයි මට නම් හිතෙන්නේ. (නි)
මම හිතන්නේ මේ ගමේ කාන්තාවෝ හිග ඇති. (නි)
ඒකත් හොදයි. තමන්ගේ කැමැත්තනේ (දී)
මේ අහිංසක පවුල විහිළුවකට ගන්න එපා. (නි)
ජීවන වියදමට හොද විසදුමක්. (නි)
අපේ රටෙත් මෙහෙම දේවල් සාමාන්‍යයයිනේ. (නි)
අපි ලංකාවේ මීට විරුද්ධ යමක් බලාපොරොත්තු වෙනවා. (නි)
ළමයා කාගේ වුණහම මෙතන අදහස් දාන අයට මොකද? (නි)
පුතා ලොකු වුනහම එක ගෙයි පැත්තකින් තියලා ගෙවල් දෙකකට කන්න බැරිද? (නි)
ඒඩ්ස් අවධානමක් නැද්ද මේ අයට (ස)
සරත්ගේ අදහස මමත් අනුමත කරනවා. (නි)
නෝනට නිදහස අඩු ඇති. (නි)
මේකේ අදහස් දක්වලා තියෙන අයට තියෙන අමුතු අමුතු ආශාවන් ඔක්කොටම වැඩිය හපන්නේ. (නි)
නියමයි නේ (දී)
ගෑණු ළමයගෙන්ම තමයි තාත්තා ගැන අහන්න වෙන්නේ. (නි)
නියම කොල්ලෝ ටිකක්නේ. (නි)
ඒත් ඉන්නේ එක දරුවයිනේ (ස)
ඒ මිනිස්සුන්ගේ කැමැත්ත ඒක (දී)
කවුද බබාගෙ තාත්තා? කී වැනියද? :) (නි)
මොනවාද අප්පා මේ විකාර (දී)
එකගෙයි කන සිරිත තියෙන්නේ ලංකාවේ, ඉන්දියාවේත් තියෙනවාද (දී)
සිංහල ආදී ක්‍රමයකුත් මතක් කරලා දීලා තියෙන්නේ (දී)
එක ගෙයි කනවා කියන්නේ මොකද්ද
ලංකාවේ අය නම් ආදර්ශයට ගන්න එපා (දී)
කියන්න වචන නෑ.... (දී)
පවතින ආර්ථිකයට වටිනා විසදුමක් (දී)
කැතයි කැතයි. ඉන්දියාව ලැඡ්ඡා වෙන්න ඕනෑ. ඉන්දියාව තාම ගෝත්‍රිකයි අපිට පාට් දැම්මට. (නි)
බොහොම හොදයි. (නි)
මේ වගේ අශීලාචාර දේවල් මේ රටේ නම් වෙන්නෙ නැහැ. (නි)
එක මිනිහෙකුට ගැහැණු පහක් හිටියා නම්? (නි)
ආදර්ශමත් සහෝදරයින් පිරිසක් (දී)
සැපේ සැප (ස)
හිතා ගන්නවත් බැහැ (දී)
මමනම් වරදක් දකින්නේ නැහැ (දී)
අපෝ... මොනවාද මේ වැඩ (දී)
බහු පුරුෂ විවාහ යටතට ගැනෙන්නේ නැද්ද (දී)
ශ්‍රියානි ඇත්තමද ඔය (දී)
සමාජයට දෙන වැරදි ආදර්ශයක් (දී)
මනා සම්බන්දයකින් යුතු පව්ලක් (දී)
මේ අය නීතියෙන් විවාහ වෙලාද? (දී)
අපේ රටට මේ වගේ දේවල් ගැලපෙන්නේ නැහැ (දී)
නීතියෙන් තහනමක් නැද්ද? (දී)
අපේ රටේ සදාචාරයට පටහැනි නේද? (දී)
අනේ හොදයි (දී)
ඔයාලා හොඳ නෑ....(ස)
මේක කාන්තාවගේ උපක්‍රමයක් ,ගෙදරට පස් දෙනාගෙන්ම සල්ලි ලැබෙනවානේ (ස)
මලකට ගිය කල (ස)
මුලදී හොදින් හිටීවි. ඒත් වයසට යද්දී? (නි)
අපේ රටෙත් මෙහෙම පුළුවන් නම් හොදයි නේද? (නි)
ඉතින් අපිට මොකද අනේ? (නි)
මේ කාන්තාව වීර මාතාවක්. (නි)
අනේ ශ්‍රියාණි, ඔයාටත් හිතෙන දේවල්.(නදී)
හොදයි රංඩු අඩු ඇති. මම හිතන්නේ පහක් බැන්දම රංඩු වෙන්න වෙලා නැතිව ඇති. (නදී)
පුංචි පවුල රත්තරන් (දී)
මේක අනික් පැත්ත වුනානම් මරුනේ. එක කොල්ලයි කෙල්ලෝ පහයි මරුනේ.(නදී)
ඒ කාන්තාව මම උනානම් ඔය කාලසටහන ඉවත් කරනවා (ස)
අසරණ කම නිසාද දන්නේ නැහැ නේද (දී)
ලංකාවේ කාන්තාවනුත් කැමති වේවි මේ ක්‍රමයටනම් (ස)
පින්තූර හැටියටනම් නියම කම්මැලියො ටිකක්, 5ක් හිටියත් කෙල්ල සැප විදින බවක්නම් පේන්න නැ (ස)
සිසිර, එක පිරිමියාට ගෑණු පස්දෙනෙක් හිටියා නම් කොහොම සතුටින් හිටීද? පිස්සු කතා කියන්න එපා , අපි මේ ඉන්නේ එක්කෙනාගෙන් ඔලුව බේරගන්න බැරුව (ස)
ශ්‍රියාණි, අනේ මට නම් නිකන් මොකක්ද මොකක්ද වගෙයි.(නදී)
නියම පුවතක් (දී)
මරුනේ (ස)
ලංකාවෙත් ඉන්නවා ඇති , ඒ උනත් පත්තරේ දාන්න කෙනෙක් නෑනේ (ස)
පෙරේරා මහත්තයගේ ගෙදරට නම් ඒක සුළු දෙයක්ලු.(නදී)
මෙවා කිසිම සදාචාරයක් ඇති වැඩ නෙවෙයි (ස)
එක පිරිමියෙක්ට ගෑණු පහක් හිටියනම් කට්ටියගේ අදහස් ටික කොහොම වෙයිද? "කුපාඩියා, කුකුළා, කියලා කියයි (ස)
පියුමක පැණි බොති වන බඹරූ.(නදී)
ශා,,,, එකත් හොදයි (දී)
මේකත් අපට හොද ආදර්ශයක්. (නි)
ලෝකයේ පිරිමි ජනගහනය තමයි අඩු. ඉතින් මේකේ අනිත් පැත්ත තමයි වෙන්න ඕනේ. එහෙම වුනා නම් අපිට මරු.(නදී)
මමත් කැමතියි එකගෙයි කෑමට කැමති සහෝදරයින් පිරිසක් සිටින පවුලකට. (නි)
ඒගොල්ලෝ සතුටින් නම් ඕගොල්ලන්ට මොකද ? පුංචි පවුල රත්තරන් !!! (නදී)
ලංකාවේ දැනටමත් ඕක අනිත් පැත්ත වෙනවා.. (ස)
මන්නාරම සහ මුලතිවු දිස්ත්‍රික්ක 2 ටනම් මේ ක්‍රමය හොඳයි. මොකද පුරුෂ ජනගහනය වැඩි නිසා. අනෙක් සෑම පැත්තකටම අනුගමනය කල යුත්තේ මෙහි ප්‍රතිලොමයයි. (ස)
දෙයියෝ සාක්කි එකට තමයි දාන්න තිබ්බේ (දී)
ගෑණු ළමයාගේ අදහස් කොහොමද දන්නෙ නැහැ මේ ගැන. (නි)
කියන්න අකමැති වුණාට හුගක් අය ඔහොම තමයි හලෝ. (නි)
සහෝදරයන් අතර ආරවුල් වලට කදිම පිළිතුරක් (නි)
එක ගෙයි කනවා කියන්නේ මොකද්ද? මම හිතන්නේ හෝටලයකින් වගේ එකක් වෙන්න ඇති.(නදී)
ඉන්දියාව ලෝකයේ සුපිරි රටත්.(නදී)
අයියෝ ඉසුරන්දිට තේරෙන්නෙ නැහැ. (නි)
මිලින්ද, අමුඩ ලේන්සුව ගැන දෙමවිපියන්ගෙකන්වත් අසා දැනගන්න.(නදී)
මිලින්ද, ඒ පිළිබඳ වැඩිහිටියකුගෙන් අසා දැනගන්න (ස)
රෙක්ස්, ඔයගේ නමින්ම පේනවා මේ රටේ පය ගහපු මිනිහෙක් නෙමෙයි කියලා. (නදී)
ලංකාවේ පිරිමි අයට නරක පුවතක්. අපේ අය මෙයාව ආදර්ශයට ගත්තොත්..... (නි)
කාටවත් මමනම් කියන්නේ වරදක් කියන්න බැහැ (දී)
අපොයි දෙයියනේ! (නදී)