(අංජුල මහික වීරරත්න)
විමධ්‍යගත අයවැය ලෙස මෙවර අයවැයෙන් වෙන් කෙරුණු රුපියල් මිලියන 11,250ක් ජනවාරි මස පළමු සතිය වන විට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මුදාහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මෙලෙස විමධ්‍යගත අයවැය වෙන් කෙරුණේ වසර 03කට පසුව යැයි ජනාධිපතිවරයා කීය.
ජනාධිපති කාර්යාලයේ අද (21) පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්
ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අයවැය ගමට වෙන් කළ මුදල් ජනවාරියේ මුදා හරිනවා
මහින්දසිරි Thursday, 21 December 2023 02:44 PM
ගංවතුරින් වැව්, අමුණු, සොරොව් ඇරලා යටවෙලා ඉන්න අපිට තවත් මගුලක් මුදාහැරලා අපිව මරන්නද හදන්නේ..? මම නම් දන්නා කාලෙක අයවැයෙන් ගමට වෙන්කළ මුදලින් අපේ ගමට නම් මොකවත්ම ලැබුනේ නැහැ. අපිට ඔය අයවැය ගම තියෙන්නේ කොහේද කියන්න... එහේවත් වැඩක් කරලා තියේද බලන්න...!
wije Thursday, 21 December 2023 02:49 PM
ඒ සල්ලි ටික අලි පොහොට්ටු කම්බ හොරුන්ගෙන් බේරගන්න එක තමයි... වැඩේ...!
නන්දන Thursday, 21 December 2023 03:39 PM
ඕවා ඉතින් ඉදිරියේදී එන මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා වියදම තමයි. මේ වෙලාවේ හැටියට හරි වියදම් කළමනාකරණයක් තියෙනවා නම් නත්තල් පප්පා වගේ ඔහේ සල්ලි ටික බෙදා දාන්නේ නැතුව ගම්වල තියෙන අත්‍යාවශ්‍ය වැඩ ටික බලලා කෙරුවා නම් නේද හොඳ...? නිකම් සෝමාරි නායකත්වය...!
ගජමිතුරු Friday, 22 December 2023 07:25 AM
නන්දන හරියටම හරි දැනට කාලයකට පෙර එක්තරා අවුරුද්දක පළාත් සභා මැතිවරණය නියම වෙලා තියෙද්දි හිටපු මහ ඇමතිවරයා පළාත් සභා ගොඩනැගිලි අලුත්වැඩියා කරන්න කටයුතු කලා ඉතින් අලුත්වැඩියා කලේ ඉතාමත්ම සුලු ප්‍රමාණයක් වුනත් ගෙවූ මුදල කෝටියක් වගේ ගණනක් තමයි කොහොමින් කොහොම හරි මිනිහා එවරත් මහ ඇමති වුනා මේකත් ඊළඟ ජනාධිපතිවරණය සදහා ගම් මට්ටමෙන් සංවිධාන වලට නොගියොත් ඇති ඔහොම දෙයක්වත් නොකර මුලු දිස්ත්‍රික්කයේ ඡන්දය සදහා සල්ලි කොහෙන් සොයන්නද නන්නද මහත්තයෝ
Rata Perata Friday, 22 December 2023 01:08 PM
IMF එකෙන් ණයට ගන්නවා .ඊට පස්සේ ඒ මුදල් මුදාහරිනවා .ඇත්තටම මෙයා නම් මාර ආර්ථික ඔස්තාර් කෙනෙක් .පුදුම දැක්මක් තියෙන්නේ