(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අයවැය සාර්ථක වේවා කියා තමා අවංකව ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අයවැයේ තිබෙන ජනහිතකාමී දේ ක්‍රියාත්මක කරන්න අපිත් සහය දෙන්නම් යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.
"පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තිය ජනවරම ලබා ගැනීම සඳහා ඔබ ඉදිරිපත් කළා.ඒ ප්‍රතිපත්ති මාලාවේ තිබෙන ගුණාංගයන් අයවැයේ කොතරම් අඩංගුද කියා සලකා බලන්න.ලබා ගත්තු වරමට සරිලන ආකාරයට මේ අයවැය නිර්මාණය වී නැති බව අපේ අදහසයි.
වඩාත් ජනතාවගේ පැත්තෙන් සිතූ අලුත් ගමනකට ප්‍රවේශ වන්නට තිබුණා යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.
පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (24) ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
සේවක අර්ථ සාධක අරමුදල සමාගම් පහළවක කර තිබූ රුපියල් කෝටි 2179ක ආයෝජනයන්ගෙන් ප්රතිලාභ ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්ෂික වාර්තාවේ දැක්වේ.
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන් සදහා කොළඹ කොටුව හා මහනුවර අතර ක්‍රියාත්මක කළ විශේෂ දුම්රිය සේවා අද (24) සිට නැවත දැනුම් දෙන තුරු නතර කිරීමට දුම්රි
නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ මිල අධික විදේශීය මත්පැන් බෝතල් තොගයක් විනාශ කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඒවායේ තිබූ අරක්කු තේ කහට බවට පත්වූ සිද්ධියක
බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දුම්රියෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන සහ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකපිට පුද්ගලයන් 12 කු ඇතුළු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අයවැය සාර්ථක වේවා
සෙනෙවිරත්න Friday, 21 February 2025 12:38 PM
ජනතාවට සේරම සහන දීල ඇණගත්තම තමුන්නාන්සෙට ජනාධිපතිකම ගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා අවංකවම
RS Friday, 21 February 2025 02:36 PM
ඇත්තටම අවංක සිතින්ද ඔය ප්‍රාර්ථනාව කළේ? ඇණ ගන්නකන් බලාගෙන ඉන්න බව මූනෙන් පේනවා.
Chathuri Saturday, 22 February 2025 06:10 AM
සිහිනෙන්... ගෑ මුදු සුවඳක්... වාගේ... මිහිරි අතීතය දැනුනේ බලයට. මෙතරම්. අපි කෑදරබව.. පරදින තුරු. නැහැ. දැනුනේ