(ඩයනා උදයංගනී සහ යොහාන්)
ජාතික රූපවාහිනියේ විකාශන කටයුතු අත්හිටුවා ඇත.
අරගලයේ නිරත පිරිස් ජාතික රූපවාහිනී සංස්ථාව වටා එක්රැස්ව විරෝධතාවක නියැලෙමින් සිටින අතර එම විරෝධතා හමුවේ එහි විකාශන කටයුතු ද අත්හිටුවා ඇතැයි වාර්තා වේ.
ඔවුන් රූපවාහිනී සංස්ථාවේ සජීවී වැඩසටහනකට සම්බන්ධ වන්නට ද අවස්ථාව ඉල්ලා ඇති අතර, ඒ අනුව සංස්ථා බලධාරීන් අරගලකරුවන් දෙදෙනකුට එම අවස්ථාව ලබා දී ඇතැයි ද පැවසේ
මේ වන විට රූපවාහිනී සංස්ථාවේ ආරක්ෂාව ද තර කර ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අරගලකරුවෝ රූපවාහිනියටත් යති
kasun Wednesday, 13 July 2022 01:44 PM
මෙන්න මේ පිස්සොන්ට ගහල ගෙවල් වලට යවපන්කො. මගුලක් ද මේ කරන්නෙ
Bamunuarachchi Wednesday, 13 July 2022 01:57 PM
ජෙප්පෝ කුරුට්ටෝ නිසා ආයතනය ලජ්ජාවට පත් කරන්න එපා මහා එවුන් හිරබාරයට ගෙන පොඩි එවුන්ට වෙඩිතියන්න.
BT Wednesday, 13 July 2022 01:57 PM
ජාතික රූපවාහිනී ආයතනය යනු ජපානයෙන් මෙරටට ලැබුණු වටිනා ත්‍යාගයකි. ඊට කිසිදු හානියක් සිදු නොකිරීම නීතිගරුක සියලු පුරවැසියන්ගේ වගකීමකි. දැන්වත් ලෝවැස්සන්ගේ හාස්‍යයට ලක් වන විස්සුක දර්ශන නතර කිරීමට කලහකරුවන්ට පියවි සිහිය ලැබේවා යයි මෙම පොහොය දිනයේ ප්‍රාර්ථනා කරමු!
kamalWednesday, 13 July 2022 02:51 PM
1978 දී ජපානය, ලංකාවට රූපවාහිනිය දුන්නේ එයින් ඔවුන්ගේ රුපවාහිනී යන්ත්‍ර හදන කොම්පැනිවලට නව වෙළඳපොලක් ඇති කර ගැනීමටයි. මීයක් කඩන්නේ අතලෙවකන්න නෙමයි කියලා අපි දන්නේ නැත්තේ ඇයි?. අද වෙනකොට මේ රූපවාහිනිය කිසිම නවීකරණයක් නොකර 1978 බඩු තියෙන කටුගෙයක් විතරයි. මේකේ වටිනාකම තියෙන්නේ පරණ යකඩ බඩු කාරයෙක්ටම තමයි...
UpaliWednesday, 13 July 2022 05:59 PM
ජෙප්පො පෙරෙට්ටො කියන්නෙ නීති ගරුක පිරිසක්යැ.
fairoos Wednesday, 13 July 2022 02:30 PM
ඉස්සෙල්ලාම හමුදාපතිගේ ගෙදර වටකරන්න ඕනේ... එයාලගේ සහයෙන් තමයි ගෝඨාභය පැනලා දිව්වේ..