IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


අරගලකරුවෝ හිටපු ජනපති හමු වෙති

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ⁣ගාලුමුවදොර අරගලකරුවන් අතර සාකච්ඡාවක් එම පක්ෂ මුලස්ථානයේ දී  පැවැත්විණි.

එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහ ලේකම් දයාසිරි ජයසේකර, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, ජාතික සංවිධායක දුමින්ද දිසානායක යන මහත්වරු ඇතුළු පක්ෂයේ නිලධාරි මණ්ඩලය මෙම අවස්ථාවට සහභාගි විය.



අදහස් (7)

අරගලකරුවෝ හිටපු ජනපති හමු වෙති

Asanga Thursday, 07 July 2022 09:00 AM

අරගලය කියන්නේ කාටවත් තනි අයිතියක් නැති සංයෝගයක්. මෙතන ඉන්න හිටපු පාලකයොත් මේ කුජීත තත්වයට වගකිය යුතුයි. දැන් බබා පාට් දාල අරගලයේ කොටසක් එක්ක කතා කරල ලකුණු දාගන්න හැදුවට ප්‍රශ්න විසඳයි කියල හිතන්න අමාරුයි

:       0       0

Wic Thursday, 07 July 2022 09:54 AM

අරගලයට බුදු සරණයි...!

:       0       0

sam Thursday, 07 July 2022 10:14 AM

බුදු අම්මෝ බන්දු, ඇයත් එක්ක එකතුවෙලා කන්ටේනර් ගණන් සුදුළූණු හොරාකාපු අලගියවන්න සුදුළූණුවත් මෙතැනනේ...!

:       0       0

kamal Thursday, 07 July 2022 10:35 AM

පාවාදීමේ මුලත්, බිලීබෑමේ අරමුණත් මිසක් වෙන දෙයක් නෙමෙයි...

:       0       0

P.d goonawardena Thursday, 07 July 2022 10:46 AM

නියම පොරක් හම්බවෙලා තියෙන්නේ... දැන් ඔක්කොම ප්‍රශ්න ඉවරයි...

:       0       0

බණ්ඩා Thursday, 07 July 2022 02:14 PM

බලාගෙන... පාවලා දෙන්න මෙයාතරම් දක්ෂයෙක් වෙන නෑ...

:       0       0

Chandima Thursday, 07 July 2022 03:45 PM

IMF එක ඡන්දයක් තියන්න කියනවා. තිබ්බොත් අරගල කාරයින් වෙනමම අපේක්ෂකයෝ දානවා. ඒකට බයේ හැමෝම අරගල කාරයෝ බිලීබාගන්න හදනවා. සමහරු මීටින් තියනවා. තව සමහරු එකට ඉගෙන ගත්තු ඒවා මතක් කරනවා. අන්තිමට මොකක් වෙයිද කියලා හිතාගන්නවත් බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 840 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 211 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1712 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 197 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 481 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2405 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1765 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site