(රොමේෂ් මධූෂංක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහත අද (29) දින යපනයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකාර මන්ත්‍රීවරයා ජනවාරී 20 වනදා අනුරාධපුර රඹෑව පොලිස් වසමේදී රථවාහන රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදු විය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි
වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය
කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය
අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අර්චුනා අත්අඩංගුවට
Nandana Wednesday, 29 January 2025 05:07 PM
හොඳ වැඩේ...
gamage Wednesday, 29 January 2025 05:23 PM
මෙයා දුවයි කියලා හිතලා වෙන්නැති මාංචු දාන්නේ... අරයාට නොදැම්මේ දුවන්නේ නැතිවෙයි කියලා වෙන්න ඇති...
පිටරටවැසියා Wednesday, 29 January 2025 05:40 PM
අමු ගවයෙක්. පොලිසියටත් තාම සිස්ටම් එක චේන්ජ් කරගන්න බැරිව වගේ ඉන්නේ. අල්ලා ගන්න සුමානයක් විතර ගියා... නම හරියට ලියලා උසාවි දාගන්න බැරිව ගියා... සාමාන්‍ය මනුස්සයෙක් නම්, වෙඩි තියලා හරි අල්ලා ගනියි.
RSThursday, 30 January 2025 08:36 AM
හරියට ලියලා නැති එක පොලිසියේ දුර්වලකමක් නමුත් සාමාන්‍ය මනුස්සයෙක් අත්අඩංගුවට ගන්න විදියට පීඑම් කෙනෙක් අත්අඩංගුවට ගන්න බෑ නීතිමය වෙනසක් තියෙනවා ඒ අනුව තමයි මොහුට යම් කිසි කාලයක් යන්න ඇත්තේ ඒක හොයලා බලන්න ලිව්වා නම් හරි
Toni Wednesday, 29 January 2025 11:59 PM
මානසික ලෙඩෙක්...!