ඇතුන් දෙදෙනකු සහ අලියන් පස් දෙනකුගෙන් යුත් රංචුවක් කොබෙයිගනේ, සුබසෙතගම, බලදොර, රත්මල්ගස්වැව, බම්මන්නේගම, උස්ගල ආදී ගම්වලට පැමිණ ඇතැයි ගැමියෝ කියති.
කොබෙයිගනේ පාදෙණිය මහා මාර්ගයේ රත්මල්ගස්වැව හංදියෙන් මේ අලි රංචුව එහා කැලයට ගිය බව ද ගැමියෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ ඇතුන්ට ඉතින් සරණන් ගච්ඡාමි තමයි (නි)
මේ දවස් වල වයඹ පලාතේ ඉන්න බැහැනේ. එනිසා වෙන්න ඇති වන අලි ගෙවල් වලට ඇවිල්ලා ඉන්නේ (නි)
දැන් අලිත්, කැලේ මාරු කරනවා වෙන්න ඇති (නි)!
අනේ වනජීවී මහත්තුරුනේ, ඉක්මනට කරන දෙයක්. කාගෙන් හරි අපේ 'ජාතික' වස්තු වෙඩි කන්න කලින් කරන දෙයක් කරන්න. (නි)
අලිපොත ඉස්සුවේ මේ හින්දා වෙන්න ඇති.අවාසනාවකට ඇත්තු එළියට එනවා කියන්නේ ඒ සතුන්ගේ ඉරණම ඉක්මනින්ම විසඳේවි කියන එකයි.දැන් කට්ටිය දළ වලට කෙල හලනවා ඇති .අපේ වගේ රටක ඇයි මේ වගේ පින්තුර ප්‍රසිද්ධියේ පලකන්නේ. එයද අවාසනාවන්ත තත්වයක්.... (ස)