අහුංගල්ල එගොඩමුල්ල කිරිඇල්ලේ ඇළකින් කිලෝ දෙසීයක් පමණ බරැති කැස්බෑවකු සොයාගත් වැසියෝ කැස්බෑවා මුහුදට මුදා හැරියාහ.
කිරිඇල්ලේ ඇළ අසළ පදිංචි ලක්ෂ්මන් ප්‍රේමරත්න මහතා අද (29) උදෑසන කැස්බෑවා දැක ඇත.
අහුංගල්ල එගොඩමුල්ල කිරිඇල්ලේ ඇළකින් කිලෝ දෙසීයක් පමණ බරැති කැස්බෑවකු සොයාගත් වැසියෝ කැස්බෑවා මුහුදට මුදා හැරියාහ.
කිරිඇල්ලේ ඇළ අසළ පදිංචි ලක්ෂ්මන් ප්‍රේමරත්න මහතා අද (29) උදෑසන කැස්බෑවා දැක ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනික, ඔයාගෙ කතාවෙන් පෙනෙන්නෙ ඉබිමස් කාල හොඳට පුරැදු බවයි.(අ)
ඉතා උතුම් ක්‍රියාවක්. අගය කළ යුතුමයි. (නි)
එල කිරි ලොකු මාමා (අ)
ඔය පැත්තේම හෝටල් වල නම් ඉතින් කැස්බෑ මස් වලින් අඩුවක් නැහැ. අපිත් ඉතින් නිවාඩුවට ගියාම හවස් වෙලා ඔය පැත්තේ යනවා. (අ)
නියමයි මගේ යාළු, හොඳ වැඩක් (නි)
කරගත් පිනෙන් අතම ගාණක් සැප.. නිරෝගිකම ලැබේවා (අ)
මොනික අපි දන්නවා ගම්පහ මිනිස්සු දොරේ ඉබ්බවත් මරාගෙන කන බව (අ)
තවත් මේ වගේ උතුම් වැඩ වලට ශක්තිය ලැබේවා! (නි)
ඔය වගේ අදහසක් ආවා කියන්නේ ලොකුම ලොකු දෙයක්. හොඳම පින් වැඩක් (නි)
වෙලාවට මේකා අලි කැස්‍බෑවෙක්. ඇලි වුණානම් මෙලහකට අතුරුදන් (නදී)
තවමත් අප අතර හොඳ මිනිසුන් සිටීම සතුටට කරුණක් (නදී)
ඇසළ මිගමුව ඉන්නේ හොද යහපත් මිනිස්සු ඔබතුමා මීගමුවේ ජනතාවට අවමන් කරන්න එපා. මීගමුවේ මිනිසුන්ට මේ සතා ලැබුනත් කෙරන්නේ මුහුදට දාන එක නැතුව මස් වැද්දෝ නැහැ මීගමුවේ.(නදී)
මොනිකා කරුණාකරලා කියනවද ඇයි මේ වගේ ඉබ්බෙක් ගම්පහට අාවේ නැත්තේ කියල ලිව්වේ කියල. (නදී)
අහුන්ගල්ලේ නිසා කැස්බෑවා බේරුනා මිගමුව පැත්තේ නම් අබ සරණයි කැස්බෑවාට.(අ)
ගැඹුරු මුහුදට නම් ගිහින් දැම්මේ තාම ජීවත් වෙනවා ඇති මේ සතා. නැත්නම් මෙලහකටත් ඇති අහුන්ංගල්ලේ හෝටලේක කුස්සියක(අ)
මනුෂ්‍යත්වයට උපහාරයක්ම වේවා ! (අ)
මේ කට්ටිය අහුන්ගල්ලෙනේ ඒක හින්ද කැස්බෑවා මුහුදට දාන්න ඇත්තේ දිග ලණුවකින් ගැට ගහල වෙන්න ඇති. (අ)
අය්යෝ වතුරට දාන්න කලින් ගොඩබිම ඉඳල හොඳ පැහැදිලි පින්තුරයක් ගන්න බැරි උනානේ. (අ)
ශ්‍රී ලංකාවේ කැස්බා සංරක්ෂණ ආයතන නිදිද ?(අ)
අහුංගල්ල එගොඩමුල්ල කිරිඇල්ලේ වැසියන්ට අපගේ ප්‍රණාමය. අදකාලේ හුඟක් මිනිසුන් නොකරන දෙයක් කලාට සංවේදී මිනිසුන්ට පමනයි ඔය දේවල් කළහැකි. (අ)
අයියෝ මේකා ඉබ්බෙක් වෙන්න ඇති. ගම්පහට අවේ නැහැනේ මේ වගේ එකෙක් (අ)
අභය දානය උතුම් පිනක් ..ඔබල උතුම් සත්පුරුෂයෝ...(අ)
මනුස්සකම දන්නා මිනිසෙක්. කැස්බෑවන් මරාගෙන කන කලෙක මෙහෙම සිද්දි හරිම අඩුයි. ඔබ කල ඒ උදාර ජීව දානයට මගේ උපහාරය. (නදී)
ඉතාම හොද, පින් අතේ වැඩක් මුහුදට නැවත මුදා හැරපු එක.(අ)
අසරණ සතුන්ට ජිවිත දානය දෙන එක ලොකු පිනක්.(අ)
මිරි දියට හුරු පුරුදු වූ කැස්බැවා , කර දිය නුරුස්නා කමින් සමහර විට ආපසු ප්‍රේමරත්න මහතා සොයා එන්ට බැරි කමකුත් නැහැ !(අ)