දෙව්රම් වෙහෙර අසල දී මැරයන්ගේ ගල් පහරකින් තුවාල ලැබූ දිවයින මාධ්‍යවේදී උදේණි චන්ද්‍රසිරි මහතා කොළඹ ජාතික රෝහලට මාරු කරනු ලැබීය.
ඔහු එහි ගියේ දෙව්රම් වෙහෙරේ සිටින අලි පැටවකු වනජීවී නිලධරයන්ට භාර දෙන ලෙස උසාවියෙන් කළ නියෝගයක් සැළවීමෙන් පසුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර නම් දෙව්රම් වෙහෙර කිවුවහම අපිට සිහියට නැඟුනේ භික්ෂු , භික්ෂුණි, උපාසක , උපාසිකා කියන සිවුවනක් පිරිසයි. දැන් ඒකට මැරයොත් එකතුවෙලාද? "දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ.....! මා සිටියා නම්....... (නි)
කවුද මේ කාඩ්බෝඩ් වීරයින්? ඔවුන් රටට හෙළි කරන්න (නි)
අලි පැටවු කිරිබොන කාලෙදි අම්මලාගෙන් වෙන්කරලා දම්වැල් දාලා පෙරහැරවල ගෙනියන එකට මම විරුද්ධයි (නි)
සමහර පන්සල් ඇත්තටම පන්සල්ද කියලා හිතාගන්න අමාරුයි. (නි)
අලි පැටවූ කැමති නැද්ද අලි අම්මල එක්ක හුරතල් වෙවී ඉන්න ? (අ)
අනේ කාලේ වනේ වාසේ! (නි)
ඉස්සර දෙව්රම් වෙහෙර කියන්නේ බුදුන් වැඩ සිටි ආරාමයක්.අති පූජනීය ස්ථානයක්..... (නි)
බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයට වඩා සමහර සුපිරි පන්සල්වල ධර්මය බොහොම ඉහළයි වගේ පෙනෙන්නේ. (නි)
ඔතන වෙන වැඩ දන්නෝ දනිති. (නදී)
එහෙ තව අලි පැටව් හිටිය තුන් දෙනෙක් විතර. ඒ අය කෝ? (නදී)
අපි නම් වඳින්න යන්නේ කිසිම දේශපාලනයක් ගෑවිලා නැති, රූපවාහිනියෙන් ප්‍රසිද්ධ නැති, බලවතුන්ගේ පිළිසරණක් නැති, දුප්පත් උපාසක උපාසික්කවන්ගේ දානයෙන් ලද පමණින් සතුටු වෙන ශික්ෂාකාමී ගරු කටයුතු හිමි වරුන් වැඩ සිටින, පුංචි පන්සලකට . (අ)