කේෂර ගුණතිලක
නිරන්තරයෙන් වන අලින්ගේ ප්‍රහාරයට ලක්වන ගෝනගංආර ප්‍රදේශයේ ගම්මාන වලට මේ දිනවල කොටියෙක් සැරිසැරීම නිසා ගම්වාසීන් බියෙන් පසුවෙති.
පසුගිය දිනෙක රාත්‍රී කාලයේ පැමිණ ඇති කොටියෙකු ගෝනගංආර ආයකපොල්ල ප්‍රදේශයේ එළදෙනෙකු මරාදමා ඇති අතර සුනඛයින් කිහිපදෙනෙකුද අතුරුදන්වී ඇත.
තම ගම්මානයට කඩාවදින කොටි අල්ලා වෙනත් ප්‍රදේශයකට ගෙනගොස් දමන ලෙස ප්‍රදේශවාසීහු වනජීවී නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 37049, සජිත් ප්‍රේමදාස 17042, රනිල් වික්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අලි මදිවට කොටි
asanka Sunday, 03 January 2021 11:44 AM
මේ කොටියා අල්වා වෙනත් ප්‍රදේශයකට ගෙන ගොස් දැමීම සඳහා, කොළඹ වාසය කරන පරිසරවේදීන් ගෝනගංආර ගම්මානයට පිටත් කර යැවිය යුතුයි.