අලි වෙඩි නොදුන්නැයි කියමින් ගැමියෝ පිරිසක් ගල්ගමුව වනජීවී කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කළහ. එහි දොර ජනෙල් වලට අලාභහානි සිදුවිය. මාස කිහිපයක් තිස්සේ පවතින නියගය නිසා අලි කෑම සහ ජලය සොයා ගම් වදිති.

1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දිනවල අලින්ය අපල කාලයක් වගේ (ස)
අලි වෙඩි නැති උනාට කමක් නෑ ක්‍රිකට් තියෙනවනේ (ස)
මිනිස්සුන්ගේ කේන්තිය සාධාරණයි . නිලධාරීන් තමන්ගේ කාර්‍ය හරියට කරන්නේ නෑ දැක්කනේ යාල ගෝනෙකුයි මුවෝ දෙන්නෙකුයි මරණකන් නිලධාරීන් නිදි .. (ස)
කන්නට කිසිත් නැත බොන්නට වතුර නැත නියගය නපුරු වී ගහ කොල වියලිලා ඇත සතුනුත් අපිත් දැන් දැන් තරෙහන් ම ඇත වැසි නැති උනොත් අලි අපවත් මරනු ඇත (ස)
අලි වැඩේ උනේ (ස)
අලි වෙඩි නොලැබුනාට ගල් ගැසිය යුත්තේ නිලධාරීන්ට හෝ රජයේ දේපල වලට නොවේ. පළාත් සභාවේ පාලන බලයට පත්වූ අයට.
අලීන්ගේ අපල කාලය ලඟදිම නැති වේවි (ස)
එච්චර දෙයක් නෙමෙයිනේ අර කසිප්පු මුදලාලිට කිව්වනම් වැඩේ ඉවරනේ (ස)
අලි වෙඩි නැති උනාට කමත් නෑ , නැද්ද කිඹුලාපිටිය පැත්තේ හදන අලිඩොන් වත් මේ අයට දෙන්න (ස)
පොඩි වෙඩිවත් තිබුණේ නැද්ද ?
අලින්ගෙ මහ කන්තෝරුවට ගල් ගහපු එකේ ඕක සුලු දෙයක්නෙ (ස)
ඔය ගල් වලින්ම අලීන්ට ගහන්න බැරිද ? (ස)
අවසන් මැච් එකට කලින් අලි වෙඩි දුන්නොත් හොඳයි ඒ අහිංසක මිනිස්සුන්ට .නැත්නම් මැච් එක බලන්න වෙන්නෙත් නෑ . ගල් ගහපු එක වැරදියි කියන්නේ වල් අලි ගැන නොදන්න අයනේ...(ස)
මෙයාලට ගහන්න ඕනි මඩු වලිගෙකින් (ස)