(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
සිංහල අලූත් අවුරුද්දෙන් පසු කාල සීමාවේදී දේශපාලන පිල් මාරු කිහිපයක් සිදුවීමට බොහෝදුරට ඉඩ ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
ඇමැති මාරුවීම්,පිල් මාරුවීම් ලබන 20-30 අතර කාලයේදී විය හැකි බවද ඔහු සඳහන් කළේය.
මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙසේද සඳහන් කළේය.
සිංහල අවුරුද්දෙන් පසු එළඹෙන සති දෙක මේ රට දේශපාලනය වශයෙන් ඉතාම තීරණාත්මක එකක් වේවි. මොකද පිල් මාරුවීම්, ඇමැති මාරුවීම් ලබන 20- 30 ඇතුළත වෙන්න පුළුවන් තත්වයක් තමයි අපට පේන්නේ. නමුත් එකක් කියන්න ඕන. අපි නම් කිසිම පාර්ශවයකට ගැතිවෙලා වැඩ කරන්න සූදානම් නැහැ. ඒත් පක්ෂ විපක්ෂ කවුරුන් හෝ රටට යහපතක් වෙන තීරණයක් ගත්තොත් අපි ඒවට සහය දෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අලුත් අවුරුද්දෙන් පසු පිල්මාරුවක්
මහී Monday, 10 April 2023 04:30 PM
මිලියන 22ක් වුණු මහජනතාවට මෙය වැදගත් වන්නේ කෙසේද? කිසිම වැදගත්කමක් නැත.
Dharmatileke Monday, 10 April 2023 04:42 PM
උගත් මිනිස්සු අගය කරන්නේ ප්‍රතිපත්ති මිසක් තනතුරු නොවේ...
Sunil Tuesday, 11 April 2023 09:08 AM
මලිමාවෙ දැවැන්ත පිබිඩෙඑම හමුවෙ අනෙක් පක්ශ කලබල වී ඇත. තනතුරු පතා පිල් මාරුකරන එක කාලකන්නියෙකුටවත් මින් මතු චන්දය නම් දෙන්ඩ එපා
ගමේ එකාලා Tuesday, 11 April 2023 02:26 PM
හොරාකාලා බඩවඩා ගත්තු දූෂිත දේසපාලුවන්ට ඇමතිකම් නැතුව ඉන්ඩ අමාරු ඇති ? රිලවු වගේ එහෙට මෙහෙට පනින දේසපාලුවෝ ඉන්න එකම රටත් ලන්කාව ?