IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


අලුත් මුදල් ඇමැති පැය 24 න් ඉල්ලා අස්වෙයි

(අජන්ත කුමාර අගලකඩ)

මුදල් අමාත්‍ය ලෙස දිවුරුම් දුන් නීතිඥ අලි සබ්‍රි මහතා  ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මීට සුළු මොහොතකර පෙර යොමු කර  තිබේ.



අදහස් (9)

අලුත් මුදල් ඇමැති පැය 24 න් ඉල්ලා අස්වෙයි

Marikkar Tuesday, 05 April 2022 12:55 PM

අම්මට උඩු...මේ මෝඩ දේශපාලකයෝ රටේ කීර්තිනාමය කෙලෙසන විකටයන් බවට පත්වෙලා..

:       0       0

Naushi Tuesday, 05 April 2022 01:00 PM

බැරි වැඩ කරන්ඩ ගිහින් අනාගන්නේ මොකටද කියලා මතක් වෙන්ඩ ඇති

:       0       0

සක්‍රයා Tuesday, 05 April 2022 01:03 PM

කපුටා කොටලා හිස් වෙච්චි භාණ්ඩාගාරේ දැක්කාට පස්සේ මුදල් ඇමති පට්ටම එපා වෙන්නැති.

:       0       0

Hafeel Tuesday, 05 April 2022 01:16 PM

රටේ වත්මන් තත්වයට මෙයාත්, හිටපු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රයත් වග කියන්න ඕන. නීතිඥ වුර්ථිය වුනාට දැන දැනම මෙයා රටට කරපු හානිය ඉතා සුළු නොවේ.

:       0       0

කිරි පතා Tuesday, 05 April 2022 01:39 PM

එකම ඔළු ටිකනෙ කරකවන්නෙ එහෙට මෙහෙට. තාම ජනතාව කියන දේ කෙරෙන පාටක්.නෑ.

:       0       0

Ran Tuesday, 05 April 2022 01:53 PM

නඩු වල තිබුන දේ එළිකරන එකක් නෑ නේද ? මෙයා එච්චරම නපුරු නැතුව ඇති.

:       0       0

Chaminda Tuesday, 05 April 2022 02:01 PM

ඕක ආපසු බැසිල්ට දේවි.බොරුවට සබ්‍රිට දුන්නෙ බලා ඉදිමු එහෙම නොවෙයිද කියලා මේවා රගපෑම් මල්ලී

:       0       0

Lalith M Tuesday, 05 April 2022 05:16 PM

බල තන්හාව විතරක් තියෙන මිනිස්සු. මර බිය නොවන්න අතහරියිද

:       0       0

Bamunuarachchi Tuesday, 05 April 2022 06:45 PM

මෙයාට පුලුවන්ද මුදල් ඇමති කමක් කරන්න? හරක් මස් කඩ තමයි මෙහොල්ලන්ගේ නියම රැකියාව.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තෙවන ලෝක යුද්දයට එරෙහිව බෞද්ධයෝ පෙළ ගැසෙති
2024 නොවැම්බර් මස 25 514 0

ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ


කලපුවේ සැඟවුණු මල් කැකුලිය
2024 නොවැම්බර් මස 25 1054 0

මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස


කුඩා දැරියකට අතවර කළ එක් දරු පියා වසර 8කට හිරේ
2024 නොවැම්බර් මස 25 744 0

කොළඹ ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණී 11 හැවිරිදි දරුවකුට වෙසක් කලාපයක කුටියක් තුළදී බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදක


උසස් පෙළට එරෙහිව පෙත්සමක්
2024 නොවැම්බර් මස 25 855 0

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශිෂ්‍යාවක ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු


අර්චුනා ගැන පරීක්ෂණයක්
2024 නොවැම්බර් මස 25 1593 2

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කතානායක අශෝක රන්වල මහතා පැවැසීය.


සහල් ගැන හිටපු කෘෂි අධ්‍යක්ෂ කතා කරයි
2024 නොවැම්බර් මස 25 1412 1

රටින් සහල් ගෙන්වීම අවශ්‍ය නෑ. 2023/2024 මහ කන්නය සහ යල කන්න දෙක තුල මෙරට වී මෙට්රික් ටොන් 4. 24 ක් නිෂ්පාදනය කළා . වාර්ෂික සහල් අවශ්‍යතාවය සහල් මෙට්රික් ටොන් මිලි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 523 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2057 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site