අලුත්ගම නගරයේ කලබල කරන්නට වූ පිරිස් විසිරවීමට පොලිසිය කඳුළු ගෑස් ගැසීය.
පෞද්ගලික දේපොළවලට හානි සිදු කිරීම වැළැක්වීමට එම පියවර ගත් බව පොලිසිය කියයි.
විරෝධතාකරුවෝ පොලිසිය දෙසට ද ගල් මුල් ගසති.
අලුත්ගම නගරයේ කලබල කරන්නට වූ පිරිස් විසිරවීමට පොලිසිය කඳුළු ගෑස් ගැසීය.
පෞද්ගලික දේපොළවලට හානි සිදු කිරීම වැළැක්වීමට එම පියවර ගත් බව පොලිසිය කියයි.
විරෝධතාකරුවෝ පොලිසිය දෙසට ද ගල් මුල් ගසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ රටට දළදා හිමි සරණයි (දී)
මොනවා වුණත් හාමුදුරුවරුන්ට පහර දෙනතුරු අපිට බලා සිටින්න බැහැ (නි)
උතුම් පොසොන් පෝයදා සිද්ධ වූ කාරනාව සුළුකොට තකන්න බැහැ. නමුත් අපි හැමවිටම මතක තබාගත යුතුයි, බුද්ධාගමට සිංහල ජාතියට එරෙහිව සිදුවන කුමන්ත්‍රණකාරී සිදුවීම් සහ ඒ තුළින් සිංහල බෞද්ධ ජනතාව මිනීමරුවන්, ජාතිවාදීන්, ආගම්වාදීන් හැටියට ඉස්මතු කරන්න දරන උත්සාහය පිළිබඳව සමහර ජාත්‍යන්තර ප්‍රචාරත් තිබෙන බව. (නි)
මොනවා වුණත් අපි මේ පොහෝ දිනවල අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගන්න එකෙන් හොඳ නැත්තේ අපිටමයි (නි)
මෙහෙම කලකෝලාහල කරන එක නම් බොහොම නරකයි (නි)
අපි සියල්ලෝම සමඟියෙන් ජීවත් වෙමු (නි)
ඇයි මිනිසුනේ ඉවසන්න බැරි? (නි)
දැන් රටේ හැමතැනම කලබල (නි)
කවුරුත් ඇත්ත තේරුම් ගත්තොත් හොඳයි. (නි)
මේ හැමදේකම සීමාවක් තියෙන්න ඕනෑ නේද? මොනවද මේ හැමදාම වෙන අවසානයක් නැති ප්‍රශ්න? (නි)
මොනවා වුණත් හාමුදුරුවන්ට පහරදුන්නා නම් අපි කොහොමද සද්ද නැතුව ඉන්නේ? (නි)
කොහොම වෙතත් රටේ නීතිය සාධාරනව ක්‍රියාත්මක වෙනවා නම් මෙවැනි ප්‍රශ්න වළක්වාගත හැකිවේවි. (නි)
හැමදාම මොනවා හරි රණ්ඩුවක් (නි)
රට ඉන්න අපිට ත් මේවා අහන්න වීම හරිම වීදනාවක්.(අ)
ජිලාන් නමින් ලියන ඔබගේ වචන සහ අදහස් අපේ සත්‍යාගේ වගේමයි. (නි)
මේ පහර දීලා තියෙන්නේ පොසොන් දවසේ ධර්ම දේශනාවකට වැඩම කරමින් සිටි හිමිනමකට. මේක බංගලිදේශය වගේ වෙලා බෞද්ධයින්ට වෙන දේ. මුහුදට පනිමු. (දී)
අහිංසක මුස්ලිම්වරුන්ට එරෙහිව බොරු ප්‍රචාරය ගෙනයන මාධ්‍ය වලට අපගේ කණගාටුව! (දී)
මෙය සිදුවුනේ පෝය දවසේදී. ආගන්තුක ස්වාමීන්වහන්සේ නමක් කරෙකකින් පන්සලකට වඩිද්දී ඉස්සරහින් ගිය මොටර් සයිකල් දෙකක් කාරෙකට යන්නනොදී ඉස්සරහින් හෙමින් යනවිට, කාර් එකේ රියදුරු තැන නලාව ශබ්ද කර ඇත. මෙයට කිපී ඉස්සරහින් ගිය මෝටර් සයිකල් වල ගිය තරුණයෝ දෙන්නා රියදුරු මහතාට ගහන්න ගොස් ඇත. මෙය බේරන්න ගිය හාමුදුරුවන්ට මේ තරුණයෝ දෙන්නා ගසා ඇති බවය් දැනගන්නට ඇත්තේ. මිනිසුන් පොලීසියෙන් ඉල්ලා ඇත්තේ මොවුන් දෙදෙනාව පොලිස් භාරයට ගන්නයි . පොලීසිය එසේ නොකරපු නිසා සිංහල මිනිසුන් කෝපවී පොලීසිය වට කර ඇත. මෙය තමයි මෙපමණ දුර ගියේ. (දී)
වැරදි කරන හාමුදුරුවන්ට දඩුවම් කරන්න ඒත් වැරදි කරන හාමුදුරුවන්ගේ උනත් සිවුරට අත තියන්න එපා.එහෙම වුනොත් වැඩ වරදීවි. (දී)
ලංකා පොලිසිය මේ ගැන පරීක්ෂණයක් නොකර ඉන්නේ මොකද (දී)
පොලිසියට යුතුකමක් තිබුනා මොකද්ද උනේ කියලා හොයල බලන්න පරීක්ෂණයක් තියන්න (දී)
ලංකාවේ සියලු දෙනාගෙන් මම සමාව ඉල්ලමි (අ)
සිංහලයට එක නීතියයි මුස්ලිම්ලට එක නීතියයි
අපි හැමෝම මේ රටේ සමගියෙන් ඉන්න බලමු. නීතිය කියන දේ කාටත් පොදුයි (නි)
හැම ප්‍රස්නයකටම දෙපැත්තක් තියෙනබව මම මතක්කරමි (දී)
රට යන්නේ කොහෙටද ආණ්ඩුව තමා දන්නේ (දී)
නිතිය එක්ක ජාතිය ගාවගන්න එපා ! වැරදිකරපු අයට නිසි දඬුවම් දෙන්න. ඒ අය මේ හැම දේම ජාතිවාදයෙන් බලන්නේ ? (අ)
අපි නෙවෙයිනේ ඉස්සෙල්ලා ගැහුවේ. ගුටි කාල කරබාගෙන ඉන්නේ නැහැ නේද? (නදී)
ජානක , ඕක කියන්න රට විනාශ කරන දේශපාලුවන්ට. (නි)
ජාති වාදය අවුස්සන්න නම් එපා (දී)
මොකද්ද කදුළු ගෑස් ගහන්න හේතුව (දී)
ඕනෑම උද්ගෝෂණයක් පාරේ ගමන් කරන මගීන්ට අවහිරයක් නොවන පරිදි ,ක්‍රීඩා පිට්ටනි,සොහොන් පිට්ටනි,පුරන් වෙච්ච කුඹුරු තෝරා ගත්තාට කමක් නැහැ ඉතින්,දේපල වලට හානියක් නොකර. (දී)
උදාන ඔයා අඩුම තරමින් වුන දේ වත් දන්නවද, ජාතික සමගියේ නාමයෙන් හැම දෙයකටම ඔලුව නැමීමද අපිට උරුම ? (දී)
පොලිසියට දේශපාලකයෝ අත නොතබා,ස්වාදීන වන කාලය සහ හැමකෙනාටම එකම නීතිය කිරීමේ කාලය දැන් එලබෙමින් ඇත. (දී)
ඇත්තටම වෙලාතියෙන්නේ අද වගේ උදාර පොහෝ දිනයක අපේ ස්වාමීන්වහන්සේ දෙනමකට පහරදීම,,ඒ වගේ වෙලාවක සිංහල බෞද්දයන්ට කෙන්තියන එක සාධාරණයි (දී)
අරවින්ද තමුන්නාන්සේ දන්නවද මේක නිකන් දෙපිරිසක් අතර එති වෙච්ච දෙයක් (දී)
ඒ තරම් දුරදිග ගිහිල්ලාද (දී)
පොලිසියට ඇයි බැරි නිතිය ක්‍රියාත්මක කරන්න (දී)
සිංහලයෝ ජාතිය ගැන කතාකලොත් ජාතිවාදය, අන්‍ය ජාතින් තමන්ගේ ජාතිය ගැන කතාකලොත් විමුක්තිවාදය. උදානල වගේ නිවටයොත් සිංහල ජාතියේ ඉන්නවනේ!!!!! (දී)
ලංකාවේ මිනිස්සුන්ට කඳුළු ගෑස් කියන දේ පුරුදුයි (දී)
පොලිසිය නිදිද (දී)
මටත් පේනවා යම් අසාධාරණයක් වෙලා තියෙනවා (දී)
මගේ රට අපිරිසිඳු කරන්න එපා (දී)
බලමුකෝ අවසානයේ මොකක්ද වෙන්නේ කියලා (නි)
මොනවා වුණත් අපිට අන්ධයින් වගේ බලා ඉන්න බැහැ. අද මේ උතුම් පෝය දවසේ මේ සිදු වූ සිද්ධිය බොහොම වැරදියි. (නි)
භික්‍ෂූන් වහන්සේලාට හිරිහැර කරදර කරන එකට අපිත් විරුද්ධයි (නි)
මොනවා වුණත් භික්‍ෂූන් වහන්සේලාට හිරිහැර කරන්න දෙන්න බැහැ (නි)
හැමදාම කොහේ හරි කෝලාහලයක්. සංවර්ධනය කොහොම කළත් රටේ නීතිය හා සාමය ආරක්ෂා කරගත යුතුයි නේද? හැමදාම සිදුවෙන සිද්ධි වලින් පෙනෙන්නේ රටේ සදාචාරය දැන් ගල් යුගයෙනුත් ආපස්සට ගිහින් කියලයි. (නි)
මොනවද මේ උතුම් පොහෝ දිනයකදී වෙන්නේ? (නි)
මොකද මිනිසුනේ මේ ගැටුම්? ඇයි බැරි සමගියෙන් ඉන්න? (නි)
එක් එක් පළාතට වගකිවයුතු මැති ඇමතිවරු පත් කරලා නේද තියෙන්නේ? ඉතින් තමන්ගේ රාජකාරි කරන පළාතේ නීතිය සාමය පරිපාලනය හරියට කරගන්න පුලුවන් වෙන්න ඕනෑ නේද? (නි)
පොලිසියේ මේ හැම ප්‍රහාරයකටම ලක්වෙන්නේ අහිංසක පුද්ගලයින් (නි)
මිනිසුන් හැමදාම ඉවසන්නේ නැහැ. ජන බලවේගය සියල්ලටම වඩා වැදගත් (නි)
මොනවා වුණත් මේ අසමඟිකම් නම් රටක දියුණුවට එච්චර හොඳ මදි (නි)
සමාජයේ සාධාරණත්වයටද පයින්ගසා, දරුණු අපරාධකාරයෙක් බවට පත්වීමේ පලවිපාකය අත්විඳින්නට අහිංසක රටවැසියන්ට සිදුවීමේ පසුබිම ඉන්දියන් සාගරයේ මුතු ඇටය තුළද ඇතිවීමේ පෙරනිමිති පහළ වන්නට පටන්ගෙන තිබේ. කාලයා විසින් එය සනාථ කිරීමට ප්‍රථම රටවැසියන් වශයෙන් අපට ඇති වගකීම කුමක්ද යන්න තවමත් අපි කල්පනා කරමින් බලා සිටින්නෙමු. (නි)
දැන් රටපුරාම උද්ඝෝෂණ... (නි)