අලුත්ගම හා ධර්ගා නගරයේ ආරක්ෂාව සඳහා පොලීසි විසි දෙකකින් පිරිස් කැඳවා ඇතැයි පොලීසිය කියයි.
හිමි නමකට පහර දීමේ සිද්ධියකින් පසු ඇති වු කලබල සියල්ල සංසිඳිඇතැයි ද පොලීසිය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බළකායද එහි සිටි.
අලුත්ගම හා ධර්ගා නගරයේ ආරක්ෂාව සඳහා පොලීසි විසි දෙකකින් පිරිස් කැඳවා ඇතැයි පොලීසිය කියයි.
හිමි නමකට පහර දීමේ සිද්ධියකින් පසු ඇති වු කලබල සියල්ල සංසිඳිඇතැයි ද පොලීසිය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බළකායද එහි සිටි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනවශ්‍ය ප්‍රශ්න අවශ්‍යම නැහැ තමයි. මමත් එකඟයි (නි)
අරුමුගම් ඔබ දැක්කේ නැද්ද ජීවක ලියල තියෙනවා නියම උරුමක්කාරය සිංහලය කියල. (ස)
මිනිසුන් හැමදාම ජීවත් වෙන්නේ නැහැ, මිනිස්සු සහජිවනයෙන් ඉන්න ඕන, ඉවසන්න වෙනවා, රටේ නීතියට අවනත වෙන්න ඕන. එත් ඉතිහාසය දෙස බලන්න, ලෝකය දෙස බලන්න. අද කාගේ සංස්කෘතියෙන්ද ලෝකේ පාලනය වෙන්නේ. ආක්‍රමණිකයාගේද ඉවසන කෙනාගේද? (ස)
කරුණා, ඔයාගේ අදහස නම් මල් හතයි.... (නි)
හරිම සතුටුයි මේකේ අදහස් දාල තියන අය ගැන. සහජීවනය තමයි රටේ වැදගත්. (ස)
ඇත්තටම කවුරුවත් හිමිනමට පහර දුන්නේ නැහැ (ස)
මේක හරියට කටුස්සා කිඹුලා වෙච්ච කතාව වගේ (ස)
පියල්ගේ අදහසට මම එකඟයි. රටේ නීතියට අපි කවුරුත් කරු කළ යුතුයි. (ස)
මොනවා වුණත් ගැටුම් නම් ඇතිකරගන්න එපා (නි)
නිතිය හරියට ක්‍රියාත්මක වෙලා වැරදිකරුවන්ට දඩුවම් දුන්නා නම් ඉවරයින(අ)
ඕනෑම දෙයක් ඕනවට වඩා හොඳ නැත. ජයවේවා ශ්‍රී ලංකාවට ඉවසීමෙන් සැනසීම ලැබේවා (නදී)
මට සිරි වගේ අය ගැන තියෙන්නේ කණගාටුවක්. (නි)
කුමාර,සියල්ලන්ම එකට එක්විය යුතුයි යන අදහස සියලු ජාතීන් තුළම ඇතිවිය යුතු සිතුවිල්ලක් (නි)
ගම්පහ ජනතාව මෙදා පොසොන් සමරන්නෙ නැද්ද? ඇයි මේ විදියට ප්‍රදේශය වෙනස් වුණේ? (නි)
ඉවසීමෙන් වැඩකටයුතු කරමු. මේ වෙලාවේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගන්න අවශ්‍ය නැහැනේ (නි)
අරුමුගම්, පිළිතුර දීලා තිබෙනවා ඔබට පෙනෙන්නේ නැද්ද? (නි)
මමත් රන්ජන්ට එකඟයි (නි)
නීතිය හා සාමය රකින පොලිස් නිලධාරී මහත්වරුනි, ඔබට අපගේ ප්‍රණාමය! (නි)
මිනිසුනේ, සහජීවනයේ නාමයෙන් සන්සුන්ව සිටින්න (නි)
තවත් ප්‍රශ්නයක් කර ගන්න එපා (අ)
ඇත්තටම අපේ පාලකයෝ හරියට හිටියනම් අපිට මෙ වගේ ප්‍රශ්න වෙන්නේ නැහැ (දී)
අනේ සහෝදරවරුනේ, මම ඉගෙනගත්තේ සිංහල මාධ්‍ය පාසලක, සිංහල දෙමල මුස්ලිම් කියල අපේ කිසි වෙනසක් නෑ, අපි පන්සල් ගිය, කෝවිල් ගිය, ට්‍රිප් ගිහින් පන්සල් වල නතර උන, අය., නමුත් මේ කොහෙවත් ඉන්න අයගේ පෞද්ගලික ප්‍රශ්නවලට මොකටද අපේ මේ සහෝදරත්වය බිල්ලට තියන්නේ, එවගේමි හාමුදුරුවන්ගේ වැරදි පල්ලියේ පුජකවරුන්ගේ වැරදි වලට ආගම පාලි නෑ, ඒවා මානුෂීය අපහසුතා, කරුණාකරලා ඒ සමහර පුද්ගලයන්ගේ වැරදි වලට ආගම සම්බන්ද කරගන්න එපා, හැමදේම වෙන්නේ මිනිස්සු අතින්. එ්වගේම ඒවා නිවැරදි කරගන්න පුළුවනුත් මනුශ්‍යයන්ට විතරයි, සත්ව වර්ගයේ දියුණුම මිනිස් වර්ගය කෝ අද? සියලු දෙන එක්වී ලෝකයේ හොඳම රට ,දියුණුම රට බවට පත්කරන්නට උත්සහ දරමු එක්ව, (ස)
ලංකාව ලස්සන රටක්. අැයි එ්ක අපිරිසිදු කරන්න හදන්නේ? අපි ඔක්කොම සමගියෙන් හිටියා. ඉස්සරහටත් එහෙම ඉන්න බලමු. බොරු කාරයින්ට රැවටෙන්න එපා. (ස)
ඉවසීමෙන් කටයුතු කළොත් නියපොත්තෙන් නෙමෙයි පොරොවෙන් කපන්න උනත් අමාරු නැති වග සනාථ කරපු වීර පුතුන් ඉන්න රටක් මේක (අ)
ජීවක , කපිල, ඔය විදියට හිතන්න එපා. හැමෝටම මේ රට උරුමයි. (නි)
මිනිසුනි, අපි සියල්ලන්ම ශ්‍රී ලාංකිකයන් නොවේද? ඇයි අපිට ඉවසීමෙන් මේවා නිරාකරණය කරගන්න බැරි? (නි)
පොලිසි 22ක්? මෙච්චර පොලිස් පිරිසක් ගෙන්වූයේ ඇයි? මට පෙනෙන්නේ අපිට පෙනෙනවාට වඩා මෙම ප්‍රශ්නය බරපතළ බවයි (නි)
නසාර් ගේ කතාව මම පිලිගන්නවා එහෙමනම් ආගමික ස්ථාන ඔක්කොම එකක් වෙන්න ඕනේ (දී)
ඒ කියන්නේ කී දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායම්ද (දී)
අපි හැමෝම මේ ප්‍රශ්නයේදි එකා වගේ එකතු වෙන්න ඕනෑ. (නි)
රට ආරක්ෂා කරන්න අනාගතය වෙනුවෙන් කලබල ඇති කරන්න එපා (දී)
මේවා පොලිසියේ වැරදි නොවේ! මහා තැන් වල නියෝග. ඇයි දෙයි හාමුදුරුවනේ චන්ද කී දාහක්ද? (ස)
බංගලිදේශයේ උන දේ ලංකාවෙ නම් වෙන්න දෙන්න එපා. (නදී)
මේවයින් ප්‍රයෝජන ගන්නේ විදේශිකයෝ කියලයි මට හිතෙන්නේ රටේ මිනිස්සු භේද බින්න වෙනවා කියන්නේ විදේශිකයන්ට මල්. දන්නවනේ මේ දවස් වල විදේශ වලින් එල්ල වෙන තර්ජන සුළු පටු නෑ. (ස)
ඔව් පියල් මම ඔබ සමග එකඟයි.සිංහල දෙමළ මුස්ලිම් කියල හිතන්නේ නැතුව අපි ශ්‍රී ලාංකික ජාතිය කියල හිතුවොත් මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. නීතිය මුල ඉඳලම හරියට සමානව ක්‍රියාත්මක කළා නම් මේ තරම් දුර දිග යන්නේ නැහැ. ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය හිතේ නැත්නම් මේ ලෝකය කොතරම් ලස්සනද? (ස)
ප්‍රශ්නයක් නැතිව තිබ්බ රටේ පළමුව ප්‍රශ්නය ඇති කරේ කව්ද ? ඒ අයම ප්‍රශ්න විසදපු දෙන් (නදී)
අපිට තියෙන්නේ මේ රට විතරයි (නදී)
මොනවා වුනත් හිමි නමකට පහරදීම අපේ බෞද්ධ ශාසනයට හොඳ නැහැ නේද ? (නදී)
සමගියෙන් ජිවත් වෙන්න බැරි මිනිස්සු ලංකාවෙන් යන්න කාටත් පොදුයි (දී)
සමගියෙන් කතාබහ කරලා මේ ප්‍රශ්න විසඳාගන්න බැරිද? (නි)
ජීවක, එතකොට කවුද නියම උරුමක්කරුවන්? (නි)
මිනිසුනේ, මේක කල්පනාවෙන් වැඩ කළයුතු කාලයක් (නි)
පොලීසි 22කින් කට්ටිය ගෙනාවෙ සිංහල අයගෙන් බේර ගන්නද? පොතුවිල් වල මුහුදු මහා විහාරය බේරගන්න එක පොලීසියකින් ගියාද? අහිංසක සිංහල කොල්ලො පාරවල් වල මරල දාන කොන්ද පණ නැති පොලීසිය හාමුදුරුවන්ට ගහපු වෙලාවෙ නීතිය හරියට ක්‍රියාත්මක කරා නම් මෙහෙම ආරක්ෂාවක් දාන්න ඕන වෙන්නෙ නෑනෙ. (ස)
ආක්‍රමණ ලෙස හා වෙළදාමේ ඇවිත් ලංකාවේ නතර වෙච්ච කට්ටිය ලංකාවේ උරුමක්කාර සිංහලයාගේ තැන නැති කරන්න හදන්නේ. (ස)
අන්තවාදී වෙන්න එපා එතකොටයි මේ ප්‍රශ්න (දී)
සිරි,ඔබ කපිලගේ අදහස ඉතා හොදින් තේරුම අරන් තියෙනව. (දී)
මේක තනිකරම දේශපාලනියකරණය වූ සිද්ධියක්. ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමක්. (දී)
සිරිගේ කතාව හරි මේවට අනික් වැරදි නැහැ (දී)
මොනවා වුණත් අනවශ්‍ය ගැටුම් ඇතිනොකර ඕනෑ දෙයක් (නි)
ප්‍රශ්නය මොකක්ද කියල දැන ගැනීම වැදගත් කියලයි මම නම් හිතන්නෙ... කවුරුත් ලෝකය පවතින තුරු ජිවත් වෙන්නෙ නැහැනේ...?? ජිවත් වෙන්නෙ සුලු කාලයයි.. අනිකා මරාපන් මරාපන් කිය කිය ජිවත් විමෙන් ඇති පලක් තිබේද? (ස)
බලමුකෝ මොකද වෙන්නේ කියල. සිංහල අපි හැමදෙනාම එකා වගේ එක් විය යුතු කාලයක් මේක. (ස)
කපිල, සිංහල කොල්ලන්ට වෙඩි තිබ්බේ සිංහල පොලිස් නිලධාරියෙක් ..නිකන් සහජීවනය මේකට අදින්න එපා! 88, 89 කාලෙත් සිංහලයන් ටයර්වල දැම්මේ සිංහලයන්මයි. (ස)
අනේ මන්දා! මේවා දකිනකොට නම් අනාගතය ගැන දැනෙන්නේ ලොකු බියක් (නි)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
හැමදේම සිංහල අපිට විතරයි. සිංහල බෞද්ධයින්ට ගහල මරනකම් මෛත්‍රී වඩන්නද කියන්නේ? නිකරුනේ සිංහල කොල්ලන්ට වෙඩි තියල මරනවා. අපි විතරක් සහජීවනයෙන් ඉන්නේ කොහොමද? මේකට සංවිධාන විදියට බෙදිලා බෑ. දේශපාලන පාට පක්ෂ අතැරලා සිංහල ජාතියක් විදියට එකතු නොවෙන තාක් කල් සිංහල අපි පරාදයි. (ස)
පොලිසි 22 ක් ආවා කියන්නෙ, හිතාගන්න පුලුවන් නේද? (නි)
රතුපස්වල සිද්ධිය මට මතක් වුණා (නි)
මොකද මෙච්චර පොලිස් නිලධාරීන් පිරිසක්? (නි)
තමන් මොනවද කරන්න යන්නේ හා එයින් ඇතිවෙන බලපෑම් මොනවගේ වෙයිද කියා හිතා වැඩක් කරනවා නම් මෙවන් ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැ. තාමත් ප්‍රමාද නැහැ දෙපිරිසම එකට එක්වෙලා කතාකරන්න. (නි)
රන්ජන්, හරියට දෙයක් දැනගෙන කතාකරන්න (නි)
බලමු මොකද වෙන්නේ කියලා (නි)
මිනිසුන්ගේ ඉවසීම නැතිකමෙන් තමයි ප්‍රශ්න ගොඩක් දුරදිග යන්නේ (නි)
මේ වෙන දේවල් ගැන නම් අපිට සතුටු වෙන්න බැහැ. රටේ තත්ත්වය ගැන බොහොම කණගාටුයි (නි)
අපේ අනාගතය ගැන දැනෙන්නේ බොහොම ලොකු බයක් (නි)
මේක සුළු ප්‍රශ්නයක්නේ. මෙතරම් දුරදිග යන්න හේතුව මොකක්ද දන්නෙ නැහැ (නි)
මොන ප්‍රශ්නය තිබුණත් අපි එකමුතුව වැඩ කරමු (නි)
අපි හිතන තරම් මේක සරල නැතිපාටයි (නි)
අපි හිතුවට වැඩිය ප්‍රශ්නය නම් බරපතළ පාටයි (නි)
මේ ගැටළුවට විසඳුමක් නැද්ද? (නි)
අපි මේ ප්‍රශ්නය විසඳන්න කාලයට ඉඩ හරිමු. (නි)
මේවට කවුද ඉතින් දැන් වැරදිකාරයන් වෙන්නේ? මට නම් තේරෙන්නෙ නැහැ (නි)
මෙතරම් පිරිසක් ගෙන්වන්න මොකක් හෝ ලොකු හේතුවක් ඇති (නි)
සිරි,දැන් ඔයා අපිට මොනවා කරන්නද කියන්නේ? (නි)
මොනවා වුණත් නීතිය සහ සාමය රැකගැනීම වැදගත් (නි)
නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. හැම පුද්ගලයාම නීතිය ඉදිරියේ එක හා සමානයි (නි)