(අජන්ත කුමාර අගලකඩ)
අවි ආයුධ කෞතුකාගාරයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇත.
සංස්කෘතික අමාත්‍යංශය යටතේ මෙම අවි ආයුධ කෞකාගාරය ඉදිකිරීමට යෝජනා වී ඇති අතර, පුරා විද්‍යා කැණීම්වලින් හමුවී ශිලා ආයුධ ඇතුළු පුරාතන අවි ආයුධ, පාරම්පරිකව පැවත එන දැනට අභාවයට පත්වෙමින් පවතින අවි ආයුධ එක් රැස්කර සංරක්‍ෂණය කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණ වේ.
මීට අමතරව විදේශ රාජ්‍ය නායකයන් හමුදා ප්‍රධානීන් සහ විදේශ දූත පිරිස රාජ්‍ය තාන්ත්‍රික හමුවීම්වලදී ජනාධිපතිවරයාට හා ඉහළ රාජ්‍ය නිලධාරීන්ට සමරු තිළිණ ලෙස පිරිනමන විවිධාකාර අවි ආයුධ ද මෙම අවි කෞතුකාගාරයේ තැන්පත් කෙරෙනු ඇත.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අවි ආයුධ කෞතුකාගාරයක් ස්ථාපිත කිරීමට පියවර
sisira Monday, 23 November 2020 10:06 PM
මේකත් කඩලා මේකේ තියෙන අවිආයුධ ටිකත් හොරකම් කරයි. මතකනේ අපේ කොළඹ කෞතුකාගාරයත් හොරු රෑනක් කාපු හැටි... පරෙස්සමෙන්...!!!
Bandara Tuesday, 24 November 2020 12:09 AM
කංජිපානිගේ ගෙදර යවන්නකෝ. ඔක්කොම ඉවරයිනේ.
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 24 November 2020 02:36 AM
ප්‍රයෝජනවත් වැදගත් වැඩක්.. ඒත්, කොරෝනා නිසා හරිහැටි කන්නට, බොන්නට නැති, රැකියාව කරගැනීමට බැරි කීදාහක් බඩගින්නේ සිටිනවද? රෝමය ගිනිගන්නවා. කරුණාකර වීණා වාදනය නවතා අසරණයින්ගේ කුසගින්න නිවීමට පිළියමක් දෙන්න.
Dakma Tuesday, 24 November 2020 07:40 AM
අඩු එච්චරයි... සෞභාග්‍යයට..
fairoos Tuesday, 24 November 2020 09:20 AM
දැන් සැපද.?