මරදාන අශෝක විද්‍යාලයයේ පරිපාලනයට විරෝධය පළ කරමින් සිසුහු අද රතිඤ්ඤා පත්තු කළහ.
පාසලේ ඇතිවූ නොසන්සුන්තාව මැද විදුහල්පති පිටවී ගිය බව පාසල් ආරංචි කියයි.
පාසලේ ආරක්ෂාවට පොලිසිය කැඳවා ඇත.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ අශෝකය වෙත එල්ල වූ දේශපාලන බලහත්කරකම මත පාසල අගාධයට යන බවයි.
(ඡායාරූප සහ වීඩියෝ අමිල දර්ශන)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසැල තුල සිසුහු රතිඤ්ඤා පත්තු කරනවානම් අනිවාර්යෙන් බොහොම අයහපත් ගති පැවතුම් ඇති, කිසිම විනයක් නැති වැඩිහිටියෙක් හෝ වැඩිහිටියන් කිහිප දෙනෙකු මෙම දරුවන්ව පොළඹවා ඇතැයි මට සිතේ. මෙය බොහොමත්ම පිළිකුල් සහගත ක්‍රියාවකි.(දිල්)
මුණත් එක්ක තරහට නහය කපාගන්න එපා. (දිල්)
අනේ අපෝයි අපේ හොඳට තිබුණු ඉස්කෝලේ,ඉස්සර මෙහෙම තිබ්බේ නැනේ මාපියන් සහ ගුරු මණ්ඩලය එකතුවෙලා ඉක්මනටම මේවා විසදිය යුතුයි. අද අපි හොදට ඉන්නේ ඔය ඉස්කෝලෙන් විනය කියන දෙය ඉගෙන ගතට නිසා."අසෝක නාමය සමර ශිල්ප කල සිතේ දර "කංඅගතුඉ !අපේ ඕල්ඩ් බෝය්ස් සහ ඕල්ඩ් ස්ටෆ්ෆ් එකේ එෆ්ෆෝර්ට් එක (අ)
මේවාට පෙරටුගාමිත්වය දෙන්නේ විමුක්තිය හොයන සමහර අය. කැම්පස් වල වගේ තමයි. වෙන කිසිම දේශපාලනයක් ඕකට සම්බන්ධ නෑ. කුණු බක්කියට වැටුන එක්තරා දේශපාලන පක්ෂයක් තමා කැම්පස් වලයි පාසල් වලයි අසරණ දරුවෝ තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් බිලිබාගන්න හදන්නේ. (ස)