පෞද්ගලික දුරකතන සමාගම්වල දිනුම් ඇදීමක් බව කියමින් ගිණුම් අංකවලට මුදල් බැර කැර ගැනීමේ වංචා ගැන පැමිණිලි ගණනාවක් වාර්තා වී ඇති බවත්, එවැනි ඇමතුමක් හෝ කෙටි පණිවුඩයක් ලද හොත් අදාල දුරකතන සේවා සමගාමට කතා කර සත්‍යතාවය තහවුරු කරගන්නා ලෙසත්, ඒ ගැන ළඟම ඇති පොලිසිය පැමිණිලි කරන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවට අහුවෙන්නේ මෝඩයෝ. අපි නම් ඕවට අහුවෙයි... (නි)
මේවාට අහුවෙන්නේ කිසිම දැනුමක් නැති මුදල් වලට ඇලුම් කරන අය තමයි. වංචාව රජයනවා. (ත)
චානුක, ඒකනේ ලංකාවේ බොහෝ දෙනෙක් ඔහොම ඒවාට අහුවෙන්නේ. (නි)
අපි ඕවට අහුවෙන්නේ නැහැ,ඕවට රිප්ලයි කරලා මොකටද නිකන් සල්ලි කපාගන්නෙ? දුවන මුවන් දැක නොදමන් නෙලූ පලා කියලා කතාවක් තියෙනවනේ (නි)
ඔව් පෙරේරා , අමාලි, කියනවා වගේ සල්ලි වලට තණ්හාව හා මෝඩකම නිසා මෙවැනි දේවල් වලට අසුවෙනවා (නි)
වැරදී ක්‍රම වලින් ඉක්මනට මුදල් සොයන අය තමා මේවට වැඩියෙන් අහුවෙන්නේ. තණ්හාය ජායති සෝකෝ තණ්හාව ජායති බයන් (නි)
පොලිසියේ ඉන්නෙත් ඊටත් වඩා හපන් අය. (ත)