ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගමයේ නව සභාපති ලෙස ප්‍රධාන ආගමන විගමන නිලධාරී ජයන්තා රත්නායක මහතාව පත්කර ඇත.
එම සංගමයේ ඊයේ පැවති 47 වෙනි වාර්ෂික මහා සභා රැස්වීම් නිලවරණයේදී නව ලේකම්වරයා ලෙස ආගමන විගමන නිලධාරී කේ.ඒ.එස් කනුගල මහතාව තෝරාපත් කරගෙන ඇති අතර භාන්ඩාගාරික ලෙස ඩී.ආර්.පී ගාල්ලගේ සහ ප්‍රධාන සුභසාධක නිලධාරී ලෙස පී.බී.ඩී.ආර්.එස් සෙනවිරත්න මහතා ඇතුළු නව නිලධාරී මන්ඩලයක්ද තෝරාපත් කරගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජ්‍යෙෂ්ඨයන්ගේ අවවාද ලබාගෙන නවකයන්ට තැන දෙන්න ඕන කාලයයි... (ස)
සුභපැතුම් ඔබට (දී)
නිතිය හරි හැටි ක්‍රියාත්මක කරන්න (දී)
සන්තෝසයි ඔබ ගැන (දී)
සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුයි. ඔබට මගේ සුභ පැතුම්! (නි)
සුභපැතුම් ඔබට (දී)