IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


ආණ්ඩුවේ ප්‍රධාන ආයතනවල ඉහළ තනතුරු රැසක වෙනස්කම්

ඉදිරි සති දෙක තුළ ආණ්ඩුවේ ප්‍රධාන ආයතනවල ඉහළ තනතුරු රැසක වෙනස්කම් සමගින් රජයේ කටයුතුවල වෙනසක් කරන බව ජනපති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට පැවසීය. අද පෙරවරුවේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූ  අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.



අදහස් (11)

ආණ්ඩුවේ ප්‍රධාන ආයතනවල ඉහළ තනතුරු රැසක වෙනස්කම්

bandara Thursday, 20 April 2017 06:08 AM

අය්යෝ මෙහෙමත් ඇන්දිල්ලක්..දැන් ඉතින් රටේ ප්‍රශ්න ඔක්කොම හරි යයි.මෙච්චර කාලයක් වැඩක් කරගන්න බැරි වුන හේතුව දැන්ලු හොයාගෙන තියෙන්නේ..ඡන්දයක් තිබ්බනම් බලාගන්න තිබ්බා ඔය මහත්තුරු ඔක්කොම මාරු වෙන හැටි..

:       0       50

ටිකිරි Thursday, 20 April 2017 06:11 AM

අපේ අවාසනාවට තට්ටු මාරු ක්‍රමයේ පිනෙන් පත්වන කිසිදු පාලකයෙකුට දර්ශණයක් හෝ ප්‍රතිපත්තියක් නොමැත. රටට කොපමන වැදගත් කර්තව්‍යක් වුවද තම පක්ෂයේ නොවේනම් විරුද්ධය. පැවති ආණ්ඩුවේ ව්‍යාපෘතියක් වීම නිසාවෙන්ම අතහැර දම්නු ලබයි. කුමන පක්ෂයක්, කුමන ජාතිකයෙක් පත්වුවද වෙනස් කිරීමට නොහැකි හා අසීරු හොඳ ප්‍රතිපත්ති ශ්‍රී ලංකාවට ඇවැසිය. එහෙන් මෙහෙටත් මෙහෙන් එහෙටත් බඩ පිනුම් හිටි පිනුම් ගසමින් පැරදුනත් දිනන දේශපාලකයින් නොව අපට දැන් අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයින්ය. රට පත් වී ඇති අවාසනාවන්ත තත්වයට පුරවැසි අප සිල්ලන්ම එකසේ වගකිව යුතු වන්නෙමු. ඒ නිසා අප්පොච්චිලාට බාප්පොච්චිලාට වන්දනාමාන නොකර හරි දේ කරන්නට පෙළ ගැසෙමු.

:       0       5

සතයපාල Thursday, 20 April 2017 06:26 AM

ජනාධිපතිකමයි අගමැතිකමයි කාට ලෑබෙයිද මන්දා ?

:       0       76

sam Thursday, 20 April 2017 06:54 AM

හිසේ ඇම්මට කොට්ට මාරු කලාම හරියනවද ??

:       0       47

සිරි Thursday, 20 April 2017 06:59 AM

හිසරදයට කොට්ටය මාරු කිරීම වගේ.

:       0       50

mahinda Thursday, 20 April 2017 07:00 AM

මේකත් කැබිනට් සංසෝදනය වගේ වෙයිද දන්නේ නෑ. බාලගිරි දෝසය අද නෙවේ හෙට!

:       0       123

Ruchira Thursday, 20 April 2017 07:38 AM

ඕව ගිහින් කියන්න කොන්ඩෙ බඳින චීන මිනිස්සුන්ට.අපට දැන් ඇතිවෙලා බොරු අහලා

:       0       51

Daham Thursday, 20 April 2017 07:52 AM

ඇයි මේ හදිස්සියේ රටේ කිසිම ප්‍රශ්නයක් නැති වෙලාවේ වෙනස්කම් .

:       0       0

Danushka Thursday, 20 April 2017 08:41 AM

අලි මදිවට හරක්

:       0       0

Sam Thursday, 20 April 2017 09:04 AM

බොරු තමයි, ඉතින් ඉතින්..

:       0       29

saman Thursday, 20 April 2017 11:37 AM

ඔය මාධ්‍ය අංශෙන් කියන ඒවා කව්ද ගණන් ගන්නේ හිටන්

:       0       19

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා ‘වෝකි-ටෝකි’ පුපුරයි
2024 සැප්තැම්බර් මස 19 1010 0

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට යොදා ගන්නා ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර ද පුපුරා යෑමට පටන් ගත්තේය. ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර පුපුරා ය


ගවහිමියා වෙඩි තබා මරාදමලා
2024 සැප්තැම්බර් මස 18 923 0

වෙඩි තබා ඝාතනය කර තිබූ තරුණයෙකු ගේ මළසිරුරක් අද (18) රාත්‍රි 8 ට පමණ තංගල්ල නලගම පොල්තවාන හංදියේ පොල් ඉඩමක තිබී සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .


ඒ.එස්.පී සංජීවගේ වාහන 3ක් - අක්කර 5ක් තහනම්
2024 සැප්තැම්බර් මස 18 1602 0

අනුරාධපුර හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සැළසුම් කර මෙහෙය වුයේ යැයි කියන අනුරාධපුර හිටපු සහක


මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගර සේවිකාවට ඇප
2024 සැප්තැම්බර් මස 18 628 0

මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගාරයකදී කාන්තාවගේ හිස කෙස් එකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු එම කාන්තාවගේ කෙස් කළඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බ


මං එන්නේ රටට යුතුකම කරලා
2024 සැප්තැම්බර් මස 18 1392 6

තමා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ රට වෙනුවෙන් වන මූලික යුතුකම් ඉටු කිරීමෙන් අනතුරුව රට මුහුණ දී තිබූ බංකොලොත් බවින් මුදා ගැනීමේ පළමු පියවර තබා යැයි ජනාධි


මැකෝ කාලගුණ වාර්තාවක් කැඳවයි
2024 සැප්තැම්බර් මස 18 700 0

ඉදිරි දිනවල රටේ කාලගුණ තත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැ


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 25 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 114 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2163 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site