රජයේ නියමිත සිල්ලර මිලට වඩා සහල්වල තොග මිල ඉහළ ගොස් ඇති හෙයින් තමන් සහල් විකිණිම තාවකාලික නවතා ඇමු බව පොළොන්නරුවේ බෝහෝ සිල්ලර වෙළෙන්දෝ කියති.
නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 68 ක් වුවද එම සහල් කිලෝවක තොග මිල රුපියල් 75 ක් 77 ක් පමණ වන බවද ඔවුහු උදාහරණ ලෙස දක්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශ රටවල ගොවියන්ට පොහොර සහ බීජ ලබා දෙන්නේ නොමිලේ. එපමණක් නොවේ හාන්නට අවශ්‍ය යන්ත්‍රෝපකරණ රජයේ අනුග්‍රහයෙන් නාමික මිලක් යටතේ ලබා දෙනවා. මේ නිසා ගොවීන්ට ඉහල ලාබයක් ලබන ගමන් පාරිබෝගිකයාටත් ඉතා සහනදායි මිලට ආහාර ද්‍රව්‍ය ලැබෙනවා. ලංකාවේ ගොවීන්ට බීජ ,පොහොර ,යන්ත්‍ර ලබා දිය හැකි මුදල් වෙන දේවල් වලට බාවිත වෙනවා (දී)
ගින්දර විකුනනවා මේ දවස්වල. (අ)
ලංකාවේ සහල් අතිරික්තයක් තිබෙනවලු. එහෙම කිය කියා ඉන්දියාවෙන් සහල් ගෙන්වනවා. අපේ ගමේ ලක් සතොසේ "පොන්නි සම්බා" කියලා කිලෝවක් රුපියල් 74/- ට ගන්න පුළුවන් සහල් වර්ගයක් තිබෙනවා. නරක නැහැ.මමත් ගෙනාවා. ඒත් ප්‍රශ්නය, අපේ සහල් අතිරික්ත නම් මොකටද ඉන්දියන් සහල් කියන එකයි. (නි)