ආදී වාසින් යනු තව දුරටත් ප්‍රදර්ශනය කළ යුතු වස්තුවක් නොවේ. මේ රටේ ජීවත්වන ජනතාවගේම කොටසක්, කිසිදු භේදයක් නෑ අපි ඔවුන්ගේ අනන්‍යතාව රැකෙන පරිදි අවශ්‍ය පරිසරයක් සකසා දිය යුතුයි.එය අපේ වගකීමක් ‘ යැයි ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
අදට (09) යෙදි තිබුණු ලෝක අදී වාසී දිනය සමරමින් අම්පාර දෙහිඅත්තකණ්ඩිය හෙන්නානිගල ආදී වාසි ගම්මානයේදි ජනපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව කීය.
මෙහිදී ආදී වාසි ජනතාවට ඉඩම් ඔප්පු ලබා දීම හා ස්වයං රැකියා සදහා උපකරණ ලබා දීමද සිදු කෙරිණි.
ආදී වාසී නායක ඌරු වරිගේ වන්නිලඇත්තන් විසින් රචිත ‘වන්නිල ඇත්තන්ගේ කලා පොජ්ජෙන් පැනමක්‘ කෘතිය හා ආදී වාසි නිල ලාංඡනය සඳහන් තිළිණයක් ආදීවාසී නායකයා ජනපතිට පිළිගැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වීර ඔන්න ඔබ සමග මමත් එකඟයි. නීල් රනාට නම් අත්තන ඇට වගේ දෙයක් කැවිලා තියෙනවා බරපතල විදිහට. කිව්වොත් ඔහොම දෙයක් කියන්නේ. වතාවක් කිව්වා 1804 කැරැල්ලක් ගැන. දැන් මේ මොනවද කියවන්නේ? රණා මහත්තයෝ, ඔබ කරුණු ඉදිරිපත් කරන්නේ පාණ්ඩිත්‍යය විදහාපාන ස්වරූපයකින් වුනත් කරුණු අසත්‍යයි නොවැ. අපටත් ඉගෙන ගන්න ඇත්ත දේවල් ලියන්නකෝ. (නදී)
ඇත්ත තමයි (නි)
දිය පොජ්ජක් හරි දඩවම් කොරන්න වනාන්තර පොජ්ජක් හරි ඉල්ලුවා නම් අපිටත් බලන්න... (නි)
බැරි වෙලාවත් දිය පොජ්ජක් හෙම ඉල්ලන් නැහැ හොදේ. එහෙම වුනොත් බෝලත් සුන් අපිත් සුන්. පමා නොවී කැලයට මන්ගච්චලා දිය පොජ්ජක් බීවොත් හොදා (නි)
නීල් රණා පොඩිකාලේ ඇදෙන් වැටුනා. කිරෙන් බාල වුණා. ඒ මදිවට ඔලුවට පොල්ගෙඩියකුත් වැටුනා. (නි)
මහ හූර වැලිවේරියේදී අපිට කොටා බෑවා? (නදී)
මේ මිනිස්සු ඉල්ලනේ වනාන්තරයට යන්න.කරුණාකරලා ඒ අවස්ථාව ඔවුන්ට දෙන්න. (අ)
නීල් රණා බක පණ්ඩිතයෙකි. අශ්වයෝ බලාගෙනම ඉන්න රටේ ඉන්න.(නදී)
මෙයාල දේශපාලනය නොකරන නිසා ආදී වාසින් ලෙස හැදින්වීම සුදුසුයි .වර්තමානයේ දේශපාලනය කරන සමහර අය අධි වාසි බලාපොරොත්තුවෙන් දේශපාලනය කරන බව පෙනෙන්නට ඇත . (අ)
අධිවාසින් අපේය කියල වචනෙන් කීවට වැඩක් නැහැ ඒ අත්තන්ට හිමි තැන දෙන්න එනේ ආදිවාසීන් මේ රටේ උරුමක්කරෝයෝ. (අ)
වීර, උපාලි නිකන් බොරු කයිවාරු වැඩක් නැහැ. (අ)
වීර, උපාලි නිකන් බොරු කයිවාරු වැඩක් නැහැ.(අ)
ආදී වාසීන්ට හැමදාම මේ රටේ තැනක් තිබුනා. මොකද මේ රට ඒ අයගේ නිසා. වරින් වර දේශපාලකයෝ මේ අයට තමන්ට කැමති විදියට ජීවත් වෙන එකට ඇඟිලි ගැහුවා. මේ රටේ ඉන්න ඉන්දීය සම්භවයෙන් පැවත එන්නන් හැම කෙනෙක්ම මේ ආදී වාසීන්ට ගරු කලයුතු බවයි මාගේ හැගීම.(ස)
අනිවාර්‍යයෙන්ම ආදිවාසි අපේ කට්ටිය තමයි හෑබෑයි වෑලිවිරියෙ අපේ කවුරුත් නෑ.(නදී)
හ්ම්, ඕව නම් බිව්වට කමක් නැහැ වන්නිලා ඇත්තෝ. සැර ඒවානම් අපෙන් පුරුදු වෙන්න එපා. අපි දැකල තියෙනවා පෙළපාලිවල එහෙම මේ ඇත්තන් වගේ කට්ටිය එක්ක යනවා නට නටා. ඒ සැර ඒවා පොවලා. ඒ උනාට අපි දන්නවා උන් 'කොළඹ වැද්දෝ' කියලා. (නදී)
මමත් එකඟයි. අපි ආදිවාසීන්ගේ! ආදිවාසීන් අපේ නෙමෙයි (නි)
එක අච්චෙකුට දිය තත්තෙට මයිලෝ පොජ්ජක්.(නදී)
මොන වගේ දෙයක්ද දන්නේ නැහැ හදලා දෙන්න ඕනෑ කියන්නේ? (නි)
අපි ඔවුන්ට උදවු කළ යුතුයි (නි)
බය වෙන්න එපා වැද්දනි (නි)
නීල්-රනා මහදැනමුත්තාගේ දැනමුතුකම්.මෙයා ලොකුවට පුම්බලා කියන්නේ අමූලික බොරු.මෙයා ලංකාවට පය තබපු කෙනෙකුත් නොවන බව මෙයා ඇතැම්විට මවා පාන බොරු වලිනුත් පේනවා.මෙයාගේ බොරුවල පොදු ලක්ෂණය තමයි "ලංකාවට කිසිම දෙයක් ආවේනික නැහැ" කියන එක.මෙයාට ඕනෑ එයා හැමදේම දන්නවා කියලා පෙන්නන්න.නමුත් දන්නා දෙයකුත් නැහැ.හරියට මහදැන මුත්තව මතක් වෙනවා. (නි)
ආදීවාසීනුත් අපේම අයයි ජනපති කියයි, නැහැ ජනපති තුමනි තව පොඩ්ඩක් මෙන්න මෙහෙම නිවැරදි විය යුතුයි, අපි ආදීවාසීන්ගෙන් අයයි. (නදී)
ඇඟ පුරා රෝම තිබෙන, මුහුණ පුරා රැවුල වැවෙන ආදිවාසීන් නියම වැද්දන් ලෙස සැලකිය නොහැකියි. මීට වසර දස දහසකට පමණ පෙර ඉන්දුනීසියාව පැත්තේ සිට ලංකාවේ නැගෙනහිර, ගිනිකොන දිග ප්‍රදේශ මෙන්ම අප්‍රිකාවේ මැඩගස්කරයත් වාසභූමි කරගත් මුල් සංක්‍රමනිකයන්ගෙන් පැවත එන නියම වැද්දන්ගේ රූපකාය වැදී රැහේ නායකයට වඩා බොහෝ සේ වෙනස් වන්නේ ඔවුන්ට වැඩි වශයෙන් මොන්ගොලොයිඩ් රුප ලක්ෂණ තිබෙන බැවින්. (අ)
ආදිවාසීන් අපේ නෙමේ. අපි ආදිවාසීන්ගේ. (අ)
උද්ගෝෂණයක් කෙරුවොත් ඔයාල අපේ නමේ.එදාට අපි නැහැ. (අ)