ශ්රී ලංකා නාවික හමුදාවේ සාගර නැවේ ආධුනික ඉංජිනේරුවකු ඉරිදා සිට අතුරුදන්වී ඇතැයි දක්ෂිණ නාවික කඳවුරේ අණදෙන නිලධරයා වරාය පොලිසියට පැමිණිලි කර ඇත.ගොඩබිමට නාවික සැතපුම් තුනක් ඈතින් ඔහු ආගිය අතක් නැතැයිද පොලිසිය කියයි.
1
ලාෆ්ස් සිලින්ඩරේට ලිට්රෝ දීමේ සූදානමක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd