ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයකු, වෘත්තීය සමිති නායකයකු, දකුණු හා ඌව ආණ්ඩුකාරවරයකු, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වූ ආනන්ද දසනායක මහතා (93) මහනුවර මහා රෝහලේ දී අභාවප්‍රාප්ත විය. කොත්මලේ කොටගේපිටියේ උපන් ඔහු ගුරුවරයෙක් විය. දේහය ගම්පොළ සිංහපිටිය නිවසේ තබා ඇත. අවමඟුල ලබන 11 වැනි දා ගම්පොළ පොදු සුසාන භුමියේ දී සිදු කිරීමට නියමිතය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාගේ මරණය ගැන දුක්වන්නෙමු..(ස)
ඔබට නිවන්සුව පතමි..!! (ස)
මගේ බලවත් ශෝකය....(ස)
හිටපු ඇමතිතුමාට සුවබර නින්දක්...(ස)
ඔබතුමාලා හදපු එස්.එල්.එෆ්.පී. එක දැං නැහැ නෙ.. ඔබතුමාලට දරදිය ඇද්ද සමහර අය දැං කරන දේවල්...!!(නු)
කොත්මලේ හිටපු මන්ත්‍රීතුමා එම ප්‍රදේශයට වැඩ කරපු නායකයෙක්..ඔහුට නිවන්සුව පතමු..(ස)
නාමය නොදිරයි...කුණු කය දිරයි...(ස)
නිවන් සුව ලැබේවා! (නි)